රනිල් ලංකාවේ අප‍්‍රසාදිතම අගමැතියි.. මේ කොඩිවිනේ 04 වැනිදාට කපනවාමයි.. විශ්වාස භංගගය දිනනවාමයි..- ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක

March 29, 2018 at 11:20 am | lanka C news
රනිල් ලංකාවේ අප‍්‍රසාදිතම අගමැතියි.. මේ කොඩිවිනේ 04 වැනිදාට කපනවාමයි.. විශ්වාස භංගගය දිනනවාමයි..- ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක

අපේ‍්‍රල් මස 04 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ලක් කරන රනිල් වික්‍රමසිංහ අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව ස්ථාර වශයෙන්ම ජයගන්නා බව ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක රාජ්‍ය අැමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.

මෙතරක් අප‍්‍රසාදයට ලක් වූ අගමැතිවරයෙක් ඉතිහාසයේ මෙරට නොසිටියේ යයිද ඔහු සදහන් කරයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ ශ‍්‍රීලනිප පළාත් පාලන මන්ත්‍රිවරුන් දිවුරුම් දීමේ අවස්ථාව අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

දියවන්නාවේ මෙතෙක් පැවති කොඩිවිනය ස්ථිර වශයෙන්ම හතර වැනිදා කපා දමන බවද ඔහු එහිදී තව දුරටත් කියා සිටියේය.

33 views

9 Comments to “රනිල් ලංකාවේ අප‍්‍රසාදිතම අගමැතියි.. මේ කොඩිවිනේ 04 වැනිදාට කපනවාමයි.. විශ්වාස භංගගය දිනනවාමයි..- ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක”

  1. Kolitha says:

    kata….kata….ethakota…athigaru..thumaage yahapaalane….theerasaara sanwardane….sammuthiwaadi aanduwa….pin amathikam…….hik..mata hina…..

    • කළිඳු says:

      ඔව්. කම්බා හොරෙක් අගමැති කමේ තියා ගෙන රට තවත් වල පල්ලට යවන්න බෑ. විශ්වාස භංගය දිනවමු. රට සුරකිමු .

    • sarath says:

      Bola tho denagaththe dennda. Apita mple thibuna eda endala. Fool you came to know only now But we realized long ago

  2. Samuvel says:

    මෙච්ච්ර අප්‍රසාදයට ලක්වූ අගමැති කෙනෙක් පමනක් නොව බොල , ඔහු පත් කල මෙච්ච්ර අප්‍රසාදයට ලක්වූ ජනපති කෙනෙක් සහ පරාද වී ලිස්ට් එකෙන් විත් කයිවාරු ගහන මෙච්ච්ර අප්‍රසාදයට ලක්වූ පින් අමැතියෙක් ද තවත් වෙන මොන රටක ඉන්නවද .

  3. EMMADC says:

    Ranilge pin amathikam arage den MR ge Asuchi kanawa………….. good good !

  4. Saji says:

    Emathi thuma yatata anda genada me katha karanne, Ranilge amathi mandale indagena katha karanne lajjawak thiyenava nam oken ain vela kiyavanawa nambui, munta newey munta manapa Dena bath kana harakunta gahanda ona harak………..

  5. Ranjan says:

    This fellow is a boaster. What about your SLFP leader. He should be called the leader of SLLP ( That is Sri Lanka List Party). All the elected members of the local councils are from the List. No one won a seat. Same sentence for the provincial councils unless SLFP joins hands with UNP & contest.

  6. Saradiel says:

    මහජනතාව එලවා දැමු රනිල්ට කඩේ ගිය පින්ගොනා ඇමති පන්නා දමමු

    • raj says:

      හරියට හරි. මූ මේ තවත් පිං ගොනෙක් නේ. මුගෙ හෙයාර් පීස් එක කවුරු හරි ගැලොව්වොත් ඇත්ත ඩිලාන් කාටත් පෙනේවි

Main News