රනිල් සිරිකොත බිත්තියටම හේත්තු කරමින් සජිත් පලාත් සභා බලය අල්ලයි.. 123න් 96ක් සජිත් සමග එක්වෙයි..
August 20, 2019 at 10:35 pm | lanka C news
එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය බල කිරීම සදහා එම පක්ෂයේ පලාත් සභා මන්ත්‍රීවරුන් 123 දෙනාගෙන් 96 දෙනෙකු තීරණය කර ඇත.
ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා එම පිරිස සමග සාකච්චාවක් අද තලවතුගොඩ ප්‍රදේශයේ හොටලයකදී පැවැත්වින.
එම පිරිස එහිදී ඒතමතිකව තීරණය කර ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂක ලෙස සජිත් පේ‍්‍රමදාස මහතා ඉදිරිපත් විය යුතු බවයි.
මේ වන විටත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේද, කෘත්‍යාධිකාරී මණ්ඩලයේද බහුතර පිරිසකගේ මතය වී ඇත්තේ සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති අපේක්ෂක කල යුතු බවයි.
වැරදි මතයක් මේක, පලත් සබා නියොජිතයන් 28ක් පමණයි ඇවිල්ලා හිටියෙ. මෙය අජිත් පි පෙරෙරා ගෙනයන බොරුවකි… මමත් අද එතන හිටියා, සoවිදනාකවරු මද්යයට එය තහානම් කලා
සජිත් පචයා, අජිත් පෙරේරා පචයා, තඹයා පචයා, හර්ෂ පචයා
සජිත් ආවත් රනිල් ආවත් දිනන්නේ ගොටාබය ඇවරයි දැවරයි තුන් ඇවරයි
Niyamai jayawawa
සජිතයෝ ගහාපිය රබන් පදයක්!
“තෙලෙන් බැද්දත් රාජ අලියයි- කිරෙන් බැද්දත් රාජ අලියයි”
දොදොන් දොන් ජිම් පප්පා දොයි- දොදොන් දොන් ජිම් පප්ප දොයි’
සිරිකොත සාලේ කලිසම හැලිලා දොයි -දොයි දොයි කලිසම හැලිලා දොයි
An appropriate and timley decission by Sajith. Even if he cnnnt win the Presidential election , he should be the leader of UNP for next 5-6 years . Enough with Ranil . හොද තීරනයක් , සජිත් දිනුවත් නැතත් රනිල්ව එලවන්ඩ ඕනෙ
He will definitely a looser and this is the last nail for the UNP coffin. I am not sure he could win his own seat!!
Thank you Editor for your skillful use of Sinhala: සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය බල කිරීම සදහා
2015 දි යහපාලනය කොරන්න සජියා රනිලා එක්ප පච කෙලල බොරැ පොරොන්දු දීල බලය ඩැහැ ගත්තා. රනිලගෙ සෙට් එක බැඳුන්කරෙන් මහ බැංකුව හොරා කෑවා. හොරකම වහලා මිනිස්සු අන්දන්න දෙන්න බැරි රැ10,000/- ක පඩි වැඩි කිරීමක් කලා. සජියා ගෙවල් කියල පෙට්ටි හදන්නය් සෝබනයටය් මහජන මුදල් විනාස කලා. ඊට පස්සෙ ඇමති කුට්ටම හතර අතට රාජ්‍ය දේපල සහ ගම්මිරිස් කරැංකා වැනි ගාවි නිශ්පාදන වලිනුත් හොරා කෑවා. දැන් සජියා කියනවා රැ.50,000/- කින් පඩි වැඩි තරකවලු. චම්පක කියනවා රජය පඩි ගෙවන්නෙ ණයට අරන්ලු. අගේට හැදීගන ආව රටට යූඑන්පී හැත්ත කල විනාසයක්!
Puss weda Sajiyagee….. Saddee dala saddee dala anthimata kiyai Rata wenuwen magee sahayogaya Rani/Karu Janadipathi apekshakayata Kiyala….. ..Hutash….