රඹුක්කනදී අයෙක් මිය ගියේ අවම බලය යොදලා..- පොලිස්පති
April 20, 2022 at 3:20 am | lanka C news
රඹුක්කනදී ඇතිවූ කලහකාරී සිදුවීමේදී පොලිසිය යෙදවූයේ අවම බලය බව පොලිස්පති සී.ඩී. වික්රමසිංහ මහතා සඳහන් කරයි.
එම විරෝධතා කරුවන් ඉන්ධන ලීටර 3000ක් ඇති ඇති බවුසරයක ගිනි තැබීමට උත්සාහ කිරීම වැළැක්වීමට සහ ඉන් සිදුවිය හැකි විශාල හානිය වළක්වා ගැනීමට මෙසේ පොලිසිය අවම බලය යොදවන ලද බවද පොලිස්පතිවරයා පැවසීය.
“පැය 12කට අධික කාලයක් රැඳී සිටි පුද්ගලයින් කලහකාරී ලෙස හැසිරෙමින් ත්රීරෝද රථයටක ගිනි තැබීමට කටයුතු කර ඉන්ධන බවුසරයක් ද ගිනි තැබීමට උත්සාහ කළා.
ඒ අවස්ථාවේදී ඔවුන් විසුරුවා හැරීමට පොලීසිය විසින් කරන ලද අවවාද නොතකා කටයුතු කිරීම හේතුවෙන් බැටන් ප්රහාරයක් හරහා විසුරුවා හැරීමට කටයුතු කළා.
තවදුරටත් ඔවුන් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කරමින් ඔවුන්ව මැඩපැවැත්වීම සඳහා පියවර ගත්තා.
එහිදී පිරිසක් විසිර ගියද තවත් පිරිසක් කණ්ඩායම් කිහිපයකට බෙදී දුම්රිය මාර්ගයේ ඇති ගල්වලින් පොලිස් නිලධාරීන් දෙසට ප්රහාරයක් එල්ල කළා.
එහිදී බවුසරය ගිනි ගැනීම වැළැක්වීමට ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන්ට ද එහිදි බරපතළ ප්රහාරයක් එල්ල කළා. ඔවුන්ව වටකර පහරදීමට උත්සාහ කළ අවස්ථාවේදී එම අවස්ථාවට සුදුසු පරිදි අවම බලය යෙදවීමට කටයුතු කළා.
එම අවස්ථාවේදී අහසට වෙඩි තැබුවත් ඔවුන් පාලනය වුණේ නෑ. එහිදී දණහිසෙන් පහළට වෙඩි තැබීමට නියෝග කරමින් පිරිස විසුරුවා හැරීමට කටයුතු කර තිබෙනවා
තවදුරටත් පොලිස් ඇඳිරීනීතිය පැනවීමටත් කටයුතු කළා.
මෙහිදී පොලිස් නිලධාරීන් බලය ඉක්මවා කටයුතු කර ඇත්දැයි සොයා පොලිස් මූලස්ථානය මට්ටමින් ද විමර්ශනයක් සිදු කිරීමට මා විසින් කටයුතු සිදුකරනවා.”
මෙම ගැටුම්කාරී සිදුවීමේදී එක් අයෙකු මියගොස් 28 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
udgoshakayinge danis inata ihalin, thopey moley inata pahathin.
No worries…Get ready to go to Jail
මිනී මරන්න තමුන්ට අයිතියක් නෑ…… රාජපක්ෂලා හැමදාම බලයේ ඉන්නේ නෑ…… තමුන්ට හිරේ යන්න වෙනවා මේ කරපු අපරාධ වලට…… එක පව්ලක් රකින්න මිනී මරනවට වැඩිය හොඳ නැද්ද ඉල්ලා අස්වෙන එක….. මන් හිතන්නේ DIG අජිත් රෝහණ මහත්තයා එහෙම කරයි….
We saw the brutality of the police, running after people and shooting. That is against the law of the country. You cannot suppress people by using the gun. Innocent people are expressing their views to the politicians of the country as some politicians keeping blind eye policy. We know most of these politicians are thinking only of filling their pockets. They cannot see the issues from their as they are too old and dumb. We know how to develop the country and understanding the suffering of people without food and essential commodities. President , you have to get out from the seat now.
Ammage redde awama balaya…. Yako duwana ewunge passe panala wedi tiyanna ekada tope awama balaya. Ai topi danne nadda awama balaya kiyanne danissen pahakata wedi tiyanna eka kiyala.
Tope pawlwala ewunta kiriyen paniyen itirenda wada parayo rajapaksage puka lewa kapuwahama. Tope ammala, tattala, ganu, sahodarayo polim wala nadda… Topita sepada… Tope pawlwala ewunta kiyapan polim wala I da epa kiyala,, mokada unta hena gahai topi Karana pahara wada hinda….
Bowser owners want to get the advantage due to the overnight price hike. they brought early prices from Kolonnawa and purposely came late to get the advantage.
An eye witness revealed that firing was done by MIRIHANA METHOD.outsiders involvement is there.
ගෝල්ෆේස් එකේ උන්ට නම් ජුන්ඩට වෙඩි තියන්ඩ එපා …
මේක තොපේම කුමන්ත්රනයක්
තොපේ එකෙක්ව රඟපාන්න දාලා අහක ඉන්න මිනිස්සුන්ට වෙඩි තිබ්බෙව්වා
තොපිට, තොපිට ජාතක උන පැටවුන්ට වැහි නැතුව
හෙන ගහන්ඩ ඕනා
වෙඩි කීයක් තියලා ද කියලා හොයා බලන්න . දැන් රෝහලේ ඉන්නේ වෙඩි තියලා නේ . අවම බලයෙන්.