රනිල් සුලග සැර වේ.. දුනේෂ් ගන්කන්ද රජ්‍ය ඇමති ලෙස දිවුරයි..
October 30, 2018 at 6:48 pm | lanka C news
රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි දුනේස් ගන්කන්ද මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති මහින්ද රාජපක්ෂ මුණ ගැසී තිබේ.
ඒ මහතා මහවැලි, පරිසර, ඉඩම් රාජ්‍ය ඇමැති දිවුරුම් දුන්නේය.
ගන්කන්ද මහතා පැවති රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙක්ද විය.
ඩඩිලි සිරිසේනම විඩීයෝ කරලා ඌම ලීක් කරනවාසල්ලි ගන්න කොටත් මුන් විඩ්යෝ කරලා ඕකුන්ව බැලැක්මේල් කලොත් ඕකුන්ව මැරෙනකම්ම වහලු වගේ තියා ගන්න පුළුව්න වෙයිගුඩ් ජොබ් සිරිසේන සර්
Gepostet von Sri Lankan Blood am Dienstag, 30. Oktober 2018
දුනේෂ් ගන්කන්ද මන්ත්‍රීවරයෙක් වශයෙන් පත්වුන දා සිටම කරපු කෙංගෙඩියක් නැහැ.පාර්ලිමේන්තු කටයුතු වලදිවත් ජනතාව වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් නොකළ පුහුදුන් චරිතයක්.
ගත කරන්නේ සල්ලාල ජීවිතයක්. රාත්‍රියට Night Club වල බිබී දඟලනවා. මිනිස්සු එක්ක රණ්ඩු වෙනවා, ගහගන්නවා. කන් සපා කනවා. තාත්තා අමිම ඉදිරිපිටත් තිත්ත කුණුහරප කියල මිනිස්සුන්ට බනිනවා. අමිමට තාත්තටවත් පාලනය කළ නොහැකි, මුරණ්ඩු, මෝඩ චරිතයක්.
අවදිවෙන්නෙ උදේ 11 පහුවෙලා.
මහින්ද රාජපක්ෂ මහත්තයත් මුන් වගේ එවුන්ගෙන් ප්රවෙිශමි උනොත් හොඳයි.
ඔය කියන ජාතියේ සල්ලාලයෙක් නම් ඇයි පැල්මඩුල්ලෙ ජනතාව මිනිහාව හැමදාම දිනවන්නේ??