රනිල් හා සට්ටැඹි කල්ලිය, ඩීල් ජුන්ටාව සිරිකොතේ සිට මහා පාවාදීමක..

March 2, 2020 at 10:35 pm | lanka C news
රනිල් හා සට්ටැඹි කල්ලිය, ඩීල් ජුන්ටාව සිරිකොතේ සිට මහා පාවාදීමක..

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රධාන ඔහුගේ සට්ටැඹි කල්ලිය, ඩීල් ජුන්ටාව මහා පාවාදීමකට සිරිකොතේ සිට සූදානම් වන බව ජාතික මහජන සභාව සඳහන් කරයි.

එහි කැඳවුම්කරු චමීර පෙරේරා මහතා සඳහන් කළේ පවතින ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය ලබාදීම සඳහා මේ වනවිට රනිල් වික්‍රමසිංහ විසින් සිරිකොතේ සිට සියලු සැලසුම් සකස් කර අවසන් බවයි.

ජනතාව ඉල්ලා සිටින සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයට බාධා කරන ඔහුගේ ජයග්‍රහණය වළක්වන බරපතළ දේශපාලන කුමන්ත්‍රණයක රනිල් වික්‍රමසිංහ ඇතුළු සට්ටාමිටන් මේ වන විට ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

94 views

8 Comments to “රනිල් හා සට්ටැඹි කල්ලිය, ඩීල් ජුන්ටාව සිරිකොතේ සිට මහා පාවාදීමක..”

  1. Saman says:

    මු ඇවිල්ලා කීලී මහරජාගේ කුක්කෙක් චමිර පෙරෙරා කියන්නේ…

  2. සදා unp says:

    කීලීගෙ බත්බැලයා පොඩි ගානක් දුන්න ගමන් පු*ට පැට්‍රල් ගැහුවා වගේ කෑගහනවා

  3. සිංහයා says:

    යකෝ මහ රාජෝ, ඔය ගොන් ආතල් වැඩ කන් ඇහෙන අපිට කිව්වට කමක් නෑ ඔය බීහිරි මිනිස්සුන්ගෙ ඔලුවට ඕවා දාල උන්ගෙ ඔලුත් කුරුවල් කරන්නෙ නැතිව හිටු

  4. බුල්ටො says:

    චමීරගේ මාධ්‍ය ප්‍රකාශ වලට එන්නේ ඔය වීඩියෝ එකේ ඉන්න අනිත් දෙන්නා විතරයි. රෙකෝඩ් කරන්නෙ සිරස හෝ TV1. අහගෙන ඉන්න අයව කවදාවත් වීඩියෝ එකේ පෙන්නනෙ නැත්තෙ අහගෙන ඉන්න කවුරවත් නෑ. ඕව කීලී අධ්‍යක්ෂණය කරන නාටක

  5. Norman rajapaksa says:

    Mute puluwan t.v. Mike ekak ediipita udu buralanna witharaie. My jeewat wana kramaya akaie n.g.o salli

  6. malraj says:

    කීලීගෙ බත්බැලයා පොඩි ගානක් දුන්න ගමන් පු*ට පැට්‍රල් ගැහුවා වගේ කෑගහනවා…hitan

  7. Habeeb says:

    කල්ලතෝනි කිලී මහරජගෙන් පක්ෂය බේරාගන්න රනිල් වික්‍රමසින්හ ලොකු උත්සහයක යෙදෙනව. සක්-කිලී මහරජාට එජාපයෙන් ඇමතිකම් හතරක් ඔනී. වෙලෙඳ, අදිකරන, මුදල් හා ධීවර. පුතානෝට රටට මොනව වුනත් නායකකම ඕනි. හර්ෂාචර්ය, කොකේන් සුජී, ඇතුලු කල්ලියක් ඒකට එකඟය්.

  8. හැඳි මිටේ නුවණ says:

    රනිල් හැර වෙන නායකයකු ඔක්තෝබර් බල අරගලය හමුවේ සිටියා නම් මේ රට ලේ විලක් වීමට හැකිව තිබුණි. ඔහුගේ ඉවසීම නිසා ඔහුට හිමි ස්ථානය නැවත කිසිදු ලේ වැගිරීමකින් තොරව ලැබිණි. එහෙත් ඔහු කිසිවකුට වත් දොස් පැවරුවේද නැත. රනිල් ලංකාවේ දේශපාලන සංස්කෘතියට සුදුසු නොවනා බැව් විනා එය ඔහුගේ වරදක් නොවේ. අනික ලංකාවේ දේශපාලන පක්ෂ වලට කඩේ යන්නන්ට සටන් විරාම ගිවිසුම කොටින්ට රට පාවා දීමක් මුත් ප්‍රභාකරන් හට අල්ලස් දී චන්ද දැමීම වළක්වාලීම වරදක් සේ නොදකිති. සයින්දුමර්දු වෙනම නගර සභාවක් යටතට ගැනීම රනිල් විසින් කිරීම රට බෙදීමක් වන අතර එය මහින්ද විසින් කිරීම ආණ්ඩුවේ වගකීමකි. විල්පත්තු සිතියම්ගත නොවන ප්‍රදේශවල ජනතාව පදිංචි කරවීම වන විනාශයක් වන අතර මහින්ද යටතේ විල්පත්තු අක්කර සියයකට අධික ප්‍රමාණයක් අනවසරව එලි කර කෝමාරිකා වැවීම රැකියා අවස්ථා උත්පාදනයකි. දීර්ඝ කාලීන බදු යටතට අලාභ ලබන ආයතන පවරාදීම විකිණීමක් වන නමුත් මහින්ද සින්නක්කරව විකිණුවද එය නිවැරදිය.
    UNP විකල්ප නායකයා යැයි කියාගනු ලබන සජිත් කිසිදු සුදුසුකමක් නැති අඳ බාලයකු වන අතර ඔහු රනිල්ට කෙස් ගසක තරමිනුදු සම නොවේ. UNP රනිල් වැනිම නායකයකු හැර අන් අයකුට කෙදිනවත් ඉහලට ඔසවා තැබිය නොහැක. නායකයාට අවනත වනු විනා තැන තැන කැරලි ගසමින් අමන විලසින් හැසිරීමම ඔහුට ඔහු දේශපාලන ගමනේ වැඩි දුරක් නොවන බව පෙන්වීමකි. රනිල් නොවන්නට මහින්ද වැනි නායකයකු යටතේ සජිත් වන්නකු මෙලෙස හැසිරුණා නම් සජිත් කොතන සිටීද? නමුත් අප රටේ එය දකිනුයේ නායකත්ව ගුණාංගය ලෙසයි. එහෙයින් රනිල් යා යුතු වන්නේ ඔහුගේ අසමත් භාවය නිසා නොව ඔහුගේ දේශපාලන දර්ශනය අවබෝධ කල්ගත හැකි අය අප රටේ නොමැති නිසාවෙනි.

Main News