රනිල් යලි ක‍්‍රීඩාවේ.. තම අනුමැතියෙන් තොරව මන්ත‍්‍රීකමට කිසිවෙකු පත් නොකරන්නැයි මැකොට දන්වයි.. අකිල සැගවෙයි..

August 13, 2020 at 10:32 pm | lanka C news
රනිල් යලි ක‍්‍රීඩාවේ.. තම අනුමැතියෙන් තොරව මන්ත‍්‍රීකමට කිසිවෙකු පත් නොකරන්නැයි මැකොට දන්වයි.. අකිල සැගවෙයි..

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ගැස්සු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් තම අනුදැනුමකින් තොරව ලැබෙන ලිපි පිළි නොගන්නැයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසම වෙත දැනුම් දී තිබේ.

එජාප ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් මේ වනවිට දැඩි මතභේදයක් ඇති වී ඇති නිසා රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමට තීරණය කර ඇති බව ද නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ තත්ත්වය මත පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මාධ්‍ය වලට පිළිතුරු නොදී සැඟවී සිටීමට කටයුතු කරමින් සිටී.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් ඇති වී තිබෙන උග්‍ර සටන හේතුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් නාකත්වයේ කටයුතු කිරීමට සාකච්ඡා වෙමින් පවතින බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

72,444 views

13 Comments to “රනිල් යලි ක‍්‍රීඩාවේ.. තම අනුමැතියෙන් තොරව මන්ත‍්‍රීකමට කිසිවෙකු පත් නොකරන්නැයි මැකොට දන්වයි.. අකිල සැගවෙයි..”

  1. සිරිසේන 2 says:

    එජාපය කියන්නෙ රනිල්. එනිසා රනිල් තමය් මංත්‍රී විය යුත්තේ.

    • උඩ ගිය වඳුරගෙ පුකය පෙනේ says:

      හරීන් කියල තියෙනවා මෙහෙම ‍කැබිනට්ටු ලෝකෙත් නැහැ ලොවි ගහෙත් නැහැ කියලා..!
      ඒක ඇහිලා ලොවි ගහට නැග්ග වඳුරෙක් කියනවා..
      . මිනිස්සු මැරෙනබව දැන දැනත් හංගං හිටිය පාස්කු රාක්‍ෂයා අලියවත් හාන්සි කරලා ගිය උඩක්….

    • wijebahu says:

      This is Ranil, this is why SJB’S decision to go solo IS CORRECT.

  2. Saman says:

    අපි මුලදිම මේකෙ කොමෙන්ට් දැම්ම මහින්ද දින්නට පස්සේ 19 ඉවත් කරන්ඩ කැමති වෙන්නේ නෑ කියල. ඒකට මහින්ද යොදා ගන්නේ වාසු කියලත් කීවා . ඒ ආකාරයටම සිදු උනා. දැන් වාසු කියනව 19 ඉවත් කරන්ඩ අව්ස්‍ය නැතිලු. ගෝටට ජනාධිපති අපේක්ශකකම දෙන්ඩ එපා ඒකට චමල් දාන්ඩ කියල කීවෙත් මේ වාසුව තමා. මේ හොර තක්කඩි රැල ජනාධිපතිට මේ රට කරන්ඩ දෙන්නේ නෑ. දැන් මුන්ම තමා ජනාධිපතිගේ ආරක්ශක ඇමතිකමටත් කෙලල ඒකත් මහින්දට අරන්දෙන්ඩ හදන්නේ.

    • UNP GAL IBBA says:

      උඹටා මොඞල්ද බං දකුන නැති නම් එක සෙංහලයෙක් නැත තෝත් ගූහුජ්ජ පොන් සමනොල පොන්සි කෙනෙක්ද බන්???? හුජ්ජ කොරලා අර ඉඳියන් මොට්ටයන් වගේ බීපන් නැතිනම් මම තොගේ කටට මුත්‍ර්‍රා පානිය දෙන්නම් අලගහලයා??????????????

    • Kalana says:

      ගොන් කථා කියන්ඩ එපා බං, වාසු අකමැති වුනයි කියල ඔය 19 ව්‍යවස්ථාව අහෝසි නොකර ඉන්නෙ නෑ. අනික් අතට ඔය අටමගල අයින් කරපුහම වැඩි වාසිය මහින්දට. මොකද තුන්සැරයක් ජනපති තරඟෙට එන්ඩ එන්ඩ පුලුවන් වෙනව.

  3. rakshitha says:

    Saman,
    You are a wolf in sheep cloths. Your comments will not have any impact and see how 19th will be gone/amended soon. Planted people like you had no effect at all to win the general election. Just enjoy your feelings being burnt down.

    • ගරසරප says:

      යතාර්තය කියන්නෙ බුකිය නෙවෙයි කියල මේ චන්දෙ දි ඔප්පු උනා. සමහර ගොසිප්ල දැන් නලු නිලියො ගැන නිවුස් විතරක් දානවා මොකද කවුද එයාලව නඩත්තු කරන්නෙ කියල දැන් සුවර් නෑලු. සමහරුන්ට ගෙවලත් නෑ කියන්නෙ . ඔය ඉදල හිටල එකෙක් දෙන්නෙක් තවත්නම් පොහොට්ටුව චන්දෙ දෙන්නෙ නෑ කිය කිය යන්නෙ. උන් කවදාවත් යූ.එන් පී එකෙන් පිට දීල නැති ජවිපෙ පෝව් ශෙයාර් කරන යූඑන්පී කාරයො .

  4. Sun says:

    This old man is trying for another round of looting without leaving the soil.

  5. කාළකණ්ණි දොන් ජුවන් says:

    අපි නොදන්න රණිලගෙ Live….. hkz… 🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣

  6. Sirimal says:

    There are no words to describe what a dirty and selfish idot this fellow is. He is a eccentric demon. When he dies he will remain as a eveil spirit at sirikotha.

  7. Janaka from Matara says:

    Those whom God wishes to destroy, he first makes them mad.