රනිල් මරා මං හිරේ යනවා.. ‘හදවත’ පක්‍ෂයේ ප‍්‍රබලයෙක් කෝපයෙන් ගුගුරයි..

February 11, 2020 at 10:13 pm | lanka C news
රනිල් මරා මං හිරේ යනවා.. ‘හදවත’ පක්‍ෂයේ ප‍්‍රබලයෙක් කෝපයෙන් ගුගුරයි..

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මරා දමා හිරේ යෑමට හිතෙන බව එම පක්ෂයේ සාමාජිකත්වය දරන ‘හදවත’ කණ්ඩායම නියෝජනය කරන ප්‍රබලයකු සඳහන් කර ඇතැයි සමාජ ජාලා ඔස්සේ වාර්තා කර ඇත.

ඊයේ දිනයේ අවසන් වරට පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවෙන් පසු සිය සමීපතමයෙකු සමගින් අදහස් පල කරමින් ඔහු මේ බව පවසා ඇත.

ජනාධිපතිවරණයෙන් පසු ගතවූ කාලසීමාවේදී මහ මැතිවරණය තෙක් රනිල් වික්‍රමසිංහ මහතා ඉතා සූක්ෂම ලෙස තම කණ්ඩායම වටේ යවා අවසානයේ බෙල්ලටම හිරකල බවද ඔහු කෝපයෙන් යුතුව පවසා ඇත.

දැන් සිදුව ඇත්තේ අලියා අතහැරීමට නොහැකි වීම නිසා නැවත වරක් රනිල් වික්‍රමසිංහ මහතා සහ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් ඉදිරියේ දණ නැමීමට බවද ඔහු සඳහන් කර ඇත.

එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට මෙවර ද පරාජය වගකීම පවරා මීළඟ එජාප නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර නායකත්වයට සමු දෙනු ඇතැයිද ඔහු සඳහන් කර ඇතැයිද සදහන්ය.

කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සජිත් පිලට අත් වූ තත්වයෙන් දැඩි කලකිරීමෙන් යුතුව ඔහු අදහස් පල කර තිබෙන බව තව දුරටත් දැක්වෙයි.

54,415 Viewers

21 Comments to “රනිල් මරා මං හිරේ යනවා.. ‘හදවත’ පක්‍ෂයේ ප‍්‍රබලයෙක් කෝපයෙන් ගුගුරයි..”

  1. MD says:

    DITTA DAMMAWEDANIYA. KARMAYA PALA DEMIN TIBE.

  2. Disce ammata discede says:

    මෝඩ හරක්. ජනපති වරණය රනිල් ගෙ ඇගේ ගහල පච කරල එලවන්න තිබුන චාන්ස් එක ගොන් කම නිසා නැතිකර ගත්ත .
    එහෙම වත් මොළයක් නැති උන්ට රටක් බාර දෙන්නෙ කවුද ?

    • Nishantha says:

      Sajith fraction was trying to get to UNP power step by step but got caught at the end.
      Sajith fraction is much more dangerous than Ranil fraction for Sri lankans
      Sajith got all 3rd class people in his side. If we look carefully not a single guy
      with decent background in Sajith fraction.All educated people with good family backgrounds are with Ranil.

    • Rata Wenuwen says:

      රෙද්ද ඉරෙනතුරු ගලේ ගහන අපතයන්ට මොන මොලයක්ද.
      හදවත පැලිලා ලේ ටික ගලලා දෝරේ යන්නට පටන් ගැනේ,
      ඇඳිවත ලිහිලා හෙලුවත් පෙන්නා ආතල් ගන්නට අර අඳිනේ

  3. john the baptice says:

    රන්ජන්ට තනියට මේ යකා යවමු

  4. Susil says:

    Must have been done a long time ago, at least in 2015!

  5. desta says:

    hirre yanna epa palayan whuhan aye enna epa

  6. ක්‍රිමිනල් says:

    ගහපිය, මරපිය, ඔලුවට කොටපිය!!!

  7. David Milli-banda says:

    Destroyed the economy and the culture of the Country and looted every penny from the Coffers.
    What do these UNP’ers expect other than to chase them home.

  8. gUNP Prabalaya says:

    Moota mala/ma panala wagei! nathnam walige paagila wagei!

  9. හෙලයා says:

    කවුරැ නායකයා උනත් අද තියන පරගැති එජාපයට 75% ක් සිංහලයන් ඡනදෙ දෙන්නේ නැහැ. ඒකය් ඇත්ත.

  10. හෙලයා says:

    කවුරැ නායකයා උනත් බදුර්දීන්ලා සුමාන්දිරන්ලා ngo පප්පලා අරක් ගත් අද තියන පරගැති එජාපයට 75% ක් සිංහලයන් ඡනදෙ දෙන්නේ නැහැ. ඒකය් ඇත්ත.

  11. namal raj says:

    UNP ‘prabalaya’ , bloody UNP big man, you are a bloody mut, ‘motta thadiya’ like all other UNP ers except Ranjan Ramanayake. Bloody .thief and looter, ‘kupadi hora’ , you don’t kill Ranil and go to ‘Maithri’s ellum gaha, what you must do is get Ranjan out of prison, give a big ‘pagawa’ , big bribe to a :Phottuwa big man and get Ranjan out and ask him to do exactly what Ranil asked him to do to kill Mahindananda Aluthgamage, that is ask Ranjan to shoot Ranil with his gun to make it look like a ‘Mis-Fire. Do that bloody UNP big head ‘gon thadiya.

  12. සරා says:

    මම එකක් කියන්නම් ඉතා ‌ෙකෙටියෙන්.රනිල් යුඑන්පි එක 10% ගුනයකින් පක්ශය පරිහානියට යැව්වා නම් සජිත් 100% ගුනයකින් පක්ශය පරිහානියට යඅව්වා.විශ‌ේෂයෙන් සජිත් වටා ඉන්න අඳබාල ලදරු ඒකකයේ ‌ෙසෙට් එක තමයි සජිත් ‌ෙගොනාට අන්දවන්නේ.

  13. malraj says:

    ko ,,,safi doctor,,,,ko rathana sadu…… hitan hutan…..

  14. malraj says:

    kohomada passku gamarala,,,,,,,, givisuma thiyanawa neda,,,,, hitan hutan,,,,
    kathawa dolawen …gamana pine,,,, neda baba…

  15. සරා> UBA HARIYATA HARI saroo.Sajith gey laga gon set aka pirila. Ranil langa Samanala Hora set eka

  16. අක්බාර් ලොක්කා says:

    මූට හිරේ ගොන්ජගෙ කාමරේම ඉඳල ඌට කියල ෆුට් වෑල් එක සුද්ද කරගන්න හිතිල වගේ

  17. P. S. Senanayaka says:

    අනේ ඌ මරන්ට එපා. ඌට ඔහොම ඉන්ට දෙන්ට තව අවුරුදු 03 ක් විතර. එතකොට එජාපය නිකන් ඔක්කොම රජවරු පක්ශෙ වගේ වෙනවා සිකුරුයි !

Main News