රනිල් විසින් සජිත් වහාම කැදවයි.. සියල්ල අතහැර සජිත් ඇඹිළිපිටියේ සිට කොළඹ දුවයි..

August 29, 2019 at 10:11 pm | lanka C news
රනිල් විසින් සජිත් වහාම කැදවයි.. සියල්ල අතහැර සජිත් ඇඹිළිපිටියේ සිට කොළඹ දුවයි..

අග්‍රාමාත්‍යතුමාගේ හදිසි කැදවීමක් නිසා කොළඹ බලා යන්න තියෙන මොහොතක  නියමිත න්‍යාය පත්‍රයට අනුව උත්සව කටයුතු කරන්න බැරීවීම ගැන මම පන්සලේ හාමුදුරුවන්ට කණගාටුව ප්‍රකාශ කරනවා’ යයි අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේමදාස මහතා කීය.

අද (29) දා සවස ඇඹිලිපිටිය සංඛපාල රජමහා විහාරස්ථානයේ ඉදිකල නව දහම්පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සව අවස්ථාවට පැමිණි සජිත් පේමදාස මහතා තම කතාව ආරම්භයේම මේ ආකාරයෙන් ප්‍රකාශ කරන ලදී.

මෙම අවස්ථාව සංඛපාල රජමහා විහාරස්ථානයේ කොකාවල කෝසල හිමියන්,සහ කොළඹගේ ආර නාගිත හිමියන්ගේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබිනි.

මේ සදහා රත්නපුර දිස්ත්‍රික් එ ජා ප පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ, කොලොන්න එ.ජා.ප ප්‍රධාන සංවිධායක පී.අබේනායක, හිටපු පලාත් සභා මන්ත්‍රී බී.ආරියවංශ,යන මැති ඇමතිවරුන් සහභාගී වී සිටින ලදී.

ඒ අනුව කතා දෙකකින් උත්සවය නිමකල සජිත් පේමදාස මහතා එම ස්ථානයෙන් ඉතා ඉක්මනින් පිටත්ව යන ලදී.

– ඇඹිලිපිටිය ප්‍රගීත් ජනක

36 views

13 Comments to “රනිල් විසින් සජිත් වහාම කැදවයි.. සියල්ල අතහැර සජිත් ඇඹිළිපිටියේ සිට කොළඹ දුවයි..”

  1. Hoo N P Kaaraya says:

    ” Wa nam Wa, Po nam Po ”
    ” Enawanam waren, nathinam palayang “

    • Wijebahu says:

      Ranil Sajith please get together and rescue the country from US citizen Hitler Gota and his baiyo supporters.

  2. ගන්ජ බන්ඩා says:

    ජනාධිපති කම කොහොම වෙතත් එජාප නායකත්වය වත් ඩැහැ ගන්ජ බලපන් සජියෝ. නැත්නම් උඹ ඉවරය්.

    • Rata Wenuwen says:

      ගොවිකුලෙයි ඩෝබිකුලෙයි අන්ගම් පොර ද්වින්ද සටනකට ලැස්තිය

      • Hesh says:

        ගොවි නමට විතරයි. පැවත එන්නෙ තම්බි මුහම්දිරම්ගෙන්. තම්බි මුහම්දිරම් කියන්නෙ ලන්කාවට ආපු මුස්ලිම් වෙලෙන්දෙක්ගෙන් පැවත එන්නෙක්.

  3. අබරන් සීයා says:

    මහ බැංකු හොරෙක් සහ නිදන් හොරෙක් ෆුල් ආතල් එකෙන් එකට ඉන්න අසිරිමත් මොහොතක්!

  4. Wajira says:

    මහින්දට බැන බැන හයිව‌ේ එක‌ෙන් ම එන්ඩ ඇති ‌න‌ේද ?

    • sanath says:

      m
      MR , ta bana bana highway giya gampaha , maanayen peruna, walalayaa kakula kaduna matakada,,,,,?dan ae narumayaa boru kakulak daagena gu,n,p,ye gu hoodanawa.

    • හාවා says:

      ඒ පැත්තේ නොහදපු හන්දා බැන බැන එන්න ඇති . නොහදපු එකට .

  5. Vesamuni says:

    desapalanayata pamanak agama pavichchikarana buddhasasanaya winashakarana muslim antawadeenta erehiwa kisima deyak karanta baya (kuragalata viduliya deemata bada kireema udaharanayak) nidanhora yayi wirudawalilath sajith uthsawawalata gennana me amana bhikshunta molayak kiyala ekak thiyenawada?

  6. Nandasoma Suriyaarachchi says:

    ජනාධිපතිකම දෙන්න වෙන්න ඇති එන්න කියන්නෙ….?

  7. 77 UNP says:

    බල්ලා වගේ නැට්ට වන වන ලොක්ක ලඟට ගාටන්න ඇති. ලොරි ටෝක් මොකුත් නැහැ. මූට කඩේ යන ඒ වෙනුවෙන් ලොක්කට පල්පාට් දාන උන්ට තමයි කෙලවෙන්නේ.

  8. MD says:

    Duwanna Duwanna konda kelin wenakan Duwanna.konda kelin wunata passe poddakata Gota Sir hambawenna.angataye Rate hoda tanakata enna warama labei.Thanks