රනිල් මන්ත‍්‍රීකම එපා කියයි.. ජෝන් මන්ත‍්‍රීකම ඔ්නෑමයි කියයි..

November 24, 2020 at 8:40 am | lanka C news
රනිල් මන්ත‍්‍රීකම එපා කියයි.. ජෝන් මන්ත‍්‍රීකම ඔ්නෑමයි කියයි..

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය භාරගන්නා ලෙස එම පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් කණ්ඩායම විසින් එක්සත් ජාතික පක්ෂ රනිල් වික‍්‍රමසිංහගෙන් ඉල්ලා ඇත.

ඊයේ දිනයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති හමුවකදී මෙම ඉල්ලීම කර ඇතත් එම යෝජනාව ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රී ධුරය භාර නොගන්නේනම් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාට එය භාර ගැනීමට යෝජනා වී තිබේ.

එහෙත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැත.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා සඳහන් කරන්නේ තමන් මැතිවරණයට තරඟ කළේ නැති බවත් පරාජය වූයෙද් නැති බවත්ය.

එනිසා අනිවාර්යෙන්ම තමන්ට එම මන්ත්‍රීධුරය අවශ්‍ය බව ඔහු සදහන් කරයි.

20,771 views

15 Comments to “රනිල් මන්ත‍්‍රීකම එපා කියයි.. ජෝන් මන්ත‍්‍රීකම ඔ්නෑමයි කියයි..”

  1. බන්ඩා says:

    රනිල්ට දුන්නත් ජෝන්ට දුන්නත්සජීට දුන්නත් එජාපය ගොඩ ගන්න බැහැ. ඔන්න ඕක කොටින්ට දීල කීයක් හරි අරගෙන බෙදා ගනිල්ලා.

  2. Ranil Wickramasinha says:

    මම මේක බාර ගන්න කැමති නැහැ. ඒත් ඔබ්තුමාලාගේ බලවත් ඒකායන ඉල්ලීම අහක දාන්න බැරි නිසා ටික දවසක් ගිහිල්ලා හොරෙන්ම බාර ගන්නම්….

    • John wal naki Tourism karmanthaya ehemapitinma kupadi wal winasha kala hora thadiyata denavata wediya hondai Bhaddudin thrastha hora isis Thambiya epa pita eliyata agamab uta dena eka. John wa naki aliyek pita naggala keleta dakkanai thiyenne.

  3. කඳානේ වැල් ජෝන් says:

    ඇත්ත වශයෙන්ම මේකට හොඳම කෙනා තමයි හිටපු ජනාධිපතිනි චනද්‍රිකා මැතිනිය. ඔය කවුරු මොනව කිව්වත් අපේ මහින්ද ස චන්ද්‍රිකා මැඩම් දැක්ක ගමන් බලු කුක්කා වගේ හැංගෙනවා. අනිත් එක චන්ද්‍රිකා මැඩම් ඔය ලොකු ලොකු කාටවත් බය නැහැ ඇත්ත කෙලින් ම කියන්න. සෙප්පද විජ්ජා කාරයො ඔක්කෝටම තරු පෙන්නත් එක්ක මැඩම් ගෙනෙමු පාර්ලිමේන්තු.

  4. Amaris says:

    වජිර රවි රාජිත ජෝන් තමා මහින්ද සහ බැසිල් සමග ඩීල් දමා එජාපය සුනු විසුන කර දැම්මේ .මොහුන්ගේ බලාපොරොත්තුව උනේ පොහොට්ටුවට එක්වී ප්‍රබල කැබිනට් ඇමති දූර ලබා ගැනීම .මොහුන්ට දිට්ඨ දම්මය පල දුන්න .සජිත් සමග සිටි නිසා රාජිතට පාර්ලි මේන්තුවට හරි ඒමට ලැබුනා .අනෙක් තිදෙනාගේ දේශපාලන ගමන එතනින්ම නිමා උනා .ඔහුන් කිසිවෙකුට නැවත දේශපාලනයට එන්ට ලැබෙන්නේ නෑ .රනිල් සමග බොක්කෙන්ම හිටියේ රුවන් සහ අකිල පමනයි .ජාතික ලැයිස්තු මන්ත්‍රී දූරය රනිල් බාර නොගන්නේනම් එය ලැබිය යුත්තේ ඒ දෙදෙනාගෙන් එක් අයෙකුට .

    • Janaka from Matara says:

      No. UNP was derailed by the treachery of Ajith, Sujeewa, Hirunika and Harin. These young politicians were too hungry and did not have the patience. By the way nobody voted for them.

  5. Mtmmanvar says:

    John Amaratungata nodi wena kata Hari denna. John Amaratungala tamai UNP eka winasa kare.

  6. Susantha says:

    ඔය නාට්‍ය අපේ රටේ මිනිස්සුන්ට හොඳට පුරුදුයි. මෙච්චර දවස් කාවවත් පත් නොකර හොර ගල් අහුලන්නේ ඔය පො..යා රිංගන්න බලාගෙන තමා, කොහොමත් පොහොට්ටුවට හොඳා තව එක මන්ත්‍රි කෙනෙක් වැඩිවෙනවා, ඩීල් ටිකක් දාගන්නත් පුලුවන්

  7. Donal trum says:

    okun set eka me rata winasha karala ewarai ayeth aawath karanne parana purudu tika thamai okun set ekata kawadaa wath balaya ganna beha

  8. ජනජය says:

    පක්ෂ නායකත්වය කිසි කෙනෙකුට නොදුන් එකා ආසනේ දෙයිද..?..unp එක නියමයි ඔය නොමේරූ ළදරු මනස් තියෙන එවුන්ට සහ නපුංසකයන්ට..!!

  9. S.Vitharana says:

    අපි දන්නවා රනිල්ට එපාම දේවල් ජෝන්නට නනැතිටාවම බැහැ

  10. Osmand says:

    කාට දුන්නත් නාකි ⁣වැඩකට නැති ජෝන්ට දෙන්න එපා.

Main News