රනිල්-රන්ජන් එක්ව මහින්දානන්ද ඝාතන කුමන්ත‍්‍රණයක.. පොලිස්පතිගෙන්ද උපදෙස්.. හඬපටය මෙන්න..

January 7, 2020 at 10:00 am | lanka C news
රනිල්-රන්ජන් එක්ව මහින්දානන්ද ඝාතන කුමන්ත‍්‍රණයක.. පොලිස්පතිගෙන්ද උපදෙස්.. හඬපටය මෙන්න..

වත්මන් රාජ්‍ය ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාව පසුගිය රජය සමයේ දී වෙඩි තබා ඝාතනය කිරීමට කරන ලද කුමන්ත්‍රණයක් හෙළිදරව් වී තිබේ.

එවකට රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා විසින් සිදුකරන ලද දුරකතන සංවාදයකින් මේ බව හෙළිව ඇත.

රන්ජන් රාමනායක මහතා එම සංවාදය සිදු කරන්නේ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමගයි.

අත්වැරදීමකින් ගිනි අවිය පත්තු වූ බව පවසමින් මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය සිදු කරනු එම හඬපටයේ සටහන් වී ඇත.

ඒ සඳහා එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද උපදෙස් ලබාදෙමින් දෙනු ඇසේ.

පොලිස්පතිවරයාද තමනට උපදෙස් දුන්නේ යයිද රාමනායක මහතා විසින් එහිදී හිටපු අගමැතිවරයාට කියයි.

මහින්දානන්ද මරන්න රනිල් එක්ක රංජන් ගහපු ගේම මාට්ටු මෙන්න වීඩියෝව

මහින්දානන්ද මරන්න රනිල් එක්ක රංජන් ගහපු ගේම මාට්ටු මෙන්න වීඩියෝව

Gepostet von Mahindananda Aluthgamage am Montag, 6. Januar 2020

261 views

27 Comments to “රනිල්-රන්ජන් එක්ව මහින්දානන්ද ඝාතන කුමන්ත‍්‍රණයක.. පොලිස්පතිගෙන්ද උපදෙස්.. හඬපටය මෙන්න..”

  1. Sarath says:

    Is there any coup reveals with this sound track? I think no. It is just to justify the misfire.

    • ලෙබ්බේ says:

      උබ නම් හරියට හරි ගොන්ජට අතට ගත්ත හැටියේ මිස් ෆයර් වෙනවා, එක නිසා තමයි අවුරුදු 50 වෙලත් කසාදයක් කර ගන්න බැරි, නැගිටපන් ඉගෙන ඉන්න තැනින් මොලේ තැලෙයි බුරුවො,

    • ලෙබ්බේ says:

      උබ නම් හරියට හරි ගොන්ජට ලෝඩ් කරලා අතට ගත්ත හැටියේ මිස් ෆයර් වෙනවා, එක නිසා තමයි අවුරුදු 50 වෙලත් කසාදයක් කර ගන්න බැරි, මුන් වගේ ඇමති හරක් බ්ලු ෆිලම් බල බල මිස් ෆයර් කර ගත්ත එක හැර රටට කරපු එක දෙයක් කියපන් අපේ බදු මුදල් විනාස කර ඇරෙන්න, අවුව්රු 19 ගොනෙක් ඉල්ලනෙත් ගලවල බලල මිස්නැ ෆයර් කරගන්න වෙන්න ඇති, දනවත් නැගිටපන් ඉදගෙන ඉන්න තැනින් මොලේ තැලෙයි බුරුවො,

  2. සිදුවීමට තිබූ කතාවක් says:

    සිදුවීමට තිබූ කතාවක්
    “මහින්දානන්දට වෙඩි වදී –
    රන්ජ​න් සැක පිට අත් අඩංගුවට”
    විමර්‍ෂන සඳහා ශානි අබේනායක පත් කෙරේ
    පිස්තෝලය සිරිසිදු කිරීමේදී අත්වැරැද්දකින් සිදු වූ අනතුරක් බව හෙලිවේ..
    විනිසුරු පද්මිනී රණවක සැකකරුට දැඩි ලෙස අවවාද කොට නිදහස් කෙරේ..

    නිමි

  3. Gini says:

    He is still free. Must be the only country in the world.

  4. Nadee says:

    අපරාදේ යහපාලන ආණ්ඩුවෙන් කරන්න ගිහින් තියෙන හොඳම වැඩේ වෙලා නෑ. අඩුම වශයෙන් අරක් මස සුප් එකක්වත් බොන්නා තිබ්බා අපේ දුමි අයියාට… එහෙනං

  5. Nadee says:

    අපරාදේ යහපාලන ආණ්ඩුවෙන් කරන්න ගිහින් තියෙන හොඳම වැඩේ වෙලා නෑ. අඩුම වශයෙන් හරක් මස් සුප් එකක්වත් බොන්න තිබ්බා අපේ දුමි අයියාට සහ අයියාගේ හිටපු අක්කාට… එහෙනං

  6. emma says:

    Miss fire wechcha seen ekata, Mahindananda allala……… paw baiyo rewatenawa

Main News