රනිල්, රාජිත, චම්පික, ෆොන්සේකා, අනුර ප‍්‍රජා අයිතිය අහෝසි වීමක් ඉදිරියේ..

October 15, 2021 at 2:10 pm | lanka C news
රනිල්, රාජිත, චම්පික, ෆොන්සේකා, අනුර ප‍්‍රජා අයිතිය අහෝසි වීමක් ඉදිරියේ..

යහපාලන රජය සමයේ සිදුකරන ලද්දේ යයි කියන දේශපාලන පලිගැනීම් පිලිබඳව සොයා බැලීම සඳහා වර්ථමාන රජය විසින් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා තවත් සාමාජිකයන් දෙදෙනකුගෙන් සමන්විත ජනාධිපති විමර්ශන කොමිසමක් ජනාධිපති විසින් පත් කරන ලද අතර එම කොමිසමේ නිගමන 2020 වසරේදී එලිදක්වන ලදී.

ජනාධිපතිවරයා විසින් ඉහත උපාලි අබේරත්න කොමිසන් සභා නිගමන මත නිරාවරණය වන පුද්ගලයන්ට නිසි දඬුවම් කිරීමට සුදුසුදැයි සොයා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනාධිපති කොමිසමක් පිහිටුවන ලදී.

උපාලි අබේරත්න නිගමන මගින් යහපාලන ආණ්ඩුව යටතේ පිහිටුවා තිබුන දූෂණ විමර්ශන කොමිටුව හා එහි සාමාජිකයන්ගේ තින්දු තීරණ මගින් දේශපාලන පලිගැනීම් සිදුව ඇති බව නිගමනය කොට තිබේ.

එම කමිටුවේ සාමාජිකයන් ලෙස රනිල් වික්‍රමසිංහ, පාඨලී චම්පික රණවක, අනුර කුමාර දිසානායක, ෆීල්ඩ් මාශල් ෆොන්සේකා, රාජිත සේනාරත්න, මංගල සමරවීර ප්‍රධාන චුදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.

විශේෂ ජනාධිපති කොමිසම මගින් යම් පුද්ගලයකු වරදකරු ලෙස නිගමනය කරයි නම් ඔහුගේ ප්‍රජා අයිතිය තහනම් කිරීමට බලය ලබා දී තිබේ.

පාඨලි චම්පික රණවක මහතා උපාලි අබේරත්න කොමිසමේ නිගමන අභියාචනාධිකරණය ඉදිරියේ අභියෝග කරන ලද අතර 14දා අභියාචනාධිකරණය ඉදිරියේ පෙත්සම කැඳවනු ලැබීය.

පාඨලී චම්පික රණවක මහතා පෙත්සම්කරු ලෙස ආයාචනය කරන ලද්ෙද් උපාලි අබේරත්න මහතා සභාපතිත්වය දැරැ ජනාධිපති කොමිසම විසින් එලඹෙන ලද නිගමන සියල්ල සර්ශෝරාරී රිට් ආඥාවක් මගින් බලරහිත කරන ලෙසත් එකී කොමිශන් සභා නිගමන ක්‍රියාත්මක කිරීම තුලින් පෙත්සම්කරුගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන කිසියම් හෝ ක්‍රියාවක් සිදු කිරීම තහනම් කරනු ලබන ප්‍රොහිබිශන් ආඥාවක් නිකුත් කරන මෙන්ද ඉහත නිර්දේශ පදනම් කොට ගෙන දැනට පෙත්සම්කරුට එරෙහිව ගන්නා සියලු ක්‍රියාකාරකම් වාරනයට ලක් කරන ලෙස ඉල්ලා තිබේ.

– repoter

144,167 views

27 Comments to “රනිල්, රාජිත, චම්පික, ෆොන්සේකා, අනුර ප‍්‍රජා අයිතිය අහෝසි වීමක් ඉදිරියේ..”

  1. GulSiri Lal Nanda says:

    The majority right thinking citizens believed that above mention political culprits are still safeguard by under the an umbrella Rajapaksa clan. In fact they(Ranil, Rajith,Chamapaki , Sarath & Anura of Dissanayake of JVP are free from all charges by SLPP managing and administration form of goverances .

  2. GulSiri Lal Nanda says:

    The majority right thinking citizens believed that above mention political culprits are still safeguard by under the an umbrella Rajapaksa clan. In fact they(Ranil, Rajith,Chamapaki , Sarath & Anura of Dissanayake of JVP ) are free from all charges by SLPP managing and administration form of goverances .
    The whole system of that political vandalism they were exceptional cases treated as new Legal Leaders of classes of by accepted as lumpen guys. They become part and parcel of so-called democracy which under 21st century new era politicians by SLPP .This is a reckless politics of by New venture capitalism of SLPP….?

  3. GulSiri Lal Nanda says:

    The majority right thinking citizens believed that above mention political culprits are still safeguard by under the an umbrella Rajapaksa clan. In fact they(Ranil, Rajith,Chamapaki , Sarath & Anura of Dissanayake of JVP ) are free from all charges by SLPP managing and administration form of goverances .
    The whole system of that political vandalism they were exceptional cases treated as “new Legal Leaders ” that classes which by the governances of Parliamentary democracy accepted as lumpen guys. They become part and parcel of so-called which is the under 21st century new era politicians by SLPP .This is a reckless politics of by New venture capitalism of SLPP….?

    • JayaSri says:

      Dear Gul Lal, you need to correct the term majority as minority. If it takes 6 years to give death sentence to a man who killed his pregnant wife in the USA, what talk is left about modern legal system in place in SL?. It is infact the right system since it minimises any chance of a wrong person getting punished. The legal system will cycle many rounds of evidence and explanations with so many chances of objections allowed. All this will make sure the right person is identified. Unless in a case like Duminda Silva where the judges were one sided by UNP MPs various influences, This system is good. The only alternative being the stone age method or the Islamic system of punishment where over a dozen incidents are reported each year where wrong culprit is punished.Such system would open many avenues for the people in power to misuse it. So it is wise to wait and observe while noting the shortcomings in every sector due to pandemic and also the sensitive nature of SLPP government parties. The legal procedings in this case as well as the Easter attack case are moving forward. So provide support in your responses to improve it not to sabotage . So dont create gul but try to close existing gul.

    • Somarathna says:

      Hubble Bubble English. What have you written here and what are you intended to say? You need to take English Composition class.

      • Samanalaya says:

        Dear Black Sinhalaya, go find a boat to UK. This is Sri Lanka. Here, we write and talk English positively but may not be perfectly. Do you say the same thing if a Sudda or a Indian comes to Sri Lanka and talks or write Hubble Bubble Sinhala? No. You will admire them for their attempt. But when your own Sinhala people do same for English, your rear is itching.

        • r says:

          Samanalayo, problem here is we do not understand what these people are attempting to say. I t has nothing to do with demeaning a person for his lack of language skills.
          .

      • GulSiri Lal Nanda says:

        Dear Dr Somarathana you had an opportunity to be Oxford or Cambridge Universities since your young days was a golden chance . I admail that,you may be have good teachers of that to learn lessons Comparative English tuition classes personably supervised by White Teachers from House of Hanover. I missed that.

  4. ගල්අගුරැ මාටිං says:

    කාගේ නැතත් කුනු දතාගෙයි පා.චයගෙයි කලොත් රටට ලොකු සෙතක් උන් දෙන්නා දැක්කත් මුස්පේන්තුයි.

  5. 3% ට බය බයියා. says:

    පොහොට්ටුව බයවෙලා නීතිය නවලා දඩයම් මන්දිරයක් හදන්න වගේ යන්නේ .

  6. කැපුවත් පොහොට්ටුවට says:

    ජයවේවා. මේ වැඩේ කරනවනම් ගෝටාබය මහත්තයෝ බුදුන් දැක නිවන් දකින පින් කමක්. බඩු මිල කොච්චර වැඩි වුනත් කමක් නෑ. කන්ඩ නැතුව මලත් අපිට සන්තෝසෙන් මැරෙන්න පුලුවන්.

    • Yaaluwa says:

      තවත් මගඩියක් – පැරදෙනවා කියලා දැන දැනම දාන්න යන තවත් උපායක්. අර කැපුවත් පොහොට්ටු උන්නැහේ කකුල් නොවේ යි පස්ස ලෙවකන වහලෙක්.

    • ටිං ටිං says:

      බුදුන් දකින්නම ඕන නෑ. හැම තැනම ඔය ඉන්නෙ අරිහතුන් වහන්සේලා. අපි ඔන්ලයිනුත් නිවන් දක්කනවා.

  7. සිසිල් සුදේශ් says:

    පිස්සු පූසා ගේ පිස්සු වැඩ.

  8. දේශපාලන බූමියෙන්ම නෙරපා හැරිය යුතු , රටේ දියුනුවට හැමදාම බාද්කයක් ලෙස සිටි අපත කාලකණ්ණි හැත්තක් ! ප්‍රජා අයිතිය අහෝසි කරනවාට අත් දෙකම අතුස්සනවා ! දේශපාලන පාරාවලල්ල කැරකෙන දවසට ඉතින් කාගේ ප්‍රජා අයිතිය අහෝසි වෙයිද කියලා දෙවියෝ” තමයි දන්නේ !

  9. Ranjan Wijesinghe says:

    Sarath Weerasekara says if there is a complain he can take action. Here who has made the complain. President has appointed a person to enquire on the complain made by the government. Government know if the politicians named in the case are out in the political field the Pohottuva will be definitely defeated next time. This is a revenge.