රනිල් මරාගෙන මැරෙන ක‍්‍රීඩාවේ.. රෝසි-ඉමිටියාස් කෘත්‍යාධිකාරියෙන් පන්නා දමයි.. සජිත් පිල කෘත්‍යාධිකාරිය වර්ජනයේ..

January 30, 2020 at 2:10 pm | lanka C news
රනිල් මරාගෙන මැරෙන ක‍්‍රීඩාවේ.. රෝසි-ඉමිටියාස් කෘත්‍යාධිකාරියෙන් පන්නා දමයි.. සජිත් පිල කෘත්‍යාධිකාරිය වර්ජනයේ..

කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක හා ඉමිටියාස් බාකීර් මාකර් දෙදෙනාද එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් ඉවත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා හා අජිත් පෙරේරාද එජාප කෘත්‍යාධීකාරී මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත් කර ඇති බව මීට පෙර වාර්තා විය.

මේ අතර අද කැදවා ඇති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව සඳහා සජිත් පිල නියෝජනය කරන කිසිවෙකුත් සහභාගී නොවීමට තීරණය කර ඇත.

ඒ මෙම ඉවත් කිරීමට විරෝධය පෑමක් වශයෙනි.

61,500 Viewers

19 Comments to “රනිල් මරාගෙන මැරෙන ක‍්‍රීඩාවේ.. රෝසි-ඉමිටියාස් කෘත්‍යාධිකාරියෙන් පන්නා දමයි.. සජිත් පිල කෘත්‍යාධිකාරිය වර්ජනයේ..”

  1. බන්ඩා says:

    හොඳ වෙලාවට රනිල ජනාධිපති උනේ නැහැ. බැරි වෙලාවත් ජනාධිපති උනා නම් මැරෙනකන්ම ජනාධිපති. 😎

    • Jehan says:

      Rosi Senanayake is a back stabbing bitch. She became rich and famouse with Ranil’s support but got in to Premadasa family by introducing Hema, Sajith, Dulanjali Premadasa to Born Again Christian sect. After setting her target very high she started supporting Sajith secretively at first. When Sajith was trying to get nomination for presidency Rosi back stab Ranil as he’s a Church of England guy.

  2. Kannan says:

    well done Mr Ranil Wickremasinghe. You saved the party from bunch of uneducated thugs

    • sky says:

      මේ දවස්වල රනිල්ගේ නරි රැල හු කියනවලු
      ලකුණු දාගන්න
      මොනවාද මේ පවසන බහුභූත
      පිස්සු හැදිලද මුන්ට
      87/89 බටලන්දේ රනිල්ගේ කාලේ
      නාදුනන සොහොන් වල
      ටයර් ගිනි අතර මැද
      ඇණ පහර මිටි පහර
      කස තැලුම් පහර වැදී
      අදුරුතම අලුයමක
      දිවි කුසුම හැර ගිය
      අපේ දහස් ගණනක්
      තරුණ පරපුරේ විලාපය
      අමතකද මිනිසුනේ නුබලට
      නිදහස පාවා මුදලට ගැතිවී
      රනිල්ට නැවතත් කඩේ යන්න
      ලජ්ජා නැද්ද මිනිසුනේ

      • දප්පුල says:

        87/89 භීෂණ සමයේ ජවිපෙ තරුණ, තරුණියන් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් ම්ලේච්ච ලෙස ගාතනය කර ඇල, දොල, ගංගාවල පාකර හැරියේත් ටයර් සෑයවල පණපිටින් දවාහලුකලේත් පෑඩ් ප්‍රේමදාසගේ
        පියාණන්වන කෙසෙල්වත්තේ ලැවරිය වික්ක රදා ප්‍රේමදාසගේ නියමයෙන් බවද අමතක නොකරමු.
        .

      • ceejay says:

        ඕක අහන්න ඕනේ අනුර කුමාර ඇතුළු ජේවීපී නායකයන්ගෙන් .අසමජ්ජාති අසත් පුරුෂයෝ රැලක් .

  3. Saibal says:

    RANIL BOY, WAY TO GO…..

  4. Rata Wenuwen says:

    රනියා වැඩ, සජියා පෑඩ් මාරුකරනවලු, කොමෝන් රනියා

  5. හාවා says:

    රෝසි මිසී කෝමත් ගෝටා සර් ගෙ පැත්තට එන්නනෙ ඉන්නෙ . ඒ හින්ද කැපිච්චදෙන් .

  6. Ranmal says:

    Ranil – congrats! you kicked out all those stupid, crooks and thugs from the party. You should kick in the back side and kick out more of them.

    If they try to fight with you, then get Ranjan in and ask him to misfire his pistol boy.

    • JUDE says:

      @Ranmal,Kannan,Rata Wenuwen ,හාවා
      අවස්ථාවාදී නරුමයෝ පිරිසක් රනිල්ට පන්දම් අල්ලන හැටි ..මහා බැංකු මගඩියේ මහා හොරා ,බටලන්දේ වාදකයාට කඩේ යන නරි රැල ලැජ්ජයි උබලා ගැන

  7. kawinda says:

    thawa innawa… mage nama thiyena tharuna thattayek innawa. dennam ranjan wage boru kondayak daagenai inne. eyath ain karanna ona. eya wareka ranilta wareka sajithta. waasi athata atha osawana thaaththage puthek.

  8. Fedrick Krishan senarath says:

    මුන් පසුගිය ආණ්ඩුව කාලේ රටම අනාරක්ෂිත කරමින් යාපනයේ එයාර්පෝර්ට් එකක් හැදුවා එකෙන් රටට එන්නේ මොනවද කියලා කවුරුත් දන්නේ නැහැ රේගුවේ අයගේ පරික්ෂාවන් අන්‍තිමයි පසුගිය 20 වනදා කිසිම පරික්ෂාවක් නොකොට ගිය ප්‍රමාණය විශාලයි සැක සිතිය හැකි මට්ටමේ පුද්ගලයන්ගේ බැග් පෙට්ටි පවා නිසි පරික්ෂාවකින් තොරව නිදහස් කර හැරියා යාපනයේ රටේ යම් විනාශයක් සිදුවුනොත් වගකියන්න ඕනේ එදින යාපනයේ එයාර්පෝර්ට් එකේ පරික්ෂාවන් කල රේගුවේ නිලධාරීන් බව මුළුරටම දතයුතුයි එවනි එයාර්පෝර්ට් එකක් චන්දය බලාගෙන දවස් 45කින් නිසි ප්‍රමිතියකින් තොරව සාදන්න උපදෙස් දුන් හිටපු අගමැති ඇතුළු අයත් වගකිවයුතුයි

  9. Nish says:

    2018 රනිල්ගේ අගමැතිකම ආරක්ශා කරන්න කඩේ ගියපු එවුන් රනිල්ගේ නායකකම අයින් කරන්න හදනවා. අගමැති වෙන්න හොදනම් පක්ශ නායක උනාම මොකද?

    • JUDE says:

      nish …..රනිල් අපේ රට ජාතිය ආගමට කල විනාශය මදිද බූරුවෝ …උබලා වගේ අවස්ථාවාදීන් නිසයි අපේ රට අගාදයට යන්නේ මහා බැංකු මගඩියේ මහා හොරාට කඩේ යන්නේ මොකටද ගොන් මිහරකෝ …..උබ අන්තවාදී හම්බයෙක් නේද ?

  10. Upul says:

    Ranil doesn’t have the grass root level support in the party. He has only part of the Colombo crowd support. The other thing is, he has been there as the leader for how long? During his leadership how many times the party has lost? These must be considered very carefully, and the leadership has to change. This is my view on this issue.

  11. සරා says:

    සජිත් හා අඳබාලයන් ‌ෙසෙට් එක ‌ෙගෝඨාට 2/3 හදලා ‌ෙදෙන්න මාර ට්‍රයි එකක් ‌ෙදෙනවා.යකෝ පක්ශයක නායකකම බලෙන් ගන්න බැහැ.නායක කම ‌ෙදෙන්නේ නැති නම් ‌ෙවෙනම පක්ශයක් හදාපල්ලා.හැබැයි හැදුවොත් රාජපක්ශලා තව අවුරුදු 20ක් යනකම් කිසිම අවහිරයකින් ‌ෙතොරව රට පාලනය කරනවා.මහින්ද ඔච්චර ජනප්‍රිය නායකයෙක් ‌ෙවෙලත් ශ්‍රිලනිපයේ ලක්ශ 15ක් සිරිසේන ලග නැවතුනා.දැන් මැතිවරනයකදි ඒදොගොල්ලෝ දිනන්න නම් අනිවාර්යෙන් එකතු විය යුතුමයි.සජිත් පක්ශයක් හැදුවොත් රනිල් ලග ලක්ෂ 20ක් 25ක් ඉතුරු ‌ෙවෙනවා මයි.එතකොට සජිත්ට ඉතින් හුප්පේ තමයි.