රනිල්-සජිත් යුද්දයෙන් එජාපෙ ප‍්‍රබලම නායකයක් දෙදෙනෙකු මහින්ද හමුවේ.. සහාය දෙන්න සූදානම්.. ආණ්ඩු පෙරලියකත් ලකුණු..

August 5, 2019 at 10:16 pm | lanka C news
රනිල්-සජිත් යුද්දයෙන් එජාපෙ ප‍්‍රබලම නායකයක් දෙදෙනෙකු මහින්ද හමුවේ.. සහාය දෙන්න සූදානම්.. ආණ්ඩු පෙරලියකත් ලකුණු..

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ‍ප‍්‍රධාන පක්ෂ දෙකක ප්‍රධානීන් දෙදෙනෙකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පොහොට්ටුවේ ප‍්‍රබලයෙකු මුණගැසී සාකච්ඡා කර තිබේ.

එක්සත් ජාතික පෙරමුණේ පවතින ජනාධිපති අපේක්ෂක අර්බුදය හේතුවෙන් තම පක්‍ෂ දේශපාලන වශයෙන් අසීරු තත්වයකට පත්ව සිටින බව ඔවුන් එහිදී පෙන්වා දී ඇතැයි වාර්තා වේ.

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ස්ථාවරය ඉක්මනින්ම ප්‍රකාශයට පත් කිරීමට සූදානම් බවද ඔහු ප්‍රකාශ කර ඇති අතර මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන් යෝජිත අපේක්‍ෂකයාගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අධ්‍යනය කිරීමට සූදානම් බවද සදහන් කර තිබේ.

කෙසේ වෙතත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ නියෝජිතයා සදහන් කර ඇත්තේ ඉදිරි 11 වැනිදා තම අපේක්‍ෂකයා නම් කල පසු ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයය එලි දක්වන බවත් එය සැලකිල්ලට ගෙන තීරණයක් ගන්නා ලෙසත්ය.

මේ බව අප වෙත පැවසූ ප‍්‍රකාශකයා සදහන් කලේ අදාල සාකච්චා සාර්ථක වුවහොත් ජනාධිපතිවරණයට කලින් පාර්ලිමේන්තුව තුල ආණ්ඩු පෙරළියක්ද සිදුවනු ඇති බවයි.

16 views

23 Comments to “රනිල්-සජිත් යුද්දයෙන් එජාපෙ ප‍්‍රබලම නායකයක් දෙදෙනෙකු මහින්ද හමුවේ.. සහාය දෙන්න සූදානම්.. ආණ්ඩු පෙරලියකත් ලකුණු..”

  1. Sadda says:

    ඒකයි මම කිව්වේ, ඔය සියලුම සටන් වලින් දිනන්නේ මහින්ද කියලා.

    • ප්ලේටෝ says:

      මහින්ද දිනනවයි කියන්නෙ රටම දිනනව කියන එකයි.

      • Vesamuni says:

        oba hariyata hari.

      • විමලසේන says:

        මහින්ද මහත්තයෝ…. ඔයා ඔය ගන්න යන්නේ බදුර්දීන්, චම්පික, රාජිත හා හකීම් වාගේ ජඩයින්වනම්, මෙන්න කිව්වා ඔයාටත් අපෙන්නම් චන්දේ නැහැ…….

    • රන්බණ්ඩා says:

      ඔව් මහින්ද දිනාවි…ඊට පස්සෙ???
      නාමල් ආයෙත් උම්බෑ කියන්න පටන් ගනීවි..
      දළදාව ඉදිරියෙන් මොටර්ක්‍රොස් පටන් ගනීවි..
      අහස රොකට්ටු වලින් පිරේවි..
      අලුතෙන් නාවුක හමුදාපතියෙක් පැමිණේවි..
      බන්ධුල, රුපියල් දෙදහස් පන්සියයට තව රුපියල් දහසක් එක්කර තුන්දහස් පන්සියයකින් තොපි ජීවත් වෙයල්ලා කියාවි..
      රාජ්‍ය, අර්ධ රාජ්‍ය ආයතන හා සමාගම් තමන්ගේ සහචරයන්ගෙන් පිරී ඉතිරේවි..
      ජනතාවගේ මුදල් කාබාසිනියා කළ අර මොකද්ද කිරුළ ආපහු පටන් ගනීවි..
      අවුරුදු හතර හමාරක් තිස්සේ රට කාපු යහපාලන ගෙරියන්ටත් රාජ්‍ය ඇමතිකං දේවි..
      මහ බැංකු හොරුන්ගෙ ෆයිල් හංගාවි…
      ස්වර්ණමය යුගයකට පාර කියූ වියත්මගේ උගතුන් පැත්තකට කරාවි..
      ඉඳින්…අවසානයේ පරදින්නේ කව්ද…මුන්ට චන්දය දුන් අපම නොවේද???

      • යහපාල says:

        දැනටත් වෙන්නෙ ඔය ටිකමනෙ බන් , උබ තාම ඉන්නෙ රාජපක්ශ යුගයෙද?

      • jaya says:

        Yes … Yes ….
        Uba nidagenama hitapan……
        Oya sihinema Dekapan……..
        Ranila karana balu magodi wedagena Nodekka wage hitahan…….

        Central bank eka sudda kalata ..Apita Kamakne…..
        Hambanthata wikkata …….Apita kamakne….
        Rata wikkata apita kamakne…
        Ape Amma wikunuwatath Apita Kamakne….

        Election nethath Prajathanthra wadaye Muradewathawa “Ranil”

        Thuuuu nodakin……..

        • රන්බණ්ඩා says:

          මතක තියාගනිං මේ දේශපාලනය ඩබල් ගේමක් බව.
          තොටයි මටයි රටටයි අන්තිමේට වෙන දෙයක් නැති බව.
          සිංහල අපි පක්ෂ දෙකකට බෙදිලා කුලල් කා ගන්නවා.
          ඒ අතරේ අනිත් උන් අපේ අධෝවට කොරන්ඩ ඕනි හරිය කොරලා.
          පොළොවෙ හිටගෙන ඉද්දි තේරෙන්නෙ නැත්තං ගහක් උඩට නැගලා කල්පනා කොරලා බලපිය.

      • lakpriya says:

        ඔව් ඔබ හරි මහින්ද දිනාවි නමුත් චන්දෙ දුන් සිංහලයන් පැරදෙවි හැමදාමත් උනේ ඕක තමයි

      • Pal says:

        You have list of things and non of them will destroy the country like what Ponil had done.
        Gota had seen what happened to the last government due to certain dramas and he will not allow to happen them again for sure…

        So Ranbando …
        If you have this 🧠….
        Vote our Gota …
        The savior of the nation…

        • රන්බණ්ඩා says:

          Totally agreed.
          But the things which I mentioned above are the real truth that we have been experiencing in the Sri Lankan political era.
          In the most of times, politicians purposely neglect the peoples’ wishes and only building their individual kingdoms for future survival.
          Please let me know a name of any politician that you have trusted out of 225 of Mahinda’s or Yahapalana’s government?
          So, if the majority people unable to find a third way at this time against the existing corrupted political system, it will definitely be a worst future for our motherland.

          • Critic says:

            I agree with Ranbanda up to certain point as he has pointed out in his comment that the Sinhalese are divided so according to my opinion, what he mentioned is absolutely correct.However, I’m of the opinion that Gota will definitely do something for the country therefore one shouldn’t compare the past activities with the future political aspirations because Mr Gota did marvellous things for the country within his power. We shouldn’t worry about him and should determine to vote for him for sake of the country’s future!

  2. charles says:

    Who are those two powerful politicians.

  3. Sun says:

    My dear friends, we cannot trust all these so called democratic leaders playing the hide and seek game. Most of our people know better than others as they see the dual acting. This is the way they are doing these activities for their survival not for the people of the country. So there is no other alternative rather than looking for a genuine leader to lead the country. Currently we are trapped in the drama called democracy but we know they are doing it for their intention of power and money. This is the last chance of this cunning activities round the country as people are looking for ways of freedom and democracy.

    • Real Man says:

      Dear Sun…..
      You have forgotten the last part of your explanation..
      That is to ask the readers to vote for Gota to bring the country back to normal.

      • Sun says:

        Dear real man,I cannot find anyone on the soil with a clear policy of saving the country. All are talking of politics but I cannot see a genuine character to lead. All are talking, but cannot trust. We have to assess the background from the primary school time to get a clear idea. My point is all are trapped in fools in the game of politics. Need to find people to lead with a clear vision.

  4. Tilviya says:

    එජාප ප්‍රබලයෙක් නම් ඉතිං අනුර කුමාර දිසානායක ද දන්නේ

  5. Jack Blum says:

    This is a Trick. Be careful dealing with those UNP Snakes. This could be another 2014 type conspiracy.

  6. සිංහලයා says:

    මහින්ද දිනනවා කියන්නේ සිංහල ජාතිය දිනනවා කියන එකයි..

  7. NAK says:

    This could possibly be Hakeem and Rishad! because they are always on the wining side!!!

  8. Jagath Silva says:

    China wisin Ughur jathikayan kadawuruwala dameema hela dakimu

  9. kumdhar says:

    අවස්ථාවාදී පක්ෂ, අන්තවාදී ආගමික පක්ෂ, කල දුටු කල වල ඉහ ගන්න පක්ෂ සහාය ගන්න එපා…!

  10. රංගජීව​ says:

    නියමයි, අපේ ආණ් ඩුවක් යටතේ ජනාධිවරණයකට යන්න ඕනේ

Main News