රමිත් රඹුක්වැල්ල LPL තරගාවලියට එක්වෙයි..

December 7, 2020 at 6:30 am | lanka C news
රමිත් රඹුක්වැල්ල LPL තරගාවලියට එක්වෙයි..

ශ්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල ද ඇතුළත් වී තිබේ.

ඒ අනුව දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ සංචිතයට ඔහු ඇතුළු වී ඇත.

පසුගියදා පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක‍්‍රීඩක වෙන්දේසියේ දී රමිත් රඹුක්වැල්ලට ගැනුම්කරුවකු ඉදිරිපත් නොවීය.

දඹුල්ල කණ්ඩායමේ ක්‍රීඩකයෙකු තරගාවලියෙන් වලින් ඉවත්වීම නිසා රඹුක්වැල්ලට මෙම අවස්ථාව ලැබී ඇත.

මේ වන විට ඔහු නිරෝධායනට ලක් ව සිටින අතර තරගාවලියේ ඉදිරි තරඟනලදී ක‍්‍රීඩා කිරීමට නියමිතය.

35,902 views

9 Comments to “රමිත් රඹුක්වැල්ල LPL තරගාවලියට එක්වෙයි..”

  1. Baiya says:

    Muwa plane eke yawanna epa. Chu karanna Dora ari.

  2. kamal says:

    හැබැයි බස්වල ගෙනියපල්ලා නැත්නම් දොර හොදට ලොක් කරල ගෙනියපන්

  3. පූ ඉකේ රාජ් says:

    ලූලා නැති වලේ කානයෝ උඩ පැන පැන දෙන්නේ.. හිග් හුහහ්.. මරණ දඬුවමට එකකියුස් ලැබුණු අපේ ස ගේ ආන්ඩුවේ මේ වගේ දේවල් සුළු අධෝ වාන ආයිබොන්.. හෙහහ් හු..

  4. Udrich says:

    Ratay 1/3kata hariyata kandavath nathuva lock down karala, sports minister ge image eka hadanda mun cricket gahanava, kaalakanni paalakayo inna sakkili ratak kara Lankava.

  5. ක්‍රිමිනල් says:

    සැක්කේ..ඇයි යකෝ මූව ගෝල් ගැලැඩියේටර්ස් හෙවත් ගාළු පුරවරයේ කටුගත් මානවයින්ගේ ගොඩට දාගත්තේ නැත්තේ ? 😜

  6. සාදාරන කොටා says:

    බහුතරයේ කැමැත්ත නොවැ …

  7. Ranil says:

    Thawath cricket walata apu politics ekek thamai me..podi ekekuta chance den nathuwa…
    Anik un denna thama anjalo pererai..ashan priyanjanui…
    Mun hinda thamai tharuna ekekuta enda nathtje team ekata..

Main News