රනිල් වික‍්‍රමසිංහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ධූරයට..?

December 9, 2019 at 10:40 am | lanka C news
රනිල් වික‍්‍රමසිංහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ධූරයට..?

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ධූරයට යෝජනා වී ඇති බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ධුරය මීළඟ වාරයේදී භාරගන්නා ලෙස එම සංවිධානය විසින් යෝජනා කර ඇතැයි ද වික්‍රමසිංහ මහතා ඒ ගැන සලකා බලමින් ඇතැයිද අමරතුංග මහතා පැවසීය.

තම පුද්ගලික අදහස නම් වික්‍රමසිංහ මහතා එම තනතුර භාර ගැනීම වඩා සුදුසු බව යයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ලෝක මට්ටමෙන් බලපෑම් සහගත එවන් ධුරයක් ලංකාවට හිමිවීම ගෞරවයක් යයිද ඔහු පැවසීය.

කෙසේ නමුත් එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරන්නේ මෙවන් යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි තමන් මෙතෙක් දැනුවක් වී නැති බවයි.

585 views

42 Comments to “රනිල් වික‍්‍රමසිංහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ධූරයට..?”

  1. HENA says:

    හුටා! ලෝක බැංකුවටත් කෙලවෙන්න තමා යන්නේ.

    nodokin…

    meka lokema kai

  2. Karu says:

    මේක අහපු වෙලාවෙ ඉඳල අපේ පූසා ආන් බිම පෙරළි-පෙරළි හිනා වෙනවා. දැන් දවස් දෙකක්.
    මීයෙක් වත් කන්නෙ නැති අහිංසකයා.

  3. රටවැසි says:

    සිරි ලංකාවේ අපල තවත් දීර්ග වෙන්න වගේ .

  4. සරා says:

    මෝඩ චූන් ,සිගිති ආතල් හා ස්වයං වින්දනය

  5. Kevin says:

    නිකමට හරි දුන්නොත්.. ඕකාව ලේසියට එලවගන්න බැරි වෙයි.

  6. මෙය එජා සං හි අන්ත පරාජයේ ආරම්බයයි,
    එයට මොකා පත් වුනද රුසියාවට හා චීනයට නිශේද බලය තිබෙන තුරු ශ්‍රී ලංකාවට කිසිඳු හානියක් කල නොහැක.

  7. nihal says:

    Chathura Senaratne is better than this man.

  8. Gonsun says:

    Machi Rano, umba oya job eka ganing, UN eke, samalingika yanta vedipura thanathuru diyan, Man gala, Sa Gala, Ma Lick, Ak hila, untath chance deepan, me heththama aran me raten pala makabewela

  9. බුද්ධාගමත් විකුනලා පක්සේත් විකුනලා රටත් කුලියට දීල මිනිහා මාරුද? says:

    බුද්ධාගමත් විකුනලා පක්සේත් විකුනලා රටත් කුලියට දීල මිනිහා මාරුද?

Main News