දකුණු මුහුදේදී අති විශාල මත්කුඩු තොගයක් අල්ලයි.. බිලියන තුන පනී…
April 13, 2022 at 8:02 am | lanka C news
නාවුක හමුදාව විසින් අද අලුයම් කාලයේදී දකුණු මුහුදු සීමාවේ කළ මෙහෙයුමකින් හෙරොයින් කිලෝ 300ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 25ක තොගයක් සොයාගෙන ඇත.
මෙම තොගය බහුදින ධීවර යාත්‍රාවක තිබී සොයාගෙන ඇති අතර එහි සිටි පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන සිටී.
මෙම මෙහෙයුමට පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය සහ රාජ්‍ය බුද්ධි සේවයද එක්ව ඇත.
ඔව්වා ලංකාවට ගේන්නෙ රුපියල් දීලද ඩොලර් දීලද…..පිළිගත් බැංකුවක් හරහා ඩොලර් එවන්නැති හැම එකාම ගෝ හෝම්…..
අවුරුදු ගානකට පස්සේ කුඩු ලංකාවට එනවා……………
මාලූන්ට කන්න දෙන්න ගෙනාවෙ සර් අපි අහිංසකයො.මේවා ඩොලර් කරල ලංකාවට ගේනව සර්
එහෙනම් ඉතින් මේක විකුණා ලන්කාව ගොඩ ගන්න පුලුවන්.
කොයි දේශපාලුවද අයිතිකාරය.
Athyaawashya baanda?
උන්ඩියල් ක්‍රමයට හුවමාරු වන්නාවූ අහිංසකයින්ගේ මුදල් කුඩු කාරයින් අතට ගිය පසු රටට ලැබෙන්නේ දරුවන්ට කිරිපිටි නොව මත්ද්‍රව්‍ය වේ.
මේවා විකුනලාවත් ණය ගෙවමු
තෙල් නැවු ගේන්න නැතිසල්ලි කුඩුනැවු ගේන්න තියෙනවා හාන්දුරුවනේ.