රනිල් හැර යන්නේ නෑ.. එජාප මන්ත්රීන්ගෙන් දිවුරුම් ප්රකාශ ලබා ගනී..
October 29, 2018 at 8:02 am | lanka C news
එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මන්ත්රිවරුන්ගෙන් මේ වන විට දිවුරුම් ප්රකාශ එකතු කරමින් පවතී.
රනිල් වික්රමසිංහ මහතාට විශ්වාසය පල කරන බවට සදහන් කරමින් එම දිවුරුම් ප්රකාශ අත්සන් කරමින් තිබේ.
දැනට කිහිප දෙනෙකු අත්සන් කර ඒවා බාර දී ඇති බවටද තොරතුරු ඇතත් එම පිරිස සුළු පිරිසක් බවද වාර්තා වෙයි.
Paw Ranil. Thawa tika dawasak rata kara nam Singapoore wage wenna thibuna. Koheda…..me yaka Mahinda. Shik witharak.
අනේ මෙහෙම තන්හාවක්.. අනේ මෙහෙම ආසාවක්.. මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්…
UNP MATHRI WARUNE
ME AWSTHA WE RATA GANA
SETHANN ?
OBAGE WAYASA KUMAK WUWATH
OBA THAWA 150 YERS JEEWATH
WENNE NAHA🙄 🙄
DARUWAN GE DARU JEEWATH WEEMATA RATAK AWSSYI
RANIL MANKOLLA KARUWA RAKINAWADA ????? OBE MENEE WALATATH HENA GAHAI.😥😥😥😥
UNP MATHRI WARUNE
ME AWSTHA WE RATA GANA
SETHANNA ?
OBAGE WAYASA KUMAK WUWATH
OBA THAWA 150 YERS JEEWATH
WENNE NAHA🙄 🙄
DARUWAN GE DARU WANTA JEEWATH WEEMATA RATAK AWSSYI
RANIL MANKOLLA KARUWA RAKINAWADA ????? OBE MENEE WALATATH HENA GAHAI.😥😥😥😥
janathawa elawa demmath, devala, pansal gane bada gamin,, lokaye thiyena okkoma yantra, mala, walalu, chakra dagena diwa ratri nidimaramain moka hari maradama, elawa dama, thamange ewunma rajkarawanna….. minissu dangalanawa. kala kee dewal deviyo, swabawa darmaya liya gannawa. koyi wele kothana kohoma mereyida danne nethi api thanhawen tharamak ho MIDIYA YUTUYI ….THAWA SWALPA KALAKIN ME RATA WINASA WENAWA BALALOBI 225 THORAGATTE UGATHKAMA ADU, SULU SULU LABA BALAGE INNA MINISSU. BALANNA G.L, , BANDULA, SARATH AMUNUGAMA, SIYAMBALAPITIYA ,KADIRAGAMAR. WENI AYAGE HESIREEM RATAWAN…….MERVIN, WIMAL, ETHULU AYA DESTH BALANNA ugathunma yawamu