රනිල් විරෝධය උග‍්‍ර වෙයි.. සජිත් ඉල්ලා පෙත්සමක් රට පුරා අත්සන් කරයි..

August 4, 2019 at 1:20 pm | lanka C news
රනිල් විරෝධය උග‍්‍ර වෙයි.. සජිත් ඉල්ලා පෙත්සමක් රට පුරා අත්සන් කරයි..

ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා දෙන ලෙස ඉල්ලමින් පෙත්සම් අත්සන් කිරීමක් ආරම්භ කර තිබේ.

පෙත්සම් දසලක්ෂක් අත්සන් කිරීම සඳහා මෙම කටයුත්ත ඊයේ කඩවත නගරයෙන් ආරම්භ කරන ලදී.

අත්සන් කිරීමනේ පසු පෙත්සම පක්‍ෂ නායකත්වය වෙත බාර දීමට නියමිතය.

30 views

8 Comments to “රනිල් විරෝධය උග‍්‍ර වෙයි.. සජිත් ඉල්ලා පෙත්සමක් රට පුරා අත්සන් කරයි..”

  1. Sarath says:

    Not a great leader, but he has more grassroot support than any other UNPer.

    • Banda says:

      නඩු තීන්දු සිංහලෙන් ඉල්ලන ලක්ෂයේ පෙත්සම අල කිරීමට ඩයස්ෆෝරාව ගහන ගේම්.

  2. Lolla says:

    True Sarath …….
    He’s not the greatest
    Better than nothing

  3. Nuwan says:

    Who is Sajith? He is not the best in the party. Everyone knows that. Then why? Because UNP should be brought back in to doing politics in Sri Lanka.
    සජිත් කියන්නේ හොදම නෙවෙය්. නමුත් ඒ ජා පය නැවත ලංකාව ඇතුලේ දේශපාලනය කරන්න ඕන නම් ප්‍රේමදාස චින්තනය නැවත ගෙන ආ යුතුය්.

  4. MD says:

    No one honest leaders UNP. very very sad

  5. sinha le says:

    මුන් ඔක්කොම අනගාරික තුමා කියාපු කලු සුද්දෝ

  6. Marians says:

    Better leader to be lost the election

  7. Preme says:

    Mama awoth janathwata athiwenna Lawariya dennam.

Main News