රනිල් වෙනුවට වැඩ බැලීමට අකිල.. එජාප ජෙෂ්ඨත්වය පිලි නොගනි.. සජිත්ගේ නියොජ්‍ය නායකත්වය රවිගේ උප නායකත්වය බිංදුවටම වැටේ…

February 11, 2017 at 3:00 pm | lanka C news
රනිල් වෙනුවට වැඩ බැලීමට අකිල.. එජාප ජෙෂ්ඨත්වය පිලි නොගනි.. සජිත්ගේ නියොජ්‍ය නායකත්වය රවිගේ උප නායකත්වය බිංදුවටම වැටේ…

වර්තමාන එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදේශ ගත වන කිසිම අවස්ථාවක පක්ෂයේ නියොජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩබලන අගමැති හෝ අග්‍රාමාත්‍යවරයාගේ රාජකාරි ආවරණය කිරිමට පත් කොට නොමැත. එජාපයේ ප්‍රබලයකු මෙන්ම උප නායකත්වය හිමි රවි කරුණානයක මහතාට ද ඒ අවස්ථාව අහිමි වි ඇත.

අගමැතිවරයා ඔස්ට්‍රේලියාවේ සංචාරයක් සඳහා පිටත්ව යෑමේදී අගමැතිවරයාගේ රාජකාරි කටයුතු ආවරණය කිරිමට පත්කොට ඇත්තේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාය. අමාත්‍ය අකිල පක්ෂ ජෙෂඨත්වය අනුව දැනට පාර්ලිමේන්තුවේ සිටින එජාපයේ මන්ත්‍රීවරු 82 දෙදෙනා අතුරින් 22 වෙනියා වෙනියාය.

2004 පැවති මහ මැතිවරණයේ දි අකිල විරාජ් කාරියවසම් මහතා මන්ත්‍රීවරයෙකු ලෙස පලමු වරට ඔහු පාර්ලිමේන්තුවට පත්වුයේ ය.

එහෙත් ඔහු සමඟ කුරුණෑගල දිස්ත්‍රික්යම නියෝජනය කරන ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා 1977 සිට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පාර්ලිමේන්තුව පැමිණි නායකයෙකු මෙන්ම මෙම ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරනු ලබන ජෙෂඨතම අමාත්‍යවරයෙකි.

එදා ඩි එස්, ඩඩ්ලි, ජේ ආර්, ප්‍රේමදාස, ඩිබි විජේතුංග වැනි එජාපයේ නායකයින් ඔහුන්ගේ රජය බලයේ සිටින විටදි එජාපයේ නායකයා මෙන්ම නියෝජ්‍ය නායක යනු පක්ෂය තුල ඇති උත්තරිතරම තනතුරු ද වන්නේය.

ඩ්ඩ්ලි අගමැති කාලයේ ජේ ආර් ජයවර්ධන පක්ෂයේ නීයොජ්‍ය නායකයා ලෙස කටයුතු කලේය. ඩඩ්ලි සේනානායක අගමැති තුමා විදේශ ගතවන අවස්ථාවේදි වැඩබලන අගමැති ලෙස පත්කෙරුනේ නියොජ්‍ය නායක ජේ ආර් ජයවර්ධන මහතායි.

ජේ ආර් ජයවර්ධන අගමැති කාලයේ මෙන්ම ජනාධිපති කාලයේ එතුමා විදේශ ගතවන අවස්ථාවලදි වැඩබැලීම සිදු කලේ පක්ෂයේ නියොජ්‍ය නායක රණසිංහ ප්‍රේමදාස මහතායි මෙය එජාපයේ සම්ප්‍රදායක් ද විය.

0 views

5 Comments to “රනිල් වෙනුවට වැඩ බැලීමට අකිල.. එජාප ජෙෂ්ඨත්වය පිලි නොගනි.. සජිත්ගේ නියොජ්‍ය නායකත්වය රවිගේ උප නායකත්වය බිංදුවටම වැටේ…”

  1. Parakrama Dissanayake says:

    සජිත්ගෙයි රවිගෙයි පස්සේ එංජින් හයි කරලා නැහැනේ අකිල වාගේ

  2. බන්ඩයියා says:

    වීරවන්ස කිව්ව වගේ වැඩ බලන එජාප නායක කමට සුදුසු පස්සට එන්ජිම හයි කොරපු ලොල්ලෙක් තමයි.

  3. honey says:

    පට්ට සනීප නිවුස් නේද අයියා? නැති කමට අහලා ගියත් මදෑ………….

    • asaranaya says:

      සමලින්ගික පින්ගුත්තරයා ලොල් අකිලයාගෙ තට්ටම මැද්දෙන්
      ඇන්ජිම හයිකරගත්තෙ හුඟ කල් ඉදලා, වතුර ඔනේ නැහැනෙ, සෙවල තමයි දාන්නේ, බැරි කල්ලෝ

      • යහපාලනේඅනාගනී says:

        මට හිනා යනවා ඕයි!හිහ්..හිහ්හී………………….

Main News