රනිල් සිරිකොතේ තනි කරමින් කරූ එජාප ලොකුම පළුවක් අරන් දුරකතනයට..

August 28, 2020 at 2:10 pm | lanka C news
රනිල් සිරිකොතේ තනි කරමින් කරූ එජාප ලොකුම පළුවක් අරන් දුරකතනයට..

හිටපු කථානායක කරු ජයසූරිය මහතා ඇතුළු තවත් එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් ඉතා ආසන්නයේදීම සමගි ජන බලවේගය සමග එක් වීමට සූදානමක් ඇති බව වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය කරු ජයසූරිය මහතාට ලබා නොදුනහොත් ඔහුට පක්ෂපාතීව සිටින එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් විසින් මෙම තීරණය ගැනීමට නියමිතය.

බොහෝ දුරට මීළඟ පළාත් සභා මැතිවරණයට පෙර එම කටයුත්ත සිදුවනු ඇතැයිද වාර්තා වෙයි.

කරු ජයසූරිය මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාරගන්නැයි කර ඇති යෝජනාවට රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයෙන් දැඩි විරෝධතාවයක් එල්ල වෙමින් ඇත.

තමන් හා එක්වන ලෙස දැනටමත් කරු ජයසුරිය මහතාට සමගි ජන බලවේගයෙන් ආරාධනා ලැබී ඇත.

108,656 views

15 Comments to “රනිල් සිරිකොතේ තනි කරමින් කරූ එජාප ලොකුම පළුවක් අරන් දුරකතනයට..”

  1. Saibal says:

    Thank you My3 for the destruction !!🧨😂😂

  2. Janaka from Matara says:

    ..හැංගි හැංගි වෙස් බැංදට නටන්න එපැයි එලියේ.

    • ඔඩ්ඩි යකා says:

      රදවට හින්නාවෙක් එකතුවීම සාධාරණයි

      • Janaka from Matara says:

        ඔඩ්ඩි යකා: මේ අයිබොවං, තම තමං ගේ අඩුපාඩු මෙතන ඇවිල්ලා ලෝකෙට දිග අරින්න ඕන නෑනේ. වසලයිංගේ චරිත ලක්සන බුදු වදනෙන් ද​, කවි ගීත වලිං ද අඩුවක් නැතුව පහදලා තියෙනවා නේ.
        මනුස්සයො තනතුරු වලට පත් කරන්න නොකරන්න එක දෙයක් ගැන විතරයි බලන්න අවශ්‍ය​. හැකියාව​.

      • Ranjith says:

        මේ ඔඩ්ඩි යකෝ උඹ මොන ආගම අදහන එකෙක්ද? උඹ අසනීප වෙලා දොස්තර කෙනෙක් ලඟට යන කොට එයගේ කුලේ බලනවද, ගුරුවරුන් ගෙන් ඉගෙනගන්න කොට කුලේ බලනවද කඩේකින් බඩු ගන්න කොට කුලේ බලනවද? උඹලා වගේ හණමිටි අදහස් තියෙන එවුන් හොඳයි කොටින්ට දාන්න,

  3. Duka says:

    මුන් නාකි වෙලා ගෙදරට වෙලා ඉන්නේ නැතුව රටම කාපිය

    • පහන් says:

      මට දැන් මහළු වයසේ…
      බැරිය පෙර කෙලි එකසේ…
      එබැවින් සජිත් නම් කෙන්දේ..
      එල්ලෙනු බලමි හැකිසේ…

  4. Saman says:

    Moo HEENBABA SEEYAMA thamai. diya yatin gindara geniyana ekek.

    Ranil should never have accepted this hampada seeya when he crossed over to MR and then was kicked out from his government around 2011.
    Heenbaba was desperate at that time as MR showed him the door and only RW accepted him back. This old humbug is a real ‘ Moosilaya’

  5. Saman says:

    අයියෝ කරු ගැන කතා කරලා වැඩක් නැහැ.. ඔවා මිනිහාට පුරුදුයි…

  6. නොදකින් ගල් මූසාලයා says:

    කරු නවීන් අරං මයන්ත ළඟට යනු

  7. DEEPAL says:

    කරූ ගියොත් සජබටත් අබසරණයි!

  8. පලුවයි .... එකයි........දෙකම කටේ පොට්ට නව්ඵාර්...... says:

    පලූවයි…එකයි….දෙකටම කෙලවෙනවා.

  9. NAK says:

    ඒජාපෙ ගලවන්න පලු තියෙන්නෙ කොහෙද කියලයි මට තියෙන ප්‍රශ්නෙ!!!

  10. Samitha himi says:

    Sinhalayage awasanayai me

Main News