රනිල් ශක්තිමත් කරන්න ගිය ශ්‍රීලනිප 06 පක්ෂයෙන් ඉවතට.. මන්ත්රීකමත් අහිමියි..?
December 23, 2018 at 11:20 am | lanka C news
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට සහයෝගය දීමට එක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 06 දෙනාගේ මන්ත්‍රී ධුරයන්ද අහිමි වනු ඇති බව ශ්‍රීලනිප මහ ලේකම් රෝහණ ලක්ෂමන් පියදාස මහතා පවසයි.
එම පිරිස කටයුතු කර ඇත්තේ පක්ෂ මධ්‍යම කාරක සභායේ එකගතාවයන්ට පටහැනිව බවත් ඔවුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු සදහන් කරයි.
එහිදී ගන්නා තීරණය අනුව අවශ්‍ය නම් පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමත් විය හැකි බවත් එසේ වුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයන්ද අහෝසි වනු ඇති බවත් ඒ මහතා කියා සිටී.
Niyamai depaththa kana evunta kelawala ma ganna one parayo
walgamayath elawapan
welgama wattanna Mahindage appachchi walen nagitala awath baha. Kaluthara paththe inna anith nattoth ekka baluwahama methuma Rajek.