රනිල් ලංකාවට කොරෝනා ගේන්න උත්සාහයක..- සජිත් පිලෙන් චෝදනා..

March 6, 2020 at 12:02 am | lanka C news
රනිල් ලංකාවට කොරෝනා ගේන්න උත්සාහයක..- සජිත් පිලෙන් චෝදනා..

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හදිසි ඩුබායි සංචාරක යෙදීම සුදුසු නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

මේ දිනවල එම රටවල කොරෝනා වයිරසය පැතිරී ඇති බවත් එනිසා මෙරටට වී සිටියා නම් වඩා සුදුසු බවත් ඔහු පැවසීය.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී ලෙස කටයුත කරන සමාජ ජාල ගිණුම් වල වාර්තා කරමින් ඇත්තේ කිසිදු වැදගත් කමත් නැති චාරිකාවක් සදහා රනිල් වික්‍රමසිංහ මහතා විදෙස්ගත වී ඇත්තේ කොරෝනා හදාගෙන ලංකාවට බෝකිරීමට බවයි.

192 views

10 Comments to “රනිල් ලංකාවට කොරෝනා ගේන්න උත්සාහයක..- සජිත් පිලෙන් චෝදනා..”

  1. රුවන් says:

    ඒකත් වෙන්න පුළුවන්.ඔය යකා ෂූවර් නෑ

    • TIkka says:

      කොරෝනා හදාගෙන ආවත් කමක් නෑ.. ඔය මනුස්සය පහුගිය අවුරුදු 40ක් තුල රටට ජාතියට කරපු විනාසය, වගකිය යුතු නැතිවූ ජීවිත දිහා බැලුවම ඕක හදන් ඇවිල්ල ඉස්සෙල්ලා බෝ වෙන්නෙ අනික් එව්වත් එක්ක ගොට්ට අල්ලන අකිලට නෙ.. ඊට පස්සෙ රංගෙ, සාගල, ආශු, රවී, නවීන් යන සෙට් එකනෙ.. ඔය ඔක්කොම රටට කොඩිවින විතරයි.. ඒක හින්දා ඔය සෙට් එකම මේ රටෙන් තොලොන්චි වෙලා යන එක ලොකු සෙතක්.. UNP එකටත් සෙතක්..

  2. රුවන් says:

    වෙන්න පුළුවන් ඕකා ෂූවර් කරන්න පුළුවන් මිනිහෙක් නෙවෙයි

  3. 😡😡😡😡😡😈😈👹 says:

    කට නිසා මාලුව නහිත් නොව බොරුවට කියා
    සජිතය පටන් ගෙන වේදිකා කොරෝනා කියා
    ලොවම කලබලෙන් විසඳුමක් සොයන්නට කියා
    අධමයො බලත් හෑල්ලුවට වාසියට එයම කියා

  4. sajitha says:

    meya korona hadagattoth agadi maerena nisa a avadanama ganne naethiwei. oya asaadanayen maerenne wayasaka aya saha podi daruwo kiyanawa ne. ranil a dekotasama ayithiy.

  5. Upul says:

    At least if he gets covid19 and leave this world that will be a blessing for the UNP. I do not think that will happen. He will live like a virus (covid19) until he destroy the UNP.

  6. Commentetor says:

    Ranil is attending WION conference in Duba.
    It looks like Sajith is intelectually handicapped.

  7. Royal Dicky says:

    අකිල මල්ලියාට තමයි ඉතින් මුලින්ම .

  8. Bnv says:

    This man (fonseka) is 3rd grade fellow. He is not knowing what is meaning of gratitude. This man should go in to political dustbin

  9. Chinthana says:

    After ranil return to the country, he should be admitted to Hospital treatment for 2 weeks . “Nirodayana” treatment at Angoda is better.

Main News