රනිල් සුලග සැර වේ.. දුනේෂ් ගන්කන්ද රජ්‍ය ඇමති ලෙස දිවුරයි..

October 30, 2018 at 6:48 pm | lanka C news
රනිල් සුලග සැර වේ.. දුනේෂ් ගන්කන්ද රජ්‍ය ඇමති ලෙස දිවුරයි..

රත්නපුර දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රි දුනේස් ගන්කන්ද මහතා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා අගමැති මහින්ද රාජපක්‍ෂ මුණ ගැසී තිබේ.

ඒ මහතා මහවැලි, පරිසර, ඉඩම් රාජ්‍ය ඇමැති දිවුරුම් දුන්නේය.

ගන්කන්ද මහතා පැවති රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙක්ද විය.

ගුඩ් ජොබ් සිරිසේන සර්

ඩඩිලි සිරිසේනම විඩීයෝ කරලා ඌම ලීක් කරනවාසල්ලි ගන්න කොටත් මුන් විඩ්යෝ කරලා ඕකුන්ව බැලැක්මේල් කලොත් ඕකුන්ව මැරෙනකම්ම වහලු වගේ තියා ගන්න පුළුව්න වෙයිගුඩ් ජොබ් සිරිසේන සර්

Gepostet von Sri Lankan Blood am Dienstag, 30. Oktober 2018

318 views

22 Comments to “රනිල් සුලග සැර වේ.. දුනේෂ් ගන්කන්ද රජ්‍ය ඇමති ලෙස දිවුරයි..”

  1. Winsara says:

    We have to say well done Mr. President. Keep on going.

    • Roshan says:

      Hangaou slalli Aaye lankawata enawo

    • අප්පුහාමි says:

      රටකට ගිය කලක්.බූරුව කූට්ටමෙ කොල ටික මාරු කරනව වගේ එක එකා අරපැත්තෙන් මේ පැත්තට මාරු වෙනවා දැත් ශක්තිමත් කරන්න.රට හැමදාම වල පල්ලට යනවා.උන් පරම්පරා ගානකටම හම්බකරගන්නවා.මහලොකු දේශප්‍රේමියො.බැලුවම ඇමරිකන් පුරවැසියෝ.රටේ ඉන්න හරක් පිල් බෙදිලා ගහ මරාගන්නවා. උන් දිනන පැත්තට පනිනවා.වාමන්ශික කියයි.සිවිල් සන්විදාන කියයි.නොදකින් මුන් පවුල් පිටින් හෙන ගැහිල යන්න ඔනි මුන්ගෙ කියන් බොරැවලට.දැන් බලන්න මයිත්‍රිය මහින්දට කොයි තරම් දේවල් කිඋවද.රත්තරන් අස්පයෝ ලැම්බොගිනි හෙලිකොප්ටෙර් කො දැන් ඒවා.උ කියපුවා ඌම දන්නෙ හැතුව ඇති දැන්.රෙද්දක් ඇදගෙන කොහොම ඉන්නවද නොදකින් සක්කිලි ජාතියේ පවට පහලවෙච්ච සක්කිලි

      • රීරි says:

        අප්පුහාමි ගොං කතා නොකියා හිටහං. දැනට කලේ රනිලා නිසා වෙන්න තිබුන විනාසයෙන් රට ගලවා ගැනීම පමණයි.ඉතිරිය පසුවට.

      • tikka says:

        බොල ගොන් අප්පුහාමියෝ.. කොයි රටෙත් ආණ්ඩු පිහිටවන කොට පක්ස කිහිපයක් එකතුවෙන අවස්තා තියෙනව බොලව්… ලිං මැඩියා වගේ හිතන්න එපා.. ඊළඟ චන්දෙදි මිනිස්සු එක් සිත්ව එක්සත්ව ඒක පක්සෙකට බහුතරයක් දෙනකං මෙහෙම තමා.. ගිහිං බැනපිය ජ්න්දෙ දෙන ජනතාවට පිල් බෙදී බෙදී චන්දෙ දෙනවට චන්ද දෙන්නෙ නැතුව ගෙට වෙලා ඉන්න වට…

      • සීගිරි says:

        ගොන් හරකො, මොකද දේශප්‍රේමීන්ට ඇමරිකන් පුරවැසි කම ගන්ඩ බැරිද?
        එහෙම ගත්තහම කෙනෙකුගෙ දේශප්‍රේමය නැති වෙනවද, පිම්පියො?
        ඔව්ව කියපන් කොන්ඩෙ බැඳපු චීනුන්ට,පිම්පියො!

        • පෙරේර says:

          බොල අප්පුහාමියො. එතකොට අර උඹලගෙ නිරෝෂන් පෙරේර කියන එක්කෙනාට ද්විත්ව පුරවැසිකමවත් නැතිව (ඇමරිකන් පුරවැසිකම විතරයිලු තියෙන්නෙ) පාර්ලිමේන්තුවෙ ඉන්නෙ. කොහොමද ඒක.

  2. Ajith says:

    මගේ හිතට නම් මෙයා ආව එක ගොඩක් සැකයි මොකද කට්ටිය හරි කියල පාර්ලිමේන්තුව රැස් කරහම මේ කට්ටිය අනිත් පැත්තට යන්න පුලුවම් රනිල් මහත්තයා ලේසි පුත්ගලයෙක් කියල හිතන්න හොද නැ…..

  3. පැල්මඩුල්ල UNP කාරයෝ. says:

    මූ මුළු රත්නපුර දිස්ත්‍රික්කයේම UNP කාරයින්ට තිබුන පිළිකාවක්.
    මුගේ පරණ ගෑණි කුෂාණි නානායක්කාර පැල්මඩුල්ලේ මිනිස්සුන්ට කෝටි ගණනක පොළු තියලා.
    මූ අවදිවෙන්නෙ හැමදාම උදේ 11.00 ට.
    මූ UNP යෙන් යාම පැල්මඩුල්ල UNP කාරයින්ට ලොකු සෙතක්.

    • Gayantha says:

      for the time being it is a valuable vote for mother Sri Lanka against western dominated existed UNP government

    • මිලිබන්ඩා says:

      උඹ මොකද මෙයා මෛත්‍රී/මහින්ද ආණ්ඩුවට එකතු වෙනකම්ම බලාගන හිටියෙ මෙයා ගෙ දොස් කියන්ඩ?

    • Hesh says:

      කොහොමත් යූන්පී කාරයෝ පල් හොරු තමයි. හැබැයි උන්ගෙ කැරැට්ටුව දැනගන්නනම් ඉතින් පක්ශෙන් යනකන්ම ඉන්න ඕනෙ.

  4. Raawana says:

    Thaaththage namath kewa.

  5. gamini says:

    All hateful comments From dubious Rathnapura residents.I am From Rathnapura and Hes a very good man who loves his country.Jayawewa

  6. නිළමේ says:

    මේ වෙලාවේ යහපාලන මරණාසන්න ලෙඩාට පිළියම් කරන්න මහින්ද මහත්තයා කරගහපු එකට මම නම් කැමතිම නෑ, මැරෙන්නම ඇරලා මහමැතිවරණයට මූණ දෙන්නයි තිබුණේ.

  7. Lanka says:

    කවදාවත් මහජන දේපල සොරකම් නොකරපු දූෂණ වංචා වලට චෝදනා නැති කෙනෙක් දුනේෂ් ගන්කන්ද.
    පෞද්ගලික ප්‍රශ්න රටේ ජනතාවට අදාළ වෙන්නෙ නෑ.

  8. Amil says:

    රටේ අභිවෘද්ධිය උදෙසා ගත් එඩිතර තීරණයට අපේ උපහාරය. ගන්කන්ද පරම්පරාව කවදත් දූෂණයෙන් වංචාවෙන් තොර යි. ජය වේවා

  9. Ruwani says:

    අනාගත පරම්පරාවට උරුම රටේ දේපළ විදේශිකයන්ට විකිණීමට එරෙහිව ගත් යහපත් තීරණයක්.
    කැපුවත් කොළ නොකියා රට වෙනුවෙන් ගත් උදාර තීරණයක්.

  10. kavirathna says:

    aparade mahinda mahatthaya illan kanava,kabbantath amathidura denawa

Main News