රනිල් යුගය අවසන් හෝරාවේ.. රනිල්ට එරෙහිව එජාපයෙන්ම විශ්වාස භංගයක්.. එජාප මන්ත‍්‍රින් 50කට වඩා රනිල්ට විරුද්ද වේ.. පාර්ලිමේන්තුවේදී උඩින්ම සම්මත වන ලකුණු..

February 26, 2018 at 10:32 pm | lanka C news
රනිල් යුගය අවසන් හෝරාවේ.. රනිල්ට එරෙහිව එජාපයෙන්ම විශ්වාස භංගයක්.. එජාප මන්ත‍්‍රින් 50කට වඩා රනිල්ට විරුද්ද වේ.. පාර්ලිමේන්තුවේදී උඩින්ම සම්මත වන ලකුණු..

එක්සත් ජාතික පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාස භංගයක් පාර්ලිමේන්තුවට ගෙන එන බව එම පක්‍ෂයේම රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර මහතා පවසයි.

පුත්තලමේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

එජාපය ශක්තිමත් පක්‍ෂයක් ලෙස ඉදිරියට යාමට නම් පක්‍ෂය නායකත්වයද වෙනස් කරමින් පූර්ණ වෙනසක් කල යුතු යයිද ඇමතිවරයා කීය.

පක්‍ෂ නායකත්වය වෙනස් නොකර කුමන ආකාරයේ කැබිනට් සංශෝධන කලත් කුමන පරපුරක් හැදුවත් වැඩක් නැති බව කී ඔහු තමනට කියා පරපුරක් හදාගන්නට බැරි මිනිහෙකුට නායකත්ව පරපුරක් හදන්නට බැරි බවද සදහන් කලේය.

ආත්මාර්තකාමී බලලෝභී නායකයන් පන්නා දමා පක්‍ෂය වෙනුවෙන් පෙනී සිටින්නට ඉදිරිපත් වන ලෙස සියළු එක්සත් ජාතික පාක්‍ෂිකයන්ගෙන් තමන් ඉල්ලා සිටින බවද ඇමතිවරයා පැවසීය.

ඒ සදහා හෙට අනිද්දාම වාශ්වාස භංගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.

මේ අතර වාර්තා වන්නේ මැතිවරණ පරාජයෙන් පසු අගමැතිවරයා ඉවත් කල යුතු බව කියූ එජාප මැති ඇමති පිරිස 52ක් වූ බවත් කැබිනට් සංශෝධනයෙන් පසු එම ප‍්‍රමාණය තවත් ඉහල ගොස් ඇති බවත්ය.

එක්සත් ජාතික පක්‍ෂය සමග ගිවිසුම්ගතව සිටින හකීම්, බදියුදීන් ඇතුළු කිසිදු සුළු පක්‍ෂයක් මේ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් ස්ථාවරයක් ගෙන නැති අතර එජාපය යටතේ 106ක් පාර්ලිමේන්තු පැමිණියද එක්සත් ජාතික පක්‍ෂය සෘජුව නියෝජනය කරන මන්ත‍්‍රී ධුර ගණන 82කි.

ඒකාබද්ද විපක්‍ෂය සතුව මන්ත‍්‍රී ධුර 54ක් ඇති අතර ශ‍්‍රීළනිපයෙන්ද යම් කොටසක් මෙම විශ්වාස භංගයට පක්‍ෂ වනු ඇත.

ඒ ආකාරයෙන් ඉතා පහසුවෙන් පාර්ලිමේන්තුවේදී මෙය සම්මත කර ගත හැකි තත්වයක් මතුව ඇති බවද වාර්තා වෙයි.

40 views

29 Comments to “රනිල් යුගය අවසන් හෝරාවේ.. රනිල්ට එරෙහිව එජාපයෙන්ම විශ්වාස භංගයක්.. එජාප මන්ත‍්‍රින් 50කට වඩා රනිල්ට විරුද්ද වේ.. පාර්ලිමේන්තුවේදී උඩින්ම සම්මත වන ලකුණු..”

  1. Hoo N P Kaaraya says:

    Thawa dawas deka thunakin meyatath monawa hari amathi katu kaallak dunnama meyath kata wahagannawa. Ranil dannawa mewa kohomada shape karaganne kiyala. Nathnam mechchara chanda paradilath nayakaya hatiyata inne kohomada?

  2. slpp says:

    ubala maraganilla – api ne owata –

  3. ExUNPer says:

    මහින්දව නැතිකලා, දැන් රනිල්වත් නැතිකරනවා,
    හොඳයි ඊළඟට…..කවුද එන්නෙ ?
    කවුද මේව ප්ලෑන් කරන්නේ ? කවුද ඔය ඉත්තන්ට කොටි ගණන් ගෙවන්නේ ?
    අපිට ආදරේටද ?
    අන්තිමට උන් රටට මොකද කරන්න හදන්නෙ ?
    අපි වයිරකරමින් එකා එකා නැතිකරගෙන සතුටු වෙවී වල පල්ලට බහිනවා !
    හතුරා හොඳට හිනාවෙවී අපේ රට ගිලිනවා !

  4. buhary says:

    පුත්තලම් බූරුවා, කිලි මහාරාජාගේ ගුලියක් කාලා.
    ඉදිරියේදි සිරිකොතට ගල් ගහන්න මහාරාජාට පරණ පොලිස්කාරයෙක් හම්බවෙලා.
    එ.ජා.ප. සාමාජිකයෙනි අවදිවන්න !!!

    • නැවුම් මාවත says:

      ඇත්ත කිලි මහරාජා කියන්නේ කොටින් වෙනුවෙන් නිරතුරුවම පෙනී ඉන්න මාද්යක් .ඔවුන්ට ඕනා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉවත්කරලා ඔවුන්ට දක්කන්න පුළුවන් ලොඳ චරිතයක් එක්සත්ජාතික පක්ෂයේ නායකත්වයට දමාගන්න .පක්ෂයේ උරුමක්කාරයන් කියන අය ,කොම්පැනි කාරයෝ වෙනුවෙන් තමයි මහරාජා පෙනීසිටින්නේ .ජනතාව මෙම චැනලය වර්ජනය කලයුතුයි .මහරාජා කැමති නෑ දක්ෂයෙක් එක්සත්ජාතික පක්ෂයේ නායකකම් ගන්නවට නායක කමේ ඉන්නවට ඔවුන්ට ඕනා ඔවුන් කියන විදියට නැටවෙන පාන්කඩයක්

      • පිංගුත්තර​ says:

        නැවුම් මාවතේ ඉන්න තොපි මහරාජව එලවපියව්කො.බලේ තියෙන්නෙ තොපේ අතේනෙ.නැවුම් මාවතේ කාලකන්නි හොර රැළ අලේ බැහැල වගේ හොරකම් කලා නම් විඳවපියව්.

  5. LIYNNA says:

    Gunamaku rangaya, PC kenek lesa sochcham padiyak labagena bohooma duppath ayeku lesa hitiya numbawa manthree kenuk amathi kenek karala ada wenakota kootipathiyek lesa jeewath wenaa eda salasu Ranilta ohoma karala madi.Numbagee charya ratawa anuwa numbata podi daruwekutawath anusasanaawak denna puluwan kamak nee.Habai ranil eka honda deyak kala,numbawa edaa endalama numbata himi nisi thena thabuwa.Tamange tharama nodena Gemba wagee pimbenna giyaama,thaman gena adi thakseru kalaama oya wage deewal wenawa.Api chanda daayakayo hatiyata numba wage pimbenna gihilla pipiruna aya kochcharawath dekala thiyenawa….Aduma wasayen thamanta himi aasanayawath dinala pennala ohoma kathawak kalanam apita numba kiyana eka piliganna thibba…..Thamantama chande dunna ahinsaka kollange amma mathak karala benala unta gahanna gihilla,thamange putha beela gihilla minissu accsident karala,parana police part damamin asarana minissunata akaarunika weemee prathipala labunaama ohoma pissu hadenawa. Oya wage pissu katha kiyamin giya aya api dekala thiyenawa….Sansaare ohoma thami…..

  6. Fox says:

    This P r B (Putthalam Booruwa) Should Know Only a NCM can be brought against the Government Not Against PM,
    as per the constitution

  7. ajita de costa says:

    nikan harak wage kehala wedak ne – numbers pennapan – – topilata hena wedunath apita moko-awi gaththoth awiyen nese

  8. කන්ස්තන්තීනු ද සා මෙන්ඩෝසා says:

    නැහැ නැහැ = විශ්වාස භංගයක් ගෙනාවත් පරදින බවත් ඒ කෙසේ වෙතත් එවැන්නක් නොගෙනෙන බවටත් මට විශ්වාසයි. එසේ වුවත් මෙතැන තිබෙන්නේ වෙන දෙයක් – මෙතුමා 2020 දී ඒකාබද්ධ විපක්ෂයට සෙට් වී ගෝඨා රැල්ලෙන් ගොඩ යාමට බලාපොරොත්තු වනවා – මේ කසේ සද්දේ

  9. parapurunathi un says:

    moko sajiyata parapurak thiyenawada. naha. unp eke ina untayi enna dagalana untayi degollotama parapuru naha.

  10. Sana says:

    DAWAS 100 LANKAWA GODA GATHTHA … WEERAYA …

    2030 AMERIKAWE JANADIKAMATA TRAIN KARANNA ONE NISSA

    OAYA SRESTA …ATHI GARU RANIL UNTHUMANOOO …

    TIYA GAMUUU …

    HABIE RANILGE AMMTA KAURUTH EKAMA BANINNA EPPA

Main News