රනිල් හොද නැතිනම් විශ්වාස භංගයකින් එලවා දමනවා…- SM

May 15, 2022 at 11:20 am | lanka C news
රනිල් හොද නැතිනම් විශ්වාස භංගයකින් එලවා දමනවා…- SM

නව අග්‍රාමාත්‍යවරයාට ආණ්ඩුවේ බහුතර බලය පැහැදිලිවම ඇති බව හිටපු අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

ආණ්ඩුවේ ස්වාධීන වූ දහ දෙනා ආණ්ඩුවට සහයෝගය ලබාදෙන බව පැවසූ ඔහු සහයෝගය ලබාගැනීම සඳහා සෙසු ස්වාධීන පිරිස් සමඟ සාකච්ඡා කරන බවද පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතාට ද මාස දෙක තුනක් කාලයක් ගබා දී ඉන් අනතුරුව ඔහු හොඳ නැත්නම් විශ්වාසභංගයක් මඟින් එලවා දැමිය හැකි බවත් කියා සිටියේය.

රනිල් වික්‍රමසිංහ මහතා පවතින තත්ත්වයට හොඳම විකල්පය දැයි ඉදිරි මාස දෙක තුන තුළදී තේරුම් ගත හැකි වනු ඇතැයි ද ඔහු තවදුරටත් පැවසීය.

21,150 views

9 Comments to “රනිල් හොද නැතිනම් විශ්වාස භංගයකින් එලවා දමනවා…- SM”

  1. අවලස්සන කවුද? says:

    ණය අරගෙන ඇල් වතුර දාලා වැඩක් නෑ. ගින්දර අයින් කරනව මිසක්. රනිල් වික්‍රමසිංහ කරන්නේ තාච්චියට ඇල් වතුර දමා මාලුවා මැරෙන්න යන එක නවත්තන්න බැලීමය…..!

  2. හැදියන් says:

    මමත් ගෝඨාභය ට ඡන්දෙ දුන්නු කෙනෙක් නමුත් මෙන්න මේවගේ නුගත් මෝඩ උන් තමා මේ රටට හෙනේ .කිසිම ගරු සරුවක් නෑ කිසිම ඉවසීමක් නෑ කතාවෙ සංයමයක් නෑ වැඩේ පටන් ගන්නත් ඉස්සරවෙලා දෝෂාභියෝග ගෙන්න කතා කරනවා .මනුස්සයෝ සමාජ හැසිරීම ඉගෙන ගනිමු ඉස්සරවෙලා .අ ර අන්තරේ අලුගෝසු වගේ නොවී

  3. චන්ද දායක says:

    මේ වෙසක් පොය දවසෙ ද්වේශය අවුස්සන්නේ නැතිව ඉන්නවද පින්වත. හෙට කමෙන්ට් එකක් ගහන්නම්.

  4. ABC says:

    ඕවා තීරන කරන්නේ උබවත් බැසිල්වත් අපිවත් නෙවේ. ඉන්දියානු තානාපති කාර්යාලය. ඒක නිසා උන් කියන විදියකට චන්දෙ දීලා ඉදපන් බොරු හීන දකින්නේ නැතුව.

  5. Lalla says:

    චන්දරේ ලොක්ක කෙරුමෙක් වෙලා.පස්ස පැත්ත අතගාල බලන්න. කහඳගමට වගේ වෙලාද කියල…..

  6. Kamal says:

    කට වහගෙන පලයං අම්බරැවා…….
    බැසිල ට මොල 7 යි කියල ගෙනාව පරයා……
    නෙද්දකිං බූරැවා

  7. john the Baptice says:

    මුගේ මුණ දිහා බලපුවාම කියන්න පුලුවන් ලෝකේ හොරෙක් කියා.

  8. ලංසියා says:

    එලවපන් හැබැයි අපිට කන්න දියන් පොන්නයා

  9. Sam says:

    අනිවර්යයෙන්ම, එලවලා රාජපක්ෂ කෙනෙක් ගෙන්න ඕන, එකත් හරි නැත්නම්, ආපහු රනිල් ගෙන්න ඕන.

Main News