රනිල් යලි අගමැති කරන්නේම නෑ.. ඒ ගැන යලිත් අහන්න එපා..- ජනපති අන්තිම ඇණයත් ගසා දමයි..

November 25, 2018 at 11:20 am | lanka C news
රනිල් යලි අගමැති කරන්නේම නෑ.. ඒ ගැන යලිත් අහන්න එපා..- ජනපති අන්තිම ඇණයත් ගසා දමයි..

රනිල් වික‍්‍රමසිංහ මහතා කිසිසේත්ම යලිත් වරක් අගමැති ලෙස තමන් විසින් පත් නොකරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සදහන් කරයි.

සති අන්ත ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත හා අදහස් පල කරමින් ඔහු සදහන් කර ඇත්තේ ඔහු සමග එක්ව කටයුතු කල වයසර තුනහමාරක කාලයේදී සිදු වූ දේ නිසා තමන් මෙම තීරණය ගත් බවද ජනාධිපතිවරයා සදහන් කර ඇත.

24 views
Main News