රනිල් රට යාම විවේචනය කරන්න සුනාමි ආධාර හොරකම් කල මහින්දට අයිතියක් නෑ..

June 3, 2017 at 6:48 pm | lanka C news
රනිල් රට යාම විවේචනය කරන්න සුනාමි ආධාර හොරකම් කල මහින්දට අයිතියක් නෑ..

2004 වසරේදී මෙරටට බලපෑ සුනාමි ආපදාවට විදේශයින්ගෙන් මෙරටට ලැබුණු ආධාර පුද්ගලික ගිණුමකට බැරකරගෙන එම මුදල් වංචා කලේ යයි චෝදනා එල්ල වන හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂට වෛද්‍ය ප‍්‍රතිකාර සදහා අගමැති රනිල් වික්‍රමසිංහ විදේශගත වීම ගැන විවේචනය කිරීමට අයිතියක් නැතැවි මුදල් ඇමති මංගල සමරවීර පවසයි.

තම දේශපාලන කටයුතු සදහා මුදල් සොයා ගැනීමට රාජපක්‍ෂ හිටපු ජනපති ජපානයේ සංචාරය කිරීම හාස්‍යයයට කරුණක් යයිද ඔහු වැඩිදුරටත් කියයි.

23 views

16 Comments to “රනිල් රට යාම විවේචනය කරන්න සුනාමි ආධාර හොරකම් කල මහින්දට අයිතියක් නෑ..”

  1. Asitha says:

    Mangalika has started his foul mouth again

    • හර්ෂණ says:

      ඔන්න මඩ ගොඩේ ඉන්න මල් ටින් ටින් වැඩ පටන් ගත්තා .
      මේකාගේ හිතේ මඩ ගැහුවාම දිනුමක් තියෙනව කියල .මඩ හැමදාම විකුනන්න බෑ මුදා වෙනුවට වැඩ පෙන්නන්න ඕනා කියල මු දන්නේ නෑ .මු වැඩ කියල පෙන්නන්නේ රට පාවල දෙන වියවස්තව හැදීම ,සම්බන්දන්ලට සහජීවනය කියල ඕනා විදියට නටන්න ඉඩදීම වගේ දේවල් .එදා අපේ ජනමනස අවුල් කරලා යුද්දේ එපා කියල මේකා කරපු අවලං තවලම වැඩසටහන සුදුනෙළුම වැඩසටහන නිසා අපේ රටේ මිනිස්සු කි දෙනෙක් යුද්දෙන් මැරුණද ත්‍රස්තවාදීන්ගේ බෝම්බ වලින් මැරුණද ?
      අද යුරෝපයේ අත් දකින්නේ මෙන්න මේ වගේ අවලන්ගුවෝ දෙසන ලිබරල් බන ඉස්මොල්ලේ යාම .ඊයෙත් එංගලන්තේ පාර්ලිඑම්ත්නුව ළඟ ඉස්ලාමිකයෝ මිනිසුන්ව වැන් එකකින් හප්පලා මිනිසුන්ට පිහියෙන් ඇනලා මරලා .හේතුව එංගලන්තේ මේ වගේ ලිබරල් මෝඩයෝ ත්රාස්ත්වදින්ට මල් වලින් ගැහීම .
      මේකා වගේ මඩ ගහන මඩේ ලගින උන්ට ධර්මය අනුව වැඩි ආයුෂ නෑ

    • පසිදු says:

      ලෝකේ වටේ ගිහිල්ල රට පාවල දීලා ඇවිල්ල ආයෙත් දැන් පරිසර දුෂණය පටන්ගත්ත පොන්සමඩ වලින් .
      රට ආරක්ෂා කරන දෙවියෝ මෙන්න මේකා ගැන බලාගන්න දෙවියනේ

  2. gamunu says:

    ගානක් නැහැ ඔක්කොම හොරුනේ, රනිල් මහා බැංකුවම හොරා කෑවේ.

  3. ලපයා says:

    කොලු මාමේ ඔය හොරකම් කරයි කියන, ගිණුමට බර කරයි කියන එක සතයක් වත් දැන් අවුරුදු ගානක් ගිය හොයා ගත්තද. ? මමත් එක්ක බුදියගත්ත කොල්ල නම් බය නැතුව ප්‍රසිද්ධියේ පැමිණිලි කල නේද. ? මහා බැංකුව කොල්ලකෑව ප්‍රසිද්ධියේ ජනතාව දන්නවා නේද? ලැජ්ජයි, හිරිකිතයි, අප්පිරියයි.

  4. minimuthu says:

    This guy is a big mockery. Makes everyone chuckles. Ridiculous.

  5. shantha kuru says:

    muge wede hamadama kata hari banina eka -weda be pppppppppp

    • දොන් ජුවන් says:

      මුට මොලයක් නෑ (මොලයක් තිබුනානම් තමුන්ගේ ඇමති පියා වියදම් කරලා එන්ගලන්තේ ඇදුම් මහන කොස් එකට දාපු වෙලාවේ එන්ජිනේරුවෙක් වෙන්න උගන්වනවනේ)එනිසා මු අර කොහෙද තිබිලා අහුලගත්තු ගොබෙල්ස් න්‍යාය දිගටම ක්‍රියාත්මක කරනවා නමුත් මු දන්නේ නෑ ගොබෙල්ස් න්‍යාය කණපිට හැරෙන බව .එක වෙලා දැන් අවුරුදු එකහමාරක් වෙන්ව මිනිස්සු දැන් දන්නවා ඒගොල්ලෝ අහුවුනා කියල .ඔය මඩ ගහල මු කරන්න හදන දේ ආපිට මුටම කැරකෙනවා ඔන්න බලන්න

  6. චේතියසේන says:

    එච්චර මහා හොරකමට කොයි නඩු එහෙම ?
    නැකතක් එනකන් ඉන්නවද?

  7. Ranil says:

    Thai is true Mangala.

    We have the money looted from the Central Bank

  8. Don says:

    ආ.. කොහොමද ඒක..

  9. Pinochio says:

    18 billion dollar man , talks again!

  10. one n. gon shot says:

    ඔය කොලු කථා කියන උන්ට සදාචාරාත්මක අයිතියක් නැහැ අපේ මංගලිකට ඇඟිල්ල දික් කරන්න​.ඕන නම් කුස්සිය පැත්තෙ ජනේලය ඇරල තබන්නම් ඇවිත් මා හමුවන්න​….

Main News