රනිල් වහාම අස්විය යුතුයි.. ඔහු ව්‍යවසනයක් කැදවනවා..- ඇමති ධම්මික
July 6, 2022 at 12:00 pm | lanka C news
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වූ වහාම මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා සඳහන් කරයි.
අද කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ විදේශ විනිමය අර්බුදය විසඳීම සඳහා කිසිදු සැලැස්මක් මුදල් අමාත්‍යවරයා සතුව නැති බවයි.
මුදල් අමාත්‍යවරයා විසින් ව්‍යසනයක් සැලසුම් කරමින් සිටින බවත් ඒ හේතුවෙන් වික්‍රමසිංහ මහතා වහාම මුදල් ඇමැති ධුරයෙන් ඉවත් විය යුතු බවක් ඔහු පැවසීය.
ඔහුගේ ආර්ථික සැලැස්ම පිළිබඳ ව ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙසද ධම්මික පෙරේරා මහතා විසින් අග්‍රාමාත්‍යවරයාට අභියෝග කළේය.
රනිල් අදින්නේ ඇමෙරිකාවේ කොන්රත්තුවක්. රට තවම අවශ්‍ය තරමට අස්ථාවර වෙලා මදි. පොර කොහොමද හරි ගේම ගහන්න යන්නේ පාර්ලිමේන්තුවේ ගොන් ජෝකේ දදා. මුව එළවිය යුතුමයි.
කැසිනෝ හිමිකරුවන්ගෙන් අදික බදු අයකළ යුතුයි-අග්රාමතය රනිල් වික්‍රමසිංහ❗️
කැසිනෝ ක්‍රියාකරුවන්ට අයවිය යුතු බදු අයකර ගැනීම සඳහා රටේ කැසිනෝ කර්මාන්තය විධිමත් කිරීමට සහ යෝජිත බදු වැඩිකිරීම් බලාත්මක කිරීම සඳහා ව්‍යවස්ථාදායක සංශෝධන ගෙන ඒමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ඒවා විධිමත් කිරීමේ අරමුණින් 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමන) පනත යටතේ නියෝග නිකුත් කිරීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳුදා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා සිටියේය.
ප්‍රධාන කැසිනෝ ක්‍රියාකරුවන් හතර දෙනා 2021 වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බදු වශයෙන් රුපියල් බිලියන 2.67ක් ගෙවා ඇත.
සූදු ව්‍යාපාර සඳහා පනවා ඇති වාර්ෂික බද්ද රුපියල් මිලියන 200 සිට රුපියල් මිලියන 500 දක්වා වැඩි කිරීමටත් ඔට්ටු ඇල්ලීමේ කර්මාන්තයේ වාර්ෂික බද්ද රුපියල් 25,000 සිට රු. මිලියන 1 ක්.
මෙම යෝජනා සමඟින්, සූදු සහ ඔට්ටු ඇල්ලීමේ කර්මාන්ත යන දෙඅංශයෙන්ම දළ එකතු කිරීමේ ලක්ෂ්‍යයේ වාර්ෂික බද්ද සියයට 10 සිට සියයට 15 දක්වා වැඩි කෙරේ. මෙම බදු යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීමේ සහ ක්‍රීඩා බදු පනත සංශෝධනය කිරීමට නියමිතය.
නියම සින්හල එකෙක්. වැඩ පෙන්නන ,පෙන්නපු උන්ගේ ඇද කුද හොයන්න පුළුවන් ,විවේචන කරන්න පුළුවන් වැඩක් කරන්න බැරි සිංහල එකෙක්
ධම්මික පෙරේරා යනු කබ්රාල් ඩොලරය රුපියල් 203 ට ඉහිලිං යාමට නොදී ඩොලර් සංචිතයට කළ අපරාධයට උඩගෙඩි දීමට ගොබ්බ තර්ක ඉපැද්දූ අයෙකි.
රනිල් යනු 2019 නොවැංබර් බදු සහන දෙන බව ගෝඨා කියනකොටම, අවුරුදු දෙකකිං රට තියෙන තැන ටක්කෙට පුරෝකථනය කළ අයෙකි.
This guy is same as Ranil who is doing his role-play to protect Rajapaksa family. He is promoted through by Raja’s junta to make President look like a hero…! Just ZERO personalities but not getting anything done..
Last minute desperate attempts by the Junta’s..
මේකව නේද බැසිල දැම්මේ? දැන් ඉතින් මෙයාට දෙමු අගමැටිකම
මුන් හැම එකාම චරිත බෙදා ගෙන රගපාන නාට්‍යය බලා ඉන්න අපූලයි
Tikak Parissami Dammika yanu Basil ge iththek…..Mun badu vancha kara koti prakoti ganan hoyanawa….muth patta horek…
දැන් බොමූ ධම්මික පැණිය. කාලි අම්මා බලං ඉන්නවා. බටූ හරක් එල හරක් මී හරක් කේප්ප හරක් එක පට්ටියෙ පැටව් දැම්ම වගේ තියේවි. ඉරිචිච උන් ඉරා ගෙන පැටලිච්ච උන් පලා ගෙන පැටව් ගහයි නේද බොල ඇගිලින් අක්කේ.
Basil Rajapaksa ge Hora magadi weda idiriyatath Gena yanna thama dammika Perera parlimant aawe. Moota ona wela tiyenne basilwa nawatath desapalanayata genath nawatath rata winasa Karanna.
මේ සියලු දෙනාම කියනකොට එහෙමයි කරන කොට මෙහෙමයි