රනිල් සමනල ජීවිතයකට ඇතුළු වුණා.. ජනපති කියද්දී අකිල බලා හිද මාට්ටුයි..
November 5, 2018 at 6:59 pm | lanka C news
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය දරද්දී තීන්දු තීරණ ගන්නා ලද්දේ සමනල රංචුවක් විසින් යයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද පැවති ‘ජනමහිමය’ වේදිකාවේදී කියා සිටියේය.
රනිල් වික්‍රමසිංහ මහතාද සමනල ජීවිතයකට ඇතුලත්ව සිටි බව ජනාධිපතිවරයා චෝදනා කලේය.
ජනාධිපතිවරයා එසේ කියද්දී පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් අන්තර්ජාලය ඔස්සේ එය නරඹමින් සිටිනු දක්නට ලැබිනි.
What the Hon HE President said was Chrystal Clear The decisions of the UNP government is taken by the
samanala Reena implicating the Homo sexual members of the Cabinet and the entire country knows who are the members
Maithree quality ekak thiyena kenek newei. Me kathawenma eka oppu wenawa.
We have to agree with you. Low quality origin.
what you are saying is its ok to do but not ok to tell, sathya you better go to hell,
UNP නේද?මචන් උඹලට මේ web එක බලලා වැඩක් වෙන්නෙ නෑ.enews බලාපල්ලා.ඒකෙන් UNP අයට ආතල් දෙනවා.
Ai oka kalenma kiwe nate?
මහනෙල් සුවඳමය
කුඩමසු පිළී ගඳමය
දෙකට එක දිය මය
හොඳට නරකට දෙකට කටමය.
Quality nathi wunath kiwwe aththa…………..o’ka thama ape rata aarajitha thathwayakata path wiimata heethuwa. Samnalayoooo hinda.
maithree nona that lajjawak nathiwa muge passen innawa.
Eyage nonath e jathiya wenna barida?
Chandrika..
ඔයා ,දැන්ද දන්නේ ? රනිල් ගේ නෝනත් ඒ වගේම තමයි . සෙට් එකම සමනල සමනලියෝ .
මින් ඉදිරියට පළමුවෙන්ම කළ යුතු දෙය නම් බටහිරකරණය සහ සමලිංගිකත්වය රට තුළ ස්ථාපිත කිරීමේ සූක්ෂ්ම ක්‍රමය වන ස්ත්‍රී පුරුෂ සම නීතිය (Gender Equality Law) ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත්කර අන්තගාමී නොවූ සාධාරණ නීති ඇතුලත් කිරීමට පනතක් ගෙන ඒමයි.
පාර්ලිමේන්තුවේ ස්ත්‍රී නියෝජනය සඳහා ‘කෝටා’ එකක් නිර්දේශ කිරීම හෝ උනන්දු කිරීමක් කරවීම තරම් සංස්කෘතික ඛාදනයක් තවත් තිබේද?
” samanala renay
chowra rejinay..
ratatama leda daa
penagiya piyambaa
ko wanda samanalayaa”