රනිල්-සජිත් හමුවේ ප්‍රතිඵල අපට කියනු.. ඉක්මනින් තීන්දුවක් ගන්න සූදානම්..- වැට උඩ සිට හකීම් අමතයි
September 12, 2019 at 4:40 pm | lanka C news
එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ හා නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා අතර එජාප ජනාධිපති අපේක්ෂක ධුරය සම්බන්ධයෙන් වූ සාකච්චාවේ ප්‍රතිඵල ගැන මෙතෙක් දැනුවත් කලේ නැතැයි මුස්ලිම් කොංග්රස් නායක ඇමති රවුෆ් හකීම් මහතා පවසයි.
එම සාකච්ාව ගැන ඉතා ඉක්මනින් එක්සත් ජාතික පෙරමුණේ සෙසු පක්ෂ දැනුවත් කිරීම කල යුතු බවද ඔහු සදහන් කරයි.
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කල යුත්තේ ජයගත හැකි අපේක්ෂකයෙකු බවද ඔහු කියයි.
තම පක්ෂය සහාය දෙන්නේ කාටදැයි ජනාධිපතිවරණය අපේක්ෂකයන් නම් කල පසු තීන්දු කරනා බවද ඔහු තව දුරටත් කීවේය.
එතකොට කොහෙට ද පනින්නෙ? සජිත්? රනිල්? පොහොට්ටුවෙ නම් ඉඩ නැත..
කැමති නම් තනියම ඉල්ලන්න..
තොපි කොහෙද, අපේ චන්දය නැත.
ජාති මාමක සින්හලයෙනි, කොනකපාලයන් දේශපාලනයෙන් අතුගා දමන්න හොඳම වෙලාව
මට්ටයෝ පනින පක්ෂය සිංහල අපි මකා දමමු. නැගිටින්ට සිහඑනි
වඳුරන් සහ රිලවුන් ඇල්ලීම සඳහා ගම්මුන් භාවිතාකරණ සරල උපක්‍රමයක් ඇත. ඉතා කුඩා සිදුරක් සහිත කුරුම්බා හෝ තැඹිලි කොම්බයක් ගෙන එහි ඇතුලත ලොඳ සූරා ඇතුලතම තිබෙන්න හරිනු ලැබේ. ඉන්පසු සිදුරෙන් ඇතුලට යම් ඝන පලතුරු කැබැල්ලක් දමා කුරුම්බා හෝ තැඹිලි කොම්බය ගසක් මත සවිකර තබයි. දැන් උගුල සුදානම්ය. වඳුරා අතදමා කුරුම්බා ලොඳ කුඩා කැබැල්ලක් ගෙන රස බලයි. ලොකු ලොඳයක් හෝ පලතුරු කැබැල්ල මිටිකරගෙන අත පිටතට ගත නොහැකි නිසා දඩයම්කරු එන තෙක්ම වඳුරා ලොඳයක් හෝ පලතුරු කැබැල්ල මිටින් ඇත නොහැර සිටී.
සජිත්ද එසේම ජනාධිපති අපේක්ෂක ලොඳය අත නොහැර රනිල් නම් දඩයම්කරුට ගොදුරුවෙනවා නියතයි.
Ranil knows very well about you.(CMC). He knows you even will support Gota if he looks like winning. Same time Ranil wants CMC only for votes. He knows how opportunistic CMC are.