රනිල් 113 පෙන්වන්නේ අගමැතිකම ලැබුනොත් විතරයි..
November 23, 2018 at 4:40 pm | lanka C news
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරවීම සදහා අවශ්‍ය 113ක මන්ත්‍රී ප්‍රමාණය පෙන්වන්නේ ඔහු අගමැති කරවීමෙන් පසුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.
රනිල් වික්‍රමසිංහ මහතාට 113 පෙන්විය හැකිදැයි මාදයවේදියෙකු කල විමසීමේදී ඔහු මේ බව සදහන් කලේය.
අද ආණ්ඩුවට විපක්ෂ ඡන්ද 121ක් ලැබුණත් එහි දෙමල සන්ධාන 16ක් හා ජවිපෙ 06ක් වෙයි.
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරවීමට ඔවුන්ගේ ඡුන්ද නොලැබෙන බව දැනටමත් සදහන් කර ඇත.
This bugger is no 1 moron. He is digging his own grave. He has not got the balls like his father
Labei labei thuna wath haiyen alla gene bala hitapan.
Apparade nethnam $
ane sajiya ,dayasirilawa pawala dila thodol wenawa ranilta. nayaka kam ibe labena kam innawa.
113 පැත්තක තියමු, ඔට්ටුය් හරින් පෙන්නපු තුනෙන් දෙක පෙන්නන්න වත් රනිල්ට බෑ.
සජිත් ජීවිතේම නියෝජ්‍ය නායක.
සජි අයියට මේ අය මෙච්චර කැමති මොකෝ දන්නැහැ නේ.පාච රණවක වගේ පක්ශෙ හිරවෙලා අතරමංවූ උගත් දේශියත්වය අගයන නායකයෙක් තෝර ගත්තොත් පක්ෂයටත් හොදයි රටටත් හොදයි.
Ranilta thunen dekak nane. Ithin kohomada pennanne.
මේ දෙන්නාට රෙදි උස්සා ඕනෑනම් 010 පෙන්නන්න පුලුවන්. දෙන්නම සමනල්ලු, ඒත් ලොකු එකාගෙ 1 වක්වෙලා අනිකගෙ 1 කොට නම් කම්කරු, දෙන්නටම ලමයි නැහැ.
“සබ්බේ ලබන්”ම තමයි
ඒක හරියට කසාද බඳින්න කලින් පතිවත පරීක්ෂා කරන්න ආරාධනා කරනව වගේ වැඩක්නේ.අනේ ගොං සජියො,උඹ උසත් නෑ,මිටිත් නෑ.ඒ කියන්නෙ උඹට කමකරුත් බෑ,සිකියුරිටිත් බෑ.අපුල්ලපිය රෙදි?
heata dinaka ratae pathuma obaya……….?