රනිල් රටින් පිටවේ… ඩුබායිහිදී විශේෂ පුද්ගලයෙකු හමුවේ.. අකිල ලේකම් ධුරයෙන් අස්වෙයි.. එජාපය අලියාගෙන්මයි..

March 4, 2020 at 10:40 pm | lanka C news
රනිල් රටින් පිටවේ… ඩුබායිහිදී විශේෂ පුද්ගලයෙකු හමුවේ.. අකිල ලේකම් ධුරයෙන් අස්වෙයි.. එජාපය අලියාගෙන්මයි..

එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට ටික වෙලාවකට පෙර කටුනායක ගුවන්තොටුපලින් විදෙස් ගතවී තිබේ.

ඔහු ඩුබායි රාජ්‍ය වෙත පිටත්ව ගොස් ඇති බවත් එහිදී ඔහු විශේෂිත පුද්ගලයෙක් මුණ ගැසීමට නියමිත බවත් ආරංචි මාර්ග වාර්තා කරයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි මහ මැතිවරණය අලියා ලකුණින් තරග කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කරමින් තිබේ.

සිරිකොතේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේ පක්ෂය රැකගැනීම සඳහා තමන් මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවයි.

කෙසේ නමුත් තමන්ගේ එම ඉල්ලා අස්වීම පක්ෂ නායකත්වය විසින් අනුමත නොකළ බවද ඔහු සඳහන් කළේය.

280 views

24 Comments to “රනිල් රටින් පිටවේ… ඩුබායිහිදී විශේෂ පුද්ගලයෙකු හමුවේ.. අකිල ලේකම් ධුරයෙන් අස්වෙයි.. එජාපය අලියාගෙන්මයි..”

  1. kawinda says:

    ratin pitaweema thahanam karanna kalin penagaththa kiyala hithenne nedda..?

  2. Aurora says:

    කාට වුනත් බඹරේ වැල්ලේ ගැහුවත් කැරකෙන කාලයක් තියනවා වගේම කෙළවෙන්න පටන්ගත්තාම ලෝකන්තයෙන්ම පහලට වැටිලා තමයි නතරවෙන්නේ. තමුන්ගේ බේරීමට රනිල්ව එලිදරව්කරන්න සිද්ධවෙනවා රවිට. එතකොට ඊලඟට වරෙන්තුව එන්නේ රනිල් සොයාගෙන. ඊට ඉස්සරවෙලා ලෝකේ කොහෙටහරි පැනලා ගිහින් බේරෙන්නයි රනිල් හදන්නේ. UNP නායකත්වය නැතිවෙනවත් සමඟම රනිල්ගේ සියළුම බල පරාක්‍රමය සහ වටිනාකම නැතිවෙනවා. සිරිසේනත් එක්ක එකතුවෙලා මේ රටට කරපු අපරාධවලට වන්දිය ගෙවන්නයි වෙන්නේ. බොහෝවිට රනිල් සහ සිරා වැලිකඩදී හමුවේවි.

  3. 77 UNP says:

    රනිල් වික්‍රමසිංහ මහතාණනි, මොන තත්වයක් උදාවුනත් මැරෙන්නනම් එපා, බටලන්දෙන් ඔබතුමාගේ අනුග්‍රහයෙන් වීසා ලබාදුන් බොහෝ දෙනෙක් බෙල්ලට පනින්න බලන් ඉන්නවා. රණසිංහ පේමදාස වගේම ගාමිණී අතුකෝරාල මහතාද හමුවෙන්න ඔබතුමා කැමති නැතිව ඇති. වෙලුපිල්ලේනම් උගේ කණ්ඩායමත් එක්ක තෝරන් ගහලා ඔබතුමා පිළිගනීවි.

  4. Nishantha says:

    to meet arjun mahenran ?

  5. Sun says:

    This fellow is a crook. After doing so many so many notorious he is still surviving with a big plan of looting the remaining money from the Central. That is why he is hanging around for this last step before leaving the earth at this age without giving power to the young generation..

  6. Wewegadara Appuhamay says:

    When political delimenna arise of UNP life-time leader of Ranil Wickrasinghe will escape by deserted his position of leadership? That UNP conventional politics of that “Democracy” of by very incepations.all UNP leaders are same .
    This was what happen to Sajith Premedasa 2019 November 16th that he was disappear after MONTHS lost Presidential race. The day of politics of UNP!
    RW being International conferences.People have to believe on that.

  7. Wewegadara Appuhamay says:

    When political delimenna arise of UNP life-time leader of Ranil Wickrasinghe will escape by deserted his position of leadership?
    That was UNP’s conventional politics of that “Democracy” of by very inceptions followed by all UNP leaders are the same . …boat .
    This is the same game face and happen to Sajith Premedasa 2019 November 16th, which that he was also disappear after MONTHS lost Presidential race.
    Which is day of politics of UNP!
    RW of UNP being to “International conferences” . So People have to believe on that and wait for him to return? Party of UNP will reactivated after RW by return.

  8. Sorry Buwa says:

    Corona අරන් එන්න ගියාද?

  9. Angry UNPer says:

    Some people leave with DIGNITY before things get bad, this guy has no VISION nor FEELING to be a LEADER.

Main News