රනිල් රටේ යහපතට තීන්දු ගන්නා විශිෂ්ඨ නායකයෙක්.. ජංගි අදින කාලෙත් මං ඔහුව දන්නවා..- චන්ද්‍රිකා
August 22, 2017 at 2:10 pm | lanka C news
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා රටේ යහපත වෙනුවෙන් තීන්දු ගන්නා විශාෂ්ඨ නායකයෙක් යයි හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
ඇය කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් කියා සිටියේ රාජපක්ෂ රෙජිමය පරාජය කරවීම සදහා රනිල් වික්‍රමසිංහ මහතා කල කැපකිරීම හා පරිත්‍යගය කිසිවෙකුට අමතක කල නොහැකි බවයි.
රනිල් වික්‍රමසිංහ තමන් දන්නේ ජංගි අදින කොල්ලා කාලේ පටන් බවත් කී ඇය එතරම් දීර්ග කලක් තිස්සේ තමන් ඔහු සමීපව ඇසුරු කර ඇති බවද සදහන් කලාය.
බටලන්ද අමතක වෙලා හොරගොල්ලේ දෝන කතරිනාට
අනේද කියන්නේ ඔය මහින්ද කොටි නැතිකරලා මේ රටේ මිනිස්සු මැරෙන එක නැවැත්තුව එක අමතක කරනව වගේ නෙවෙයි ඒ රාජපක්ෂ එලවන්න රනිල් කරපු සටන අමතක කරන්න අපි කාටවත් බෑ .මොකද මේ කොටි අපේ සුදු හාම්පුතාලට වෙනුවෙන් කටයුතු කල නිසා කොටි සහ අපි දෙගොල්ලම එකම හාම්පුතාට සේවය කල නිසා .කොටි නැතිකළ රාජපක්ෂ එලවන්න කටයුතු කල රනිල් අපිට විශිෂ්ට නායකයෙක්
Mahinda balayata avit me Batalande viski baduwage purawasi balaya aynkarala ratin elawanna onamai. meya kata arinne nadda aluth taru 5 Nuwara hotel eka gana?
Ranil jangi andata meya inne nathuwa 😀
Yes. You are thieving Queen and Ranil is thieving King.
ඉස්සර ඇන්දට තමුන් දැන් ජංගි අඳින්නේ නැහැනේද? ඔනවෙලාවක වැඩේට රෙඩිපිට ඉන්න චරිතයක් බව බොහෝ දෙනෙක් දන්නවා.
ඇනිබලා හෙලුවෙන් දුවන කාලේ රනිලයා හෙලුව බල බල උඹ පස්සෙන් දිව් හැටි ඇනිබෙලෝ උඹට මතකනේද
You correct. She knows that he doesn’t wear that now.
මහින්දට බයයි කියල ගොන් talks දාල කිච වෙන්න එපා පිස්සියේ
එච්චර හොද පුද්ගලයෙකුගේ ආණ්ඩුව, 2003 දී අමාත්‍යාංශ පවරාගෙන වට්ටලා දැම්මේ ඇයි? 1994, 1999 දි ඔබතුමියට ඡන්දය දීම ගැන මම අද පසුතැවෙනවා.
Eka eththa, 1998-99 kale ethuma rate diunuwata sehenna weda kalane, batalande idan kale ese-mese wedada neda ?
Ane potta belli, api merila ipadune nehe. E-kale thota chande dunnata, apita gahanna one.
දැන් එක ලොකුයි බන් යෝදියේ. ලගකදී දැක්කේ නැතිද හීනෙන්වත්.?
Mun dennama Colombo 7 HORU.
රනිලා ජංගි අඳින කාලෙ මෙන්ම ජංගි ගලවන කාලෙත් මම දැකල තියෙනවා!