රනිල් සමග වැඩ කරන්න බැරිනම් ඉල්ලා අස්වනු.. එජාපය ජනාධිපතිට දන්වයි..
December 6, 2018 at 9:20 am | lanka C news
රනිල් වික්රමසිංහ මහතා අගමැති ධුරයට පත් කර ඔහු සමගින් වැඩ කල නොහැකි නම් ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා කල යුත්තේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසයි.
ජනාධිපතිවරයාගේ පුද්ගලික ආශාව උවමනාව මත අගමැතිවරයෙකු නම් කිරීමට එක්සත් ජාතික පක්ෂය කිසි ලෙසකින්වත් සූදානම් නැතැයිද ඒ මහතා කියා සිටී.
මේ අවස්ථාවේදී ජනාධිපතිවරයාගේ කැමැත්තතට ඉඩ දුනහොත් එය අනාගතයට නරක පූර්වාදර්ශයක් වනු ඇති බවත් ස්වාධීන පුද්ගලයෙකුට වුවද අගමැති වීමට හැකියාවක් ලැබෙනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
පවතින දේශපාලන අර්බුදය ගැන අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.
ඕන ගොනෙකුට අගමැති කම දෙන්න බැරියෑ.කරන්ඩ නේ බැරි.
රනිල් නැත්තං ශ්රී ලංකාව ලෝක සිතියමෙන් මැකිල යනවද..? මේ කියන විදිහට එයා මැරිච්ච දාට රටේ දෙකෝටි පනස්ලක්ෂෙම එයාගේ වලට පනින්න ඕනේ.. ඇයි රටක් නෑනේ… උම්බෑ ගාන්නේ නැතුව ඉන්න කිරී…..
62 ekata inna erla 47 ewun palataw ei chandeta bayada thibboth thamusege manthrikamath iwarai
monava karannada gona unath umbe nokoiya innavanam kiriella harakek viththiya denaganne nehane,
Nahadichcha wanachara aakarayata kathakaranne aniwaryenma pohottuwe pinguththarayo thamai.
unta hadiyawak thiya wassakatawath iskolekata ariyada kiyanna amarui.
deshapremithwaya maha lokuwata kathakalata unge lokka lankawama wikunanakota mulu sarwangema hiri wattagenai hitiye.
me wage mee harak tikak hinda thamai kawadaawath ratak goda enna bari.
oya deshapremaya jaathiaalaya gana katha karana un thamange gahanunwa rata yawala eken hambakaran kana nikammu….
19 ට අත ඉස්සුව නැති එකම වීරය තමා අපේ සරත් වීරසේකර මැති තුමා. ඒ වගේ යට තම බන් තැන දෙන්න ඕන.
ඕන ගොන් සමනලයෙක්?
රනිල් සමග වැඩ කරන්න බැරිනම්, Ranil wa panna daamu…………..
Honda kollek hoyala dunna nam lesiyen panna ganna thibba ne.
Oh Yes ! Sarath Weerasekera wenna puluwan e langa Janadhipathi apekshaka.
මුගෙ නියම නම පෙරේරා. ඒ වුනාට මූ තමන් උඩරට කියල පෙන්නන්ඩ
තමයි ගෑණිගෙ කිරිඇල්ල කියන නම අරන් තියෙන්නෙ.
ඉතින් රඹුක් රැවුලත් නම අරගෙනනෙ ඉන්නෙ. උගෙ වංසෙ දන්නෙ අපිනෙ.