රනිල් යලිත් හෙට සිට අගමැති පුටුවට.. පෙර පැවති ඇමති මණ්ඩලය හෙට සිට යලි වැඩ..

December 3, 2018 at 10:55 pm | lanka C news
රනිල් යලිත් හෙට සිට අගමැති පුටුවට.. පෙර පැවති ඇමති මණ්ඩලය හෙට සිට යලි වැඩ..

නැවත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයේත් කලින් සිටි සියළු ඇමතිවරුන් සිය ඇමති ධුරවලත් හෙට (04) දිනයේ සිට රාජකාරි ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා සහ එම කැබිනට් මණ්ඩලය අත්හිටුවමින් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර ඇති නිසා පෙර තිබූ අගමැති හා ඇමතිධූර ක‍්‍රියාත්මක නරන්නේ යයිද ඔහු සදහන් කලේය.

ගාල්ලේදී පැවති එජාප ජනහමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

212 views

31 Comments to “රනිල් යලිත් හෙට සිට අගමැති පුටුවට.. පෙර පැවති ඇමති මණ්ඩලය හෙට සිට යලි වැඩ..”

  1. රනිල් හාමු says:

    සතර වරම් දෙවියන්ගේ නාමෙන් පලයවු පලයවු පලයවු.-රනිල් හාමු

  2. david milibanda says:

    Mastha balduwek PM putuwe waadiwela thamayi ratata kelawela thiyenne.

  3. ksn says:

    den ranil ada indala agamethida? nethnam janadhipathida?

  4. Hari says:

    Samotama DAN SAPADA

  5. මල්දෙනියේ සිමියොන් says:

    හොර කුණු දතාට සමනල සෙට් එක පුකේ ඇරලා

Main News