රනිල් රට යාම විවේචනය කරන්න සුනාමි ආධාර හොරකම් කල මහින්දට අයිතියක් නෑ..
June 3, 2017 at 6:48 pm | lanka C news
2004 වසරේදී මෙරටට බලපෑ සුනාමි ආපදාවට විදේශයින්ගෙන් මෙරටට ලැබුණු ආධාර පුද්ගලික ගිණුමකට බැරකරගෙන එම මුදල් වංචා කලේ යයි චෝදනා එල්ල වන හිටපු ජනපති මහින්ද රාජපක්ෂට වෛද්‍ය ප්‍රතිකාර සදහා අගමැති රනිල් වික්‍රමසිංහ විදේශගත වීම ගැන විවේචනය කිරීමට අයිතියක් නැතැවි මුදල් ඇමති මංගල සමරවීර පවසයි.
තම දේශපාලන කටයුතු සදහා මුදල් සොයා ගැනීමට රාජපක්ෂ හිටපු ජනපති ජපානයේ සංචාරය කිරීම හාස්‍යයයට කරුණක් යයිද ඔහු වැඩිදුරටත් කියයි.
e salli walin bagayak damme thoge account ekata .yahapanayatama thiyenne boru kiyana ekai bari bari gathe rogayai
Apita aathal දෙන්න නියම බුවා
Then Hondama Rajjaya Nayakaya Sunami salliwalata Matiya gahuwe nedda