රනිල් යලි අගමැති නොකලොත් ජනාධිපතිගෙ සරම ඔළුවෙන් ගලවනවා..
December 2, 2018 at 3:50 pm | lanka C news
පාර්ලිමේන්තුවේ යලිත් දෙසැමිබර් 05 වැනි දා මහින්ද රාජපක්ෂ මහතාට විරුද්දව විශ්වාසබංග යෝජනාවක් සම්මත කරන බව එජාප පාර්ලිමේන්තු මන්ත්රී දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.
ඉන් පසු ජනාධිපතිවරයා විසින් යලිත් රනිල් වික්රමසිංහ මහතා අගමැති ලෙස නම් නොකලහොත් ඔහුගේ සරම ඔළුවෙන් ගලවා දමන බවද මන්ත්රීවරයා කීය.
ඔහු මේ බව කියා සිටියේ එජාපය විසින් සංවිධානය කර ඇති ‘යුක්තියේ පාද යාත්රාව’ තංගල්ල නගරයේදී පිලිගනමින් පැවති ජන හමුව අමතමිනි.
you are correct Nihal, I’m sure this man has not passed even O/L
he should be riding a tuk tuk not suitable for parliament, may be he’s okay for parliament kitchen…
මී හරකා දන්නේ නෑ තමන් මේ යන්නේ මස්කඩයට කියල. අන්තවාදී UNP කාරයාත් එහෙමයි!
මම කියන දේ හොදට අහපිය වෙද රෙද්දා
ගලවාපිය ගෙදර ගොස් අම්මගෙ රෙද්ද
DO not frighten of this law cast fish seller… Dilip Wedaarachchi………..
Only talk gon trhadiya……………