රනිල්-සජිත් සාකච්චා අසාර්ථකයි… අපේක්‍ෂකයා තෝරන්න කෘත්‍යාධිකාරියේ ඡන්දයක්.. රහස් ඡන්ද නෑ.. නම කියා ඡන්දය විමසයි..

September 23, 2019 at 10:12 pm | lanka C news
රනිල්-සජිත් සාකච්චා අසාර්ථකයි… අපේක්‍ෂකයා තෝරන්න කෘත්‍යාධිකාරියේ ඡන්දයක්.. රහස් ඡන්ද නෑ.. නම කියා ඡන්දය විමසයි..

මීලග ජනාධිපතිවරණයට තරග වදින අපේක්‍ෂකටා තෝරා ගැනීම එළැඹෙන 25 වැනිදා සිදු කිරීමට එම පක්‍ෂය විසින් තීරණය කර ඇත.

මේ වන විටත් එකගතාවයකට පැමිණීමට නොහැකි වූ හේතුවෙන් එදින කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්ද විමසීමක් සිදු කරන ජනාධිපති අපේක්‍ෂකයා තෝරා ගැනීමට නියමිතව ඇති බවද වාර්තා වෙයි.

ඒ අනුව එදිනට විවෘත ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇති බවත් රහස් ඡන්දයක් පැවැත්වීම සදහා වූ ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප වී ඇති බවත් සිරිකොත ආරංචි මාර්ග කියයි.

64 views

17 Comments to “රනිල්-සජිත් සාකච්චා අසාර්ථකයි… අපේක්‍ෂකයා තෝරන්න කෘත්‍යාධිකාරියේ ඡන්දයක්.. රහස් ඡන්ද නෑ.. නම කියා ඡන්දය විමසයි..”

  1. කිරා says:

    ඒ කියන්නෙ තටමල, තටමල අන්තිමට නිදන් හොරා හරි මහබැංකු හොරා අතරින් එකෙක් තෝරාගන්වා!

    • NoSlaves says:

      අන්න හරි පුතා , මිනීමරු ඇමරිකන් ගෝටා එක්ක තරග කරන්ඩ ඔනෙත් හොරෙක්ම තමය් .

      • Jagath says:

        යුද්දකරනකොට ගෝටා හොදයි දැන් හොද නෑ

      • buwa says:

        Minimaruwa hitye nathnam oyath LTTE Eke godurak, sinhalayeknam kalaguna salakamu, horakam kalanam mechchara kalayak bambu gahauwada?

      • puncha says:

        Gota mini maruwanam hire dapan. boruwata kiyawanne nethiwa. Habai hanmoma dannawa 88-89 kalayedi RW wadakagara pawathwapu bawath Sajithge Appa mini marapu vidiyath.
        E nisa thamai lokaye palamuwathawata rate nayakaya marunama rathinga paththu karala sathuta bedagaththe.

        UNP kiyanne me rate yudda athikarapu un
        LTTE eka aramba une munge kalaye. Premadasa unta auda dunna ape un maranna.
        88-89 kalaye JVP Yuddaya
        2019- Islam Anthawdaya saha ISIS

      • Razor says:

        එතකොට ගෝඨා විතරයි මිනී මරලා තියෙන්නේ යුද්ධෙකදී, ප්‍රභාකරන් රට පුරා බෝම්බ පත්තුකරණ කොට එක බල්ලෙක් ගියාද උතුරට? ඒ තියා අනුරාධපුරෙන් එහාට ගියේනෑ, දැං යනවා චන්දෙ ඉල්ලන්න ලැජ්ජා නැතුව. සුදු වෑන් ගැනත් ගෝඨාට ඇඟිල්ල දික් කරන්න යූ,ඇන්.පී කාටවත් බෑ. ඒවා ලංකාවට හඳුන්වා දුන්නේ රන්ජන් විජේරත්න ඇතුළු ජේ,ආර්. සහ ප්‍රේමදාස යුගයයි. මේවා දන්නේ කොහොමද අළුත් ඡන්ද දායකයින්? තාම උන්ට වයස අවුරුදු තිහට වඩා අඩු නම්?

    • NoSlaves says:

      ගෝටා කියන්නෙ මීනීමරුවෙක් , හොරෙක් , මානසික රෝගියෙක් , දේශපාලන දැනීමක් දැක්මක් නැති පුස් මනුස්සයෙක් . මහින්ද මහත්තයා එක්ක සසදන්න එපා . මහින්ද කියන්නෙ රජෙක් , ගෝටා කියන්නෙ ඇමරිකන් අපතයෙක් …

  2. well done Honorable prime minister Mr.Ranil Wicramasinghe. you are a great leader.You will win the presidential election 2019 as Great Royalist. thats what we want.Cheers.

    • Saibal says:

      Are you mad or the school Royal is producing butterflies and idiots in every batch ! How can you be so ignorant or blind to the chaos this Royal idiot has put SL into………………Sick !!

    • Rata Wenuwen says:

      අගම්පොඩියෝ ඔහෙත් මේ වගෙ පින්ගුත්තරයකුට කඩේ යනවද?

    • Dhathusena says:

      මේ වගෙ මීහරක් ඉන්න රටක අපේ රටට දෙයියන්ගෙම පිහිටයි.
      මූට ඕන රටට ඔබින නායකයෙක් නෙමෙයි රෝයල් එකේ එකෙක් නායකය වෙනව බලන්න. කාළකණ්නි…..

    • ගොන් නාම්ඹා says:

      එතකොට රනිල්ගේ බටලන්ද ළමයින්ට කිරි පෙව්වාද. ඉතිහාසේ නොදන්න එවුන් එක්ක ඕවා කියපල්ලා.

  3. Exim bank says:

    Eeta passe sajith ta vote karapu okkolatama ranil ටොපි denawa.

  4. හොරවංගුව says:

    ජනාධිපතිවරණය සදහා සුදුසුකම් ලැබීමේ තරගයක් හෙට පැවැත්වෙයි.
    RANIL vs SAJITH

Main News