රනිල් වගේ සැමියෙක් චන්ද්රිකා වගේ බිරිදක් ඔබට ඔ්නෙද..
September 17, 2017 at 12:00 pm | lanka C news
තමන්ගේ තාත්තා, සහෝදරයා, පුතා, ස්වාමි පුරුෂයා විය යුත්තේ රනිල් වගේ කෙනෙක්ද මහින්ද වගේ කෙනෙදැයි උත්සව සභාවක් අමතමින් දයාන් ජයතිලක මහතා ප්රශ්න කලේය.
චන්ද්රිකා වගේ මවක්, දුවෙක්, සහෝදරිය, භාර්යාවක් ඔබට ඔ්නෑදැයි ඔහු එහිදී තව දුරටත් විමසීය.