රනිල් යලි අගමැති නොකලොත් ජනාධිපතිගෙ සරම ඔළුවෙන් ගලවනවා..

December 2, 2018 at 3:50 pm | lanka C news
රනිල් යලි අගමැති නොකලොත් ජනාධිපතිගෙ සරම ඔළුවෙන් ගලවනවා..

පාර්ලිමේන්තුවේ යලිත් දෙසැමිබර් 05 වැනි දා මහින්ද රාජපක්‍ෂ මහතාට විරුද්දව විශ්වාසබංග යෝජනාවක් සම්මත කරන බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.

ඉන් පසු ජනාධිපතිවරයා විසින් යලිත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස නම් නොකලහොත් ඔහුගේ සරම ඔළුවෙන් ගලවා දමන බවද මන්ත‍්‍රීවරයා කීය.

ඔහු මේ බව කියා සිටියේ එජාපය විසින් සංවිධානය කර ඇති ‘යුක්තියේ පාද යාත්‍රාව’ තංගල්ල නගරයේදී පිලිගනමින් පැවති ජන හමුව අමතමිනි.

134 views

34 Comments to “රනිල් යලි අගමැති නොකලොත් ජනාධිපතිගෙ සරම ඔළුවෙන් ගලවනවා..”

  1. don katugampala says:

    GALAVANNA SARAMAK THIYENNA EPAYA ,THOPI DEN INNE HELUVENNE,

  2. Xenophon says:

    ඕකනේ වැඩේ. කවුරු හරි එපායැ මෙයාව ජනාධිපති හරි අගමැති හරි කරන්න. එයාට බෑ නේ තමන්ගේ හයියෙන් ඕක කරා ගන්න. R….ට බෑ කියලා කොල්ලො නිකමට නෙමෙයිනේ කියන්නේ. ඉතින් ආයෙ හොයාපල්ලාකෝ, PODU APEKSHAKAYEK. වැඩේ කරලා දෙන්න .

  3. david milibanda says:

    Poddak hitu………………..Ikman wenna epa.
    Badum Karen salli gaththa list eka eli daanakan.

    May Jana Hamu salli karayanta saha Car/Van thiyena unta pamanai.

    Before the Court ruling UNP is testing their popularity to go for a election……………..
    This is all a pada show.

    peoples hearts are with the Candidate who knows the common people’s pulse who is MR.

  4. Saradiel says:

    රනිල්ගේ මැන්ඩිස් අරක්කු හොදට වැඩකරනවා

  5. බන්ඩා says:

    අද රටේ ජනප්‍රියම පුද්ගලයා මහින්ද බව 2018 පලාත්පාලන චන්දෙන් ඔප්පු උනා. පොහොට්ටුව සහ ශ්‍රිලනිප ප්‍රතිපත්තිවල ගැටුමක් නැහැ. පක්ෂ දෙක රටේ 58%ක අති බහුතරයය්. පොහොට්ටු-ශ්‍රිලනිප මහජන ශක්තිය නිසා සිරිසේන ජනාධිපති පරගැති හොරදෙටු රනිල් කල්ලියට එරෙහිව කඩුව (විධායක බලය) තීරනාත්මකව ඹසවලා. ඉතින් කවුරැ තර්ජන ගර්ජන කලත් කවුරැ කෙසේ කෙතරම් පිංසෙන්ඬු උනත් ජනාධිපති පෘතුගීසි රනිල් අගමැති කරන්නේ නැහැ. රනිල් කූජීත වෙනවාමය්. එවිට සිරිසේන රනිල් සමග හවුලේ කල පව් සියල්ල හේදී යනවා නිසැකය්.

  6. වෙබ් බුවා says:

    ඇයි සරම ගලවන්නෙ පොරට කියල උඹේ පස්ස පලාගන්න ඕන වෙලාද ?නිකං ට්‍රයි එකක් දාල බලපං එතකොට උඹට මොනවද වෙන්නෙ කියල

  7. Hewage says:

    The legislature must be saved from rapists, thugs, criminals, drug sellers, robbers, looters and after all uneducated people. Now it is full of these guys.

  8. Eiffel says:

    ඊලග චන්දෙදි ජනතාව තොපේ කලිසමයි ඔලුවෙන් ගලවන්නේ.. කෝකද වැඩිය අමාරු..

  9. මූ කව්ද කියා මූ දන්නෙත් නැත​. says:

    තෙවරප්පෙරපු එකාගෙ බෝතලෙන්මයි මේ මදාවියත් බීල තියෙන්නෙ.නොදකින් ගොං මෝඩ මූසල මී හරක​.

  10. lolla says:

    you are correct Nihal, I’m sure this man has not passed even O/L
    he should be driving a tuk tuk not suitable for parliament, may be he’s okay for parliament kitchen…

Main News