රනිල්-සජිත් පිල් දෙකම අතහරී.. බදියුදීන් මැතිවරනයේදී තනිව තරග වදී…

January 25, 2020 at 3:50 pm | lanka C news
රනිල්-සජිත් පිල් දෙකම අතහරී.. බදියුදීන් මැතිවරනයේදී තනිව තරග වදී…

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බදියුදීන් මහතාගේ පක්ෂය වෙනම තරග කිරීමට සූදානමක් ඇති බව වාර්තාවෙයි.

ඔහුගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය දැනට එක්සත් ජාතික පෙරමුණ සමග සම්බන්ධ වී කටයුතු කරයි.

ඉදිරි මැතිවරණයේ දී ඔවුන් වෙනම තරඟ කිරීමට තීරණය කර ඇති අතර එම පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් බහුතරයක්ද ඊට එකග වී තිබේ.

101 views

6 Comments to “රනිල්-සජිත් පිල් දෙකම අතහරී.. බදියුදීන් මැතිවරනයේදී තනිව තරග වදී…”

  1. හෙලයා says:

    ඔය කිව්වට අන්තිම මොහොතෙ පරය් එකට සෙට් වෙනවා.

  2. T says:

    Helaya mu anthimata Mahinda ge saloon doren ringanawa, Ajith Prasanna athule Rajitha eliye, Mahinda, Namal dan parana game ekke aayeth patan aran. Chanda ya dipu Sinhaya dan mataka nehea, Api kawadath Gotabaya Janapayhi samagai, Maha mathi warane die VIYATH maga ugathun Parlimenthu yawa Ethumage Savi math karamu.

  3. Gini says:

    Maybe he can contest for Singheraja area with his in wilpattu.

  4. Chinthana says:

    Those fox’s are never become lion’s.

  5. Bandara says:

    Pohottuwatanam gawaganna epa echchrai.

  6. Kalana says:

    Chandhen passe Basil samagin Mahindata, Rata hambakaranayata….

Main News