රනිල් ලිච්චවි පාලනේ කරනවලු.. ලිච්චවිලාට මේ කතා ඇහුනොත් සියදිවි නසා ගන්නවා..- ජනපති මෛත‍්‍රීගෙන් අගමැති රනිල්ට දරුණු ප‍්‍රහාරයක්.. [Video]

June 18, 2019 at 10:13 pm | lanka C news
රනිල් ලිච්චවි පාලනේ කරනවලු.. ලිච්චවිලාට මේ කතා ඇහුනොත් සියදිවි නසා ගන්නවා..- ජනපති මෛත‍්‍රීගෙන් අගමැති රනිල්ට දරුණු ප‍්‍රහාරයක්.. [Video]

ලිච්ඡවී රජ දරුවන්ගේ ආකාරයට වත්මන් පාලනය ක්‍රියාත්මක වන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මිහින්තලයේ දී කරන ලද ප්‍රකාශයකට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් දැඩි ප්‍රතිචාර දක්වයි.

අද වන විට ලිච්ඡවී රජ දරුවන් ජීවත්ව සිටියේ නම් මෙවන් කතාවලට සියදිවි නසා ගන්නා බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

හඟුරන්කෙත මාදන්වෙල රජමහා විහාරස්ථානයේදී අභිනව චෛත්‍යරාජයාණන් වහන්සේට ධාතු නිදන් කිරීමේ උත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

99 views

19 Comments to “රනිල් ලිච්චවි පාලනේ කරනවලු.. ලිච්චවිලාට මේ කතා ඇහුනොත් සියදිවි නසා ගන්නවා..- ජනපති මෛත‍්‍රීගෙන් අගමැති රනිල්ට දරුණු ප‍්‍රහාරයක්.. [Video]”

  1. Nandasoma says:

    ඔබතුමත් ලිච්ඡවී රජ කෙනෙක් නේද?

  2. Samanalaya says:

    Ammapa aththa thamai.

    Samalingika palanayakata lichchvi palanayak kiwwama siyadivi nadagannawa arenna vena karanna deyak ne.

  3. Sun says:

    The big leaders are talking but the people know who has a little bit ideology of a democratic society. We are almost lost our way and thinking due to westernization thinking they are the great people in the world and following their footsteps. But learned people know the inner of these people. Most of them are crooks , playing a dual role like our leaders. They think money is everything. But their inners are boiling with hatred and depression. They want to have everything thinking happiness but cannot gain it my dear friends.

  4. අංකූරා says:

    ජනාධිපති තුමාට තේරෙන්නේ නෑ නේ , ලිච්චවි නෙවෙයි අනේ , ලෙච්චමී, ලෙච්චමී
    ලෙච්චමී පාලනය වෙන්න වත්තේ මහත්තයාට ඕනෑ විදිහට නේ !. මෙයත් එහෙමයි , එයා වැඩ කරන්නෙත් එයාගෙ හාම්පුතුනට ඕනෑ විදියට නේ !!!.

  5. මේක තිරුපති පාලනේ ලේච්චුමි....පාත්තසෙයි says:

    මේක තිරුපති පාලනේ ලේච්චුමි….පාත්තසෙයි

  6. kamal says:

    වජ්ජි සංකල්පය කියා දේශපාලනයක් මම ඉදිරිපත් කරේ 2011 මේ වගේ හොර හැත්තක් බාලාපොරොත්තුවෙන් නොවේ මම කියනවා වෙසමුණි රජ්ජුරුවන්ට හොරුන්ට පාලනය දෙන්න ඒපා කියා මිට කිරිබත්ගොඩ ඤණානන්ද රහත් හිමි හා කමල්

  7. sirisena says:

    Hari apset wage neda? Ranil Natawaganna amarui neda?