රනිල් සමග මන්ත‍්‍රීවරුන් 60ක් එක්වෙයි..

June 16, 2021 at 1:20 pm | lanka C news
රනිල් සමග මන්ත‍්‍රීවරුන් 60ක් එක්වෙයි..

එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ පාර්ලිමේන්තුව සැසිවාරයේ දී මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.

අද මැතිවරණ කොමිසමට අදාළ ලිපි භාරදීමට පැමිණි අවස්ථාවේ ඒ මහතා මෙසේ සඳහන් කලේය.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 60 දෙනෙක් පමණ ඉදිරි දින කිහිපයේදී වික්‍රමසිංහ මහතා සමඟ එක්වන බවද ඔහු පැවසීය.

134,025 views

55 Comments to “රනිල් සමග මන්ත‍්‍රීවරුන් 60ක් එක්වෙයි..”

  1. BK says:

    මන්ත්‍රීවරු 60ක් කොහොම වෙතත් විපක්ෂයේ මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයක් රනිල්ගේ නායකත්වය පාර්ලිමේන්තුව තුලදී පිළිගැනීම වලක්වන්න බැහැ. විශේෂයෙන්ම සුළු පක්ෂ සහ සුළු ජාතින් නියෝජනය කරන මන්ත්‍රීවරු. SJB එකෙත් යම් පිරිසක්. ඊට හේතුව සජිත් ජාතික තලයේ නායකයෙක් බව ඔප්පු කිරීමට අපොහොසත්වීම. සජිත් පසුගිය වසර 2 තුල පාර්ලිමේන්තුවේ කථා කරලා තියෙන දේවල් බැලුවහම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට එහා ගිය පරිනත බවක් පෙන්නලාම නැහැ. රනිල්ට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ඒමට සිදුවීමම දයිවෝපගත සිදුවීමක්. එත්, රනිල්ගේ අත්දැකීම්/දැක්ම විපක්ෂයට වගේම රජයටත් වැදගත්!

    • පොහොට්ටු පිපී ආවා says:

      සජිත් නායක කමකට නුසුදුසු බව ඔහු විසින් ම ඔප්පු කර හමාරයි. රනිල් අනිවාර්යයෙන්ම විපක්ෂ නායක වෙනවා. ලංකාවෙ අභාග්‍ය නම් රනිල් දේශපාලනයේ සිටීමයි.

  2. ks says:

    මේක ප්වෘත්තියක් විතරයි. ලංකාවේ දේශපාලනය තුල වෙන දෙයක් නෙමෙයි. අඩුගානේ මැතිවරණය ආසන්නයේ වත් උනානම් 60 කොහොම උනත් 10,15 මැදිරිය මාරුකරන්න තිබුන. නැත්නම් කෝටි 15,20 විතර ලංසුවක් තිබ්බා නම් තමයි. අපේ බඩු ගැන අපි දන්නෙ නැද්ද, අවුරුදු 73 අත්දැකීම් .

  3. Nilantha says:

    එහෙනම් විපක්ෂ නායක කතාව හරි.

  4. malraj says:

    I think BK said that true… .it is good understanding with comment too

  5. Gopallawa says:

    හැටක් කෙසේ වෙතත් සැලකිය යුතු පිරිසක් රනිල් වටා එකතු වෙන බව පැහැදිලිව පෙනෙන්නට තියෙනවා. පක්ෂනායක 3ක් වැටියට සජිත් ප්‍රේමදාස මහතාගේ නොහැකියාව මෙයට එක හේතුවක් වෙන්න පුළුවන්. ඇමතිධූර නොලැබීම නිසා පොදු පෙරමුණු පසුපෙළ මන්ත්‍රීන් කිහිප දෙනෙක් ද රනිල් සමග එකතු වීමට ඉඩ තිබෙනවා.

  6. මැදමුලනෙ මුත්තා says:

    රංංගෙ බණ්ඩාරගෙ බෑණත් රනිල්ට විරැද්ධයි බොලවි.

  7. හොර සහතික වලින් උපාධි ගත්ත එකා says:

    තුන් ලෝකෙටම වැඩක් නැති බූරු පුතානෝට විපක්ෂ නායකත්වය නැති වෙන පාටයි. දැනටම බොහෝ සබජයේ මන්ත්‍රී වරු බොහෝ දෙනෙකු බූරු පුතානෝට විරුද්ධව කතා කරමින් ඉන්නේ. සජිත්ගේ දේශපාලන ගමන අවසන් වෙන්න කිට්ටුයි.

  8. loh says:

    yako Sri lankawa goda gannanam Ranila, Rajapaksala Maithrila athu gala daapan. Mun thundenagema thiyanne deal witharai. Ratata yahapathak neha. Aluth nayakayek handanna owne.
    Mun okkomma pannapam

  9. අයියෝ ෂිරිෂේන සර්ත් යන්නද? says:

    අයියෝ ෂිරිෂේන සර් සර්ත් කනවද?

  10. BAIYA says:

    pohottuwe unta maara gaayak thiyenne ranil vipaksha nayakaya karanda. ranila vipaksha nayakaya unata minissune chande denne. sajith inna thanata thamayi uno karayo chande denne. ranila ekka mona modayek hari giyoth uu sadaa anathayi. methek hitapu vipaksha nayakayo baladdi hondama vipaksha nayakaya sajith. kujeetha wela inna gothayage anduwa goda ganda nam ranil thiya sakkaraya awath bari weyi

Main News