රනිල්-මහින්ද-සම්බන්ධන් හදිසි විශේෂ සාකච්චාවක්..

December 9, 2016 at 3:00 pm | lanka C news
රනිල්-මහින්ද-සම්බන්ධන් හදිසි විශේෂ සාකච්චාවක්..

අගමැති රනිල් වික‍්‍රමසිංහ, විපක්‍ෂ නායක ආ. සම්බන්ධන් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් අතර විශේෂ සාකච්චාවක් පැවැත්වී ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඇතුළු ඒකාබද්ද විපක්‍ෂයේ පිරිසක් සමගින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාකච්චාවක් මෙහිදී පවත්වා තිබේ.

40 views

13 Comments to “රනිල්-මහින්ද-සම්බන්ධන් හදිසි විශේෂ සාකච්චාවක්..”

  1. JOY says:

    ගරු මහින්ද මහතාණෙනි ..මේ කපටින්ට නොරැවටෙන්න

  2. JOHN says:

    අගමැති, ජනපති ,විපක්ෂයේ නායක ඉල්ලා අස්වෙනු

  3. Ruwan says:

    Don’t know what type of bombshell.

    • SARADIEL says:

      මුතු ඇටයකි ඉන්දී සාගරේ හී උදාවූ
      ගිලිහුණු ගුවනින් නිල් නිල්මිණක් යයි කිවින්ගෙන්
      තියු ලබන අපේ මේ ලක්බිමේ වාසනාවන්
      මෙපමණය කියාලා බෑ කියන්ටත් සිතන්ටත්……
      එවැනි උතුම් මව් බිමක් ඊළම් යක්ෂයන්ට නැගෙනහිර උලමා ට බිලි දෙන්න එපා සිහලුනි …..
      අපේ රටට පිළිමල් වන සතුරු මල
      අපේ අයම නම් බිදිනෙමු උන්ගෙ ගෙල”
      රටත් ජාතියත් සමයත් කරණ කොට
      තුවක්‌ කුවට කඩුවට ගල්මුල් වලට
      ඉලක්‌කයක්‌ වන්නට ඇත්නම් අපට
      සැපක්‌ තමයි නොනිමෙන නිවනෙන් මෙපිට”

  4. ඩයස් says:

    මේවා මොන නිව්ස්ද ?අන්න වෘෂනිකා ප්‍රේමචන්ද්‍ර ඊයේ රෑ වෘෂණකෝෂ මෙට්ටේ උඩ තියෙනව හීනෙන් දැකලා

  5. Champa says:

    රට විනාශ කරන, රටේ සම්පත් විකුණන් කන පර සිංහල දේශද්‍රෝහියෙකුයි, රට බෙදල ඊළාම් රාජ්‍යයක් හදලා ඉල්ලන පර දෙමල බෙදුම්වාදියෙකුයි එක්ක මොන සාකච්චාද?

    හිටපු ජනාධිපතිතුමා, මම ඔබතුමාට හුඟක් ආදරෙයි. ඒත් අද නම් මේ ටික නොකියා ඉන්න බැහැ. ඔබතුමා රනිල් දුර්වල වෙච්ච පහුගිය ඔක්තෝබර් මාසේ, රනිල්ව එලවන්න ඒකාබද්ධ විපක්ෂය මෙහෙයෙව්වේ නැහැ. රට වෙනුවෙන් සමගි වෙලා රනිල්ව ඉවත් කරලා UPFA ආණ්ඩුවක් හදලා රට බේරා ගන්න ලැබුණු හොඳම අවස්ථාව ඒකාබද්ධ විපක්ෂය මග ඇරියා.

    රනිල් දැන් ඔබතුමා හදපු හම්බන්තොට වරායත් විකුණුවා. ඔබ කිව්වා ඒක දකුණේ ජනතාවට අයිතියි කියලා. ඔබතුමාව රජගෙදරට යවපු දකුණේ මිනිස්සුන්ට දැන් ඔබ දීපු වරාය අහිමි වුනා, රටට වටිනා සම්පතක් අහිමි වුනා. ඊට පස්සේ දකුණේ මිනිස්සුන්ට තමන්ගේ ඉඩකඩම් අහිමි වෙන්න යනවා.

    කොළොඹ වරායේ Eastern Terminal එකත් රනිල් ඉන්දියාවට විකුනණවා. එතකොට කොළොඹ වරායත් අපිට අහිමි වෙනවා.

    ETCA ගිවිසුමත් අත්සන් කරන්න යනවා. හනුමාන් පාලමත් හදනවා. ත්‍රිකුණාමල වාරයත් රටට අහිමි වෙනවා.

    ඊළඟට රනිල් රට බෙදන ව්‍යවස්ථාවත් ගේනවා. සිංහලට තමන්ගේ රටත් අහිමි වෙන්න යනවා.

    පාද යාත්‍රාව අවසානයේ විමල් වීරවංශ මන්ත්‍රීතුමයි ඔබතුමයි දෙන්නම කිව්වා මේවාට ඉඩ දෙන්නේ නැහැ කියල. දෙන්නම මහජනතාවට පොරොන්දු වුනා නේද? දැන් ඒකාබද්ධ විපක්ෂයක් නිදි. ඔබතුමාත් නිදි. විමලුත් නිදි. ජනතාව විතරක් අවදියෙන් සිංහල අපිට නායකයෙක් නැති එක ගැන විස්සෝපෙන් බලා ඉන්නවා.

    අපේ රටේ ඉරණම වෙනස් වෙන්න යන, සිංහල අපේ මුළු ඉතිහාසයම කණපිට පෙරලන ඉතාම බැරෑරුම් තීරණාත්මක මේ අවස්ථාවේ ආණ්ඩුවට විරෝධය පාන්න සිංහල ජනතාවට නායකත්වය දෙන්න කොන්ද පණ තියෙන එක සිංහල නායකයෙක් අපිට නැති එක මොනතරම් ශෝචනීයද?

    • Critic says:

      You’re absolutely correct Champa.Ps,wait and see what JO will do in the future.

      • Champa says:

        JO is useless! They don’t have a backbone to rise against the government. They are acting according to the script written by Ranil and Basil.

        In fact, if the JO is holding talks with traitorous Ranil and separatist Sambandan, we Sinhalese can’t TRUST the Joint Opposition ANYMORE.

        This news is really hard to digest. Are we deceived?

        Although we thought it was JO which protected the country from Ranil so far, now it looks like the country is protected so far by the Executive Presidency, though we have different notions about President Sirisena.

        Although his team is a small number in the Parliament, so far he didn’t let Ranil had his own way.

        A few days ago the President made statements in support of the Federal Constitution and ETCA which made me furious. I attacked him mercilessly. Either he is blackmailed by Ranil and the gang or if not he is bidding for time.

        If this is the scenario which is unfolding now, I wish the President has the brain to offer a position to Gotabhaya in the government, so that he can continue without subservient to Ranil. That is the only way to protect the country from Ranil.

        And I think Wimal should also join them. Wimal can’t continue with JO. JO doesn’t fulfill people’s aspirations anymore. They now have a different agenda. But Wimal is really stubborn and tough. If I suggest it, he will do the complete opposite. If I like something he will make sure he doesn’t like it. If I don’t like something, he will make sure he likes it. That is his way.

  6. SKY says:

    ගයනෙමු බැතින් සෙත් ගීතයක් විරුවන් නමින් දිවිදුන් බිමේ
    යදිනෙමු හදින් දෙවියන් බුදුන් රැක දෙන ලෙසින් විරුවන් බිමේ
    දොඩනෙමු නිතින් නන්දන අතින් උන් කල හපන්කම් යුද බිමේ
    පතනෙමු සිතින් සිය දස දහස් ජය ඔබ නමින් සිරිලක් බිමේ

    අවියක් දරන් සැරයක් නොසිත සිත දැඩිවෙලා විරු දරුවනේ
    දිනු මව් බීමේ තුන් සිංහලේ උරුමය රකිව් විරු දරුවනේ
    රට රැකෙන්නෙත් අප රැකෙන්නෙත් ඔබ නිසයි විරු දරුවනේ
    දිරියක් ලබා සතොසින් අපිත් සැනසෙමු ඔබෙන් විරු දරුවනේ
    යමපාලනය… උතුරේ දෙමළ බෙදුම්වාදය නැගෙනහිර මුස්ලිම් අන්තවාදය පරදා අපේ සිංහල මාතෘ භුමිය රකිව් සිහලුනේ

  7. Sirisena Yatawara says:

    MR has made many mistakes before completed his term of 2 years he has gone for elections .

    MR has to admitted that must accountability of his mistake, while people has to pay for that.
    Please understand this country is belongs to few members of Family.

    All decisions are subject to interest of People of Island.

  8. SALMAL says:

    ඇතොත් රටට ආදරයක්‌ සිතින් සිපා
    අතත් පයත් ඔළුවත් වෙන වෙනම කපා
    කතත් කමත් නැහැ බියසුලුගතිය පපා
    අයුක්‌ තියට අත් දෙක ඔසවන්න එපා”
    Wake up Sinhalese folks wake up protect your motherland

  9. KGB says:

    IF THERE IS WAR THERE SHOULD NOT BE PEACE

  10. ෴හෙළයා෴ says:

    ඔවුහු සාකච්ඡා පවත්වා ඇත්තේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව බව මේ ප්‍රවෘත්තියෙන් කියවෙයි.කවුරු කෙසේ කීවත් මහින්ද මහතා මේ සාකච්ඡාවට සහභාගි කරවා ගැන්මෙන්ම එතුමා වත්මන් නායකයිනට අතහැර දැමිය නොහැකි අත්‍යාවශ්‍යම පුද්ගලයෙකු බව ඔප්පු වී හමාරය​.ව්‍යවස්ථාවේ යෝජිත රටට අහිතකර යමක් තිබේ නම් ඒ පිළිබඳව මහින්ද මහතා එකඟ වේ යැයි සිතිය නොහැකිය​.දේශපාළණ වේදිකාවල එකිනෙකා කා කොටා ගන්නා කියුම් අසා අපි ආවේගශීලී නොවිය යුතුය​.දේශපාළණයේදී සදාකාලික සතුරෝ හෝ සදාකාලික මිතුරෝ නැති බව අපි දනිමු.බුද්ධිමත් ජනයා කල යුත්තේ සිය බලය උරගාන මොහොතේදී එකී බලය නිවැරදි ලෙස පරිහරණය කිරීමය​.දියුණු ප්‍රජාතන්ත්‍රවාදයේ පරම ලක්‍ෂණය එය වන්නේය​.ජනයා ආවේගශීලී වීම දේශපාලකයාට අයුතු ප්‍රයෝජන ගැන්මට උත්තේජනයක් වන්නේය​.

Main News