රනිල්-මලික් සුපිරි බලතල හීනය අතහරී.. මහ ඇමති විරෝධය නිසා පනත අකුලාගනී..
December 21, 2016 at 10:40 am | lanka C news
අගමැති රනිල් වික්‍රමසිංහට හා ඇමති මලික් සමරවික්‍රමට සුපිරි බලතල ලැබෙන සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත තාවකාලිකව අත්හිටුවීමට ඇමති තීරණය කර ඇති බව වාර්තා වෙයි.
මෙම කෙටුම්පත තව දුරටත් අධ්‍යනය කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත්තේ පළාත් සභා මහ ඇමතිවරුන් විසින් මීට දැඩි විරෝධයක් දැක්වීම නිසාය.
කිසියම් පළාත් සභාවකදී මෙම පනත පාරාජයට පතක් වුවහොත් ආණ්ඩුව තුල දේශපාලන අවුලක් මතුවීමේ ඉඩකඩ සලකා බලමින් මෙම තීරණය ගෙන ඇත.
රනිල් කියන්නෙ හීන අතාරින මිනිහෙක් නෙමෙයි. තමන්ගෙ හීනෙ නිසා අනිත් එවුන් මැරුනත් (රනිල්ගෙ හීන ඔක්කොම වගේ සිංහල බෞද්ධයට මාරාන්තිකයි )හීන අතහරින මිනිහෙක් නෙමෙයි රනිල්. එක්කො හීන කල්දානව, නැත්තං වෙන පාටකින් කරලියට ගේනව.
නොදෝමකින් ගල් කාක්කෝ දෙන්නගෙ මූනස්තහාඩුව
අරූ මුට දෙනව…..මූ අරූට දෙනව…..එච්චරයි
👩
විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත තාවකාලිකව අත්හිටුවීමට ඇමති තීරණය කර ඇති බව වාර්තා වෙයි.
මිනිසුනේ ඇස් ඇර බලපල්ලා …මේක අත්හිටුවන්නේ තාවකාලිකව ”පමණයි ..ඇස්බැන්දුමක් ..මුලාවක් රැවටීමක් …ජනතාව මේ යහපාලන රෙජීමය ප්‍රකාශ ගැන කිසිවිටක විශ්වාස නොකළ යුතුයි ….විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සදහටම හකුලාගනු …අපිට එපා නව ව්‍යවස්ථා කෙටුම් පත් ….අපේ රට බෙදුම්වාදය කරා ගෙනියන්න උත්සහ නොගන්න ….ජනතාව අවදියෙන් …
රනිල් ට හා මලික් සමරවික්‍රම රට ජාතිය විනාශකරන දේශද්‍රෝහීන් .ට ජනතාවගේ අප්‍රසාදය ….පිළිකුල සාපය …
Wow, this is a big achievement. A serious setback for the despotic PM.
Wimal did you see this? You were very much against this Act. A high five from me.