රනිල්-සජිත් එක්වී ගෝටාභයගේ කොන්ත‍්‍රාත්තුවක් කරනවා..- රන්ජන්

September 13, 2019 at 1:20 pm | lanka C news
රනිල්-සජිත් එක්වී ගෝටාභයගේ කොන්ත‍්‍රාත්තුවක් කරනවා..- රන්ජන්

ජනාධිපති අපේක්ෂකත්වය සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතුන් අතර ඇති වී සිටින තිබෙන සටන හේතුවෙන් වාසි අත් වන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට බව රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා සඳහන් කරයි.

ඇතැම් විට රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස දෙදෙනා එක්වී ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමට කොන්ත්‍රාත්තුවක් කරන්නේ දැයි සිතන බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපති අපේක්ෂකත්වය මීට පෙර රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ නොවන අයට ලබාදුන් බවත් එනිසා සජිත් ප්‍රේමදාස මහතාට එය ලබා නොදීමට තරම් හේතුවක් නැති බවත් රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට මහතාද වයසට සහ අත්දැකීමට ගරු කරමින් රනිල් වික්‍රමසිංහ මහතාට හිරිහැර නොකර චාටුවෙන් අපේක්ෂකත්වය ලබා ගැනීම සුදුසු බවද ඔහු කියා සිටියේය.

මාදිවෙල තම නිවසේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

30,132 Viewers

13 Comments to “රනිල්-සජිත් එක්වී ගෝටාභයගේ කොන්ත‍්‍රාත්තුවක් කරනවා..- රන්ජන්”

  1. Giabao says:

    he seems to have worn matching lipsticks. LOL. what a P:

    • Sam says:

      දැන් ගෝටලාට කලයුත්තේ ජනාදිපතිවරනයට ගොන්ජවත් ඉදිරිපත් කිරීම. එතකොට සජියට වැටෙන මුස්ලිම් චන්ද ටිකක් කඩා ගන්ඩ පුලුවන්. හැබැයි මූට සිංහල චන්ද නම් 100 කට වඩා ගන්ඩ බෑ. පසුගිය කාලේ රිශාඩ් ට සාෆීට කඩේ ගිය හැටියට අනිවර්යෙන්ම මුස්ලිම් චන්ද ටිකක් ලැබෙනවා.

    • Saman says:

      mata therune na. sinhalen kiyapanko

  2. MD says:

    Me wenakota bauda agamata agaru wana akarayen wada karanna kiyala oya gatte kage kontratthu wakda?

  3. George says:

    මේ මූසලයගේ ආටිකල් මොන මගුලකට දන්වද මන්දා. දැන් රනිල් අනාතවෙලා නිසා සජිත්ට ජැක් ගහන්ඩයි හදන්නෙ ගොන්ජ ලංකරගත්තොත් සජියත් අනාතයි. යූ ඇන් පී එක මිනිසුන්ට එපා කරන්ඩ එක් හේතුවක් තමා ගොන්ජා.

  4. Amaris says:

    මට පේන ආකාරයට රන්ජන් මෙතෙක් කලේ ගොටාගේ කොන්ත්‍රත් එකක්. පසු ගිය කාලේ මේ යකා රනිල්වත් එජාපයත් සිංහලයින්ගෙන් ඈත් කරලම දැම්මා.

  5. Rata Wenuwen says:

    ගොන්ජලාට “ඇඩ්ඩ්‍රස් නෑහෑ” ම තමයි

  6. sw says:

    ගොන්ජත් කරන්න්හේ කොන්තරාතුවක් තමයි .

  7. 77 UNP says:

    මූ කාගෙන්හරි අහගත් දෙයක් තමුන්ගේ මතය වගේ හයියෙන් කියවනවා. මේ නූගත් මෝඩය දන්නා දේශපාලනයක් නැහැ. කාඩ්බෝඩ් සැන්ඩෝ කෙනෙක්, මොනවා හරි කියවලා ඊළඟ සැරේ පාර්ලිමේන්තුවට රිංගන්නයි උත්සාහය. 2020 පාර්ලිමේන්තු චන්දෙදි UNP ය ගම්පහින් තේරෙන්නේ උපරිම 6. ගොන්ජා 7 හෝ 8.

    • 18 කනුව says:

      රන්ජට සහ චතුරට චන්දෙ දීල තමුන්ගේ සංවිධායකලට කරපු දේ දැන් තේරුම් අරං ඉන්න UNP කාරයෝ ආපහු ඒ ගොන්කම කරන්නේ නැහැ.

  8. john the baptice says:

    බුරුවෙක් තප්පුලනවා

  9. දිවුලපිටියෙ සියදෝරිස් says:

    මාධ්‍යවලින් පමණක් දේශපාලනය කරන රන්ජ කියන මෙි ගොනා දේශපාලනයට ගෙනා රනිලට මඩුවලිගයෙන් තලා එළවා දැමිය යුතුයි.
    මූට ජන්දෙ දෙන්නෙ පල් මෝඩයින්.
    මූ පසුගිය කාලයටම කළේ මාධ්‍යකාරයො අල්ලෙගෙන Voice Cut දීම පමණයි.
    ජන්දදායකයින් වෙනුවෙන් මෙලෝ දෙයක් නොකළ බූරැවෙක්.

    • RATA WESIYO says:

      Under the present circumstances,any
      of your U.N.P.candidate who comes even with the support of T.N A. ,Muslim parties, J.V.P, upcountry worker’s parties and even with foreign countries( like America and western countries) and organisations such as N.G.Os,Tamil diaspora etc. ,would get humiliating defeat at the hands of people, who are loyal to the country.You wait and see.

Main News