රනිල්-සජිත් අන්තිම සාකච්චාව සූදානම්… නායකකම නොදුන්නොත් සජිත් වෙනම පක්‍ෂයකින් මහ මැතිවරණයට..

December 29, 2019 at 10:40 am | lanka C news
රනිල්-සජිත් අන්තිම සාකච්චාව සූදානම්… නායකකම නොදුන්නොත් සජිත් වෙනම පක්‍ෂයකින් මහ මැතිවරණයට..

එක්සත් ජාතික පක්ෂයේ ඇතිව තිබුණා අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්වරුන් අතර තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට සූදානම් වෙමින් තිබේ.

මෙම සාකච්චා ඉදිරි දින දෙක තුන ඇතුළත පැවැත්වීමට නියමිත අතර ඔවුන් අතර සිදුවන අවසන් සාකච්ඡා වනු ඇතැයි ද වාර්තා වේ.

පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන මතභේදාත්මක තත්වය ගැන මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතය.

කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායම ආරංචි මාර්ග කියා සිටින්නේ යම් ලෙසකින් පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා නොදෙන්නේ නම් මීළඟ මහ මැතිවරණයේදී වෙනම කණ්ඩායමක් ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් තරග වැදීමට සියලූ කටයුතු සූදානම් කර ඇති බවයි.

137 views

7 Comments to “රනිල්-සජිත් අන්තිම සාකච්චාව සූදානම්… නායකකම නොදුන්නොත් සජිත් වෙනම පක්‍ෂයකින් මහ මැතිවරණයට..”

  1. Somapala says:

    That’s good. Sujith Nishantha will approve

  2. Politics says:

    Sajith has not done anything properly while being in the cabinet of the last government.
    Look at his housing project a totally disorganized act with wast of money.
    He has make the poor people poorer.

    How can he be a political leader of a major party in Srilanka.

    All Sinhalese should get around Mr. Gotabhaya the only national leader we have for the moment.

  3. Janaka from Matara says:

    ශ්‍රී මුඛයෙන් ලෑවත් “තප්පුලෑමයි” “කිරීමයි” යනු දෙකකි. තප්පු ලෑම් නං දැන් ඇතිය. හුදී ජනය හට අනුකම්පා කර දැන් කර පෙන්වනු මැනව.

    • sunimal says:

      පෑඩ් සජිත්ට මොන පක්ෂයෙන් ආවත් මොදයින්ගේ ජන්ද විතරයි ලැබෙන්නේ … බලය ලබාගැනීමේ අරමුණින් රට ජාතිය සුලුජාතින් ට බෙදාදීමට ඩිල් දැමු අවස්ථාවාදී සජිත් වැනි මෝඩ හරකෙක්ට ජන්දේ දෙන්නේ කවුද ? ජාතිවාදී අන්තවාදී සුළුජාතික මීහරක් පමණයි

  4. Bimsara says:

    Kadaagena giya kisivekuta chandaya nolabe. Good bye

  5. රෙදි නැන්දා says:

    අනේ කොල්ලෝ ඔන්න ඔය මගුල අත්ඇරලා දාලා ඇවිත් මෙන්න මේ රෙදි ටික හෝදලා ගනින්, අයිති කාරයින්ට ඉක්මනට ගිහින් දෙන්න ඕන. උඹට ඔය කෙරුවාව හරියන්නේ නෑ.

    • Rata Wenuwen says:

      ඔව් බන් නැන්දේ, ඔය කතාව මට පේඩි මාමත් කිව්වා, ඉතින් අපට අනුන්ගේ කිලිටි රෙදි හේදීමනෙ ඉතිරි වෙලා තියෙන්නෙ නැන්දේ

Main News