රනිල් අද සිරිකොතේ කුමන්ත‍්‍රණයක.. කෘත්‍යාධිකාරියට අලුත් පිරිසක් බදවාගෙන බහුතරය හදාගන්නවා..- හේෂා හෙලිකරයි..

September 21, 2019 at 11:20 am | lanka C news
රනිල් අද සිරිකොතේ කුමන්ත‍්‍රණයක.. කෘත්‍යාධිකාරියට අලුත් පිරිසක් බදවාගෙන බහුතරය හදාගන්නවා..- හේෂා හෙලිකරයි..

අගමැතිවරයාට හිතවත් සාමාජිකයන් පිරිමක් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩාලයට පත් කිරීම සදහා මේ වන විට කටයුතු කරමින් සිටින බව එජාප මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා පවසයි.

නව කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජික පත්වීම් ලබා දීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිරිකොත මන්දිරයේ සිදු කරමින් ඇති බව ඔහු කියා සිටියේය.

දැනට 63ක් වන එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට පුරප්පාඩු වී ඇති සාමාජිකයන් 30ක ප‍්‍රමාණයක් මෙසේ පත් කිරීමට කටයුතු කරමින් ඇති බව සදහන්ය.

එහි බහුතරය සකස් කර ගැනීමෙන් පසු අගමැතිවරයා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡුන්ද විමසීමකින් ජයගෙන ජනාධිපති අපේක්‍ෂකයා වීමේ සූදානමක් ඇති බවට වාර්තා පල විය.

59 views

13 Comments to “රනිල් අද සිරිකොතේ කුමන්ත‍්‍රණයක.. කෘත්‍යාධිකාරියට අලුත් පිරිසක් බදවාගෙන බහුතරය හදාගන්නවා..- හේෂා හෙලිකරයි..”

  1. MD says:

    API OKKOMA EKATU WELA RANIL PANNAMU.ANAIWARYENMA RATATA YAHAPATAKMA WEI.SIYALUMA AYA KOTAWANNE RANIL.KAWURUTH EKA TERUM GANNA.

Main News