රනිල් යුගය අවසන් හෝරාවේ.. රනිල්ට එරෙහිව එජාපයෙන්ම විශ්වාස භංගයක්.. එජාප මන්ත‍්‍රින් 50කට වඩා රනිල්ට විරුද්ද වේ.. පාර්ලිමේන්තුවේදී උඩින්ම සම්මත වන ලකුණු..

February 26, 2018 at 10:32 pm | lanka C news
රනිල් යුගය අවසන් හෝරාවේ.. රනිල්ට එරෙහිව එජාපයෙන්ම විශ්වාස භංගයක්.. එජාප මන්ත‍්‍රින් 50කට වඩා රනිල්ට විරුද්ද වේ.. පාර්ලිමේන්තුවේදී උඩින්ම සම්මත වන ලකුණු..

එක්සත් ජාතික පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාස භංගයක් පාර්ලිමේන්තුවට ගෙන එන බව එම පක්‍ෂයේම රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර මහතා පවසයි.

පුත්තලමේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

එජාපය ශක්තිමත් පක්‍ෂයක් ලෙස ඉදිරියට යාමට නම් පක්‍ෂය නායකත්වයද වෙනස් කරමින් පූර්ණ වෙනසක් කල යුතු යයිද ඇමතිවරයා කීය.

පක්‍ෂ නායකත්වය වෙනස් නොකර කුමන ආකාරයේ කැබිනට් සංශෝධන කලත් කුමන පරපුරක් හැදුවත් වැඩක් නැති බව කී ඔහු තමනට කියා පරපුරක් හදාගන්නට බැරි මිනිහෙකුට නායකත්ව පරපුරක් හදන්නට බැරි බවද සදහන් කලේය.

ආත්මාර්තකාමී බලලෝභී නායකයන් පන්නා දමා පක්‍ෂය වෙනුවෙන් පෙනී සිටින්නට ඉදිරිපත් වන ලෙස සියළු එක්සත් ජාතික පාක්‍ෂිකයන්ගෙන් තමන් ඉල්ලා සිටින බවද ඇමතිවරයා පැවසීය.

ඒ සදහා හෙට අනිද්දාම වාශ්වාස භංගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.

මේ අතර වාර්තා වන්නේ මැතිවරණ පරාජයෙන් පසු අගමැතිවරයා ඉවත් කල යුතු බව කියූ එජාප මැති ඇමති පිරිස 52ක් වූ බවත් කැබිනට් සංශෝධනයෙන් පසු එම ප‍්‍රමාණය තවත් ඉහල ගොස් ඇති බවත්ය.

එක්සත් ජාතික පක්‍ෂය සමග ගිවිසුම්ගතව සිටින හකීම්, බදියුදීන් ඇතුළු කිසිදු සුළු පක්‍ෂයක් මේ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් ස්ථාවරයක් ගෙන නැති අතර එජාපය යටතේ 106ක් පාර්ලිමේන්තු පැමිණියද එක්සත් ජාතික පක්‍ෂය සෘජුව නියෝජනය කරන මන්ත‍්‍රී ධුර ගණන 82කි.

ඒකාබද්ද විපක්‍ෂය සතුව මන්ත‍්‍රී ධුර 54ක් ඇති අතර ශ‍්‍රීළනිපයෙන්ද යම් කොටසක් මෙම විශ්වාස භංගයට පක්‍ෂ වනු ඇත.

ඒ ආකාරයෙන් ඉතා පහසුවෙන් පාර්ලිමේන්තුවේදී මෙය සම්මත කර ගත හැකි තත්වයක් මතුව ඇති බවද වාර්තා වෙයි.

96 views

29 Comments to “රනිල් යුගය අවසන් හෝරාවේ.. රනිල්ට එරෙහිව එජාපයෙන්ම විශ්වාස භංගයක්.. එජාප මන්ත‍්‍රින් 50කට වඩා රනිල්ට විරුද්ද වේ.. පාර්ලිමේන්තුවේදී උඩින්ම සම්මත වන ලකුණු..”

  1. Amda says:

    උන් උන් කා කොටගෙන චුත වෙන හැඩයි.. නියමයි !!!

    • රනිල්තුමා රැකගැනීමේ ජාතික ව්‍යාපාරය says:

      2020 ජනාධිපතිවරණය සඳහා අපේ එක්සත් ජාතික පක්ෂයේ ඉන්නා එකම සුදුස්සා රනිල්තුමා පමණය. අපි එතුමා සරණ යමු.

      පළමු රනිල්තුමා සරණ යමි!
      දෙවනුවත් රනිල්තුමා සරණ යමී!
      තෙවනුවද රනිල්තුමා සරණ යමී!

      • Kamal says:

        මහින්දතුමනි පෙරට එන්න විස්වාසබන්ගයෙන් රනිල්තුමාව රැකගන්න.

        • leel says:

          රටට කල දේ……යු.ඇන්.පි යට පල දේ……නිදහස් පක්සෙටත් ඔය ටිකම තමයි….මේක දෙයියො රකින රට…..මුන් බොරු කියාගෙන ආවෙම සින්හලයට…බවුද්දයට ….කෙලවන්න……දැන් උන් උන්ම කෙලගන්නව…..

        • FREE says:

          මිස්ටර් ඩර්ටි ක්ලීන්ට කෙලවෙන කොටද කමලො බොට මහින්ද තුමාව මතක් වෙන්නෙ..පල පල යන්න​.

  2. කවදාකවත් නොවෙන දෙයක් says:

    දැම්මට බොරුවට පඩ – බැහැමයි රංගට වැඩ ගෙම්බෙක් උඩ පැන්නට – ඇටයක් නැහැ සද්දෙට,

  3. Kolitha says:

    aasiyawe hitapu kapatima nari deshapaluwekuge munupurage kapatikam…puththalam buuruwek danne naha…ubala okkogema nam kunu kuudeta watuna kiyala hithaganilla.

  4. Ex-UNP api says:

    Elakiri… medaa potewath denna bete.

    • Asaranaya says:

      කපපිය රානිල ඌරාගෙ මාලු අනිත් ඌරන්ගෙ ඇඟ උඩම තියලා.
      හරියට හරි රන්ගයෝ ඌට උගේම පරම්පරාවක් හදන්න බැරි එකා කොහෝමද පක්ශයෙ නායකත්ව පරම්පරාවක් හදන්නෙ, ( no more erection ,it is bent )

  5. Yasith says:

    එහෙනම් ඉතින් පාලිත බන්ඩාරත් පපුවේ අමාරුවක් හැදිලා මැරෙයි.

  6. Prasanna says:

    හෙට අනිද්දා ‍ ‍ෙපාඩි ඇමති කට්ටක් දුන්නාම බඩු කෑල්ල ෂෙප්

  7. Nim says:

    HAMADAMA KAHALA
    MONAWATH NOLABONAMA DA?
    LOKKAGE WARADI PENNE
    DANWATH OYA MOLA
    UDA EDAGENADA? KATHA KARANNE?

  8. මෙන්න කැට says:

    රංගයා හූ කිව්වට කන්න දන්නේ නෑ. දහයක් හා කිව්වොත් මාත් උබත් එක්ක මාත් එනවා. ඔට්ටුයි මෙන්න කැට.සත්තයි නොවෙනවාට. නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත් තට්ටුවකුයි තව චුට්ටකුයි ඕනෙ,. චුට්ට නම් හොයා ගනීවි. එත් හත් තට්ටුව බොරු ලොක්කෝ. උපවාස නොකලට රනිලා උපහාස දේසපාලනේ යසට රගපානවා. සද්ද නෑ. මං කිව්වම ඔයාලත් කියන්න. එක නේද me කොරන්නේ රන්ගෝ?

  9. ExUNPer says:

    People, we know Ranil has so many weaknesses.
    But, he is far far better than whoever will be there to control UNP next.
    So expect a “Kabalen Lipata” situation!!!!!!!!!!!!!!
    All these changes are not natural changes.
    The ugly arms behind our country are making all these changes for their benefit.
    So chasing Ranil away will make the next win for the enemies of Sri Lanka.
    Do not be stupiid. Whether it is for Ranil or Mahinda, you are doing only one thing without your knowledge.
    What is it: emotionally take quick action without looking at the whole picture.
    So think about the big picture. Think about the country. Do not take quick childish decisions.

  10. Sri says:

    The problem of Sri Lankan politicians is; they don’t retire like all other government servents . If this will not change ,Sri Lanka has no democracy.All party members should push for this change.

Main News