රඹුක්කනදී වෙඩි තැබීමට පොලිස් නිලධාරීන් සිවු දෙනෙක් අත්අඩංගුවට…
April 28, 2022 at 9:03 pm | lanka C news
ඉන්ධන ඉල්ලමින් පසුගියදා රඹුක්කනදී පැවැති උද්ඝෝෂණයට වෙඩිතැබීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් සිවු දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකි.
සාධාරණ සැකයෙන් ඔබ්බට පුද්ගලයෙකු අපරාධයට වැරදිකරු බව ඔප්පු කිරීමේ වගකීම පැවරෙන්නේ නඩු පැවරීම මතය. මිනීමැරුම තහවුරු කිරීම සඳහා, කරුණු තුනක් ඔප්පු කළ යුතුය:
1) පුද්ගලයෙකු ඝාතනය කරන ලදී;
2) ඝාතනයට හේතු වූ ක්‍රියාව විත්තිකරු විසින් සිදු කරන ලදී;
3) විත්තිකරුට ඝාතනය කිරීමට අවශ්‍ය චේතනාව තිබුණි.
මිනීමැරුමක් කළ කෙනෙකුට ලංකාවේ ක්‍රියාත්මක වන හෝ ක්‍රියාත්මක කරන දඬුවම කුමක්ද?
දඬුවම මරණයයි.
ඉරකි.තිතකි.
දැන් මහින්දය එලවගන්ඩ තිබෙන එකම මග රිදීමාලියද්ද් සබාපතිට නෙලුව වගේ නාකි මයිනටයි නාමලයටයි හොදට නෙලන්ඩ .මුන්ට ගැහුව කියල පොලිසිය මැදිහත් වෙන්නේ නෑ .පොලිසියේ රාළහමිල නිතර කියන්නේ මේ කාලකන්නිය නිසා අපි දැන් පුදුම කට්ටයක් කන්නේ මේක මැරෙන්නෙත් නෑ මේක දාල යන්නෙත් නෑ කියල .කොහොමටත් නාකි මයින ගහල පැන්නුවේ නැත්නම් මේක යන්නේ නෑ . මූ හොරාකාපු සල්ලි වලින් ඔලුගෙඩි මාරු කරල ඉන්ඩ කල්පනාව .
Thoge mahaekiege mokakda ekath hora kamkaralada tho ochchara danne hora kam kalakiyala . paharayo tho wage kalakanni paharayan nisa ratata mehema wela thibenne
නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කළ පොලිස් පොඩ්ඩන්ගේ පවුලේ අය ගැන කණගාටුයි.දැන් අතින් වියදම් කරගෙන උසාවි ගානේ රස්තියාදු වෙයව්.
බයවෙන්න දෙයක් නැහැ නි.ජෙ.පො. අජිත් රෝහණ පෙනී සිටිනවා. මිනිහා අර මහින්දානන්දගේ පුතා කුඩු ගහලා බොරැල්ලේ ට්‍රැෆික් OIC යටකරගෙන ගිහින් මරලා දාපු වෙලාවේ මහින්දානන්දගේ පුතාගේ පැත්තට තමයි පෙනී සිටියේ. මේ පාර පොලිසියේ ලොක්කෝ වෙනුවෙන් පෙනී සිටිනවා. ඔය අල්ලපු ලොක්කා හොර සහතික දීලා පොලිසියට බැඳිච්ච බේබද්දෙක්. පොලිස් පොඩ්ඩන්ට නම් ඉතින් අබ සරණයි. උන්ව අනිවාර්යෙන් හිරේ දානවා. හොඳ පාඩම්. අර lankadawasa.com එකේ ලංකාවේ හිටපු හොඳම OIC අජිත් ධර්මපාල එංගලන්තේ සිට කලින්ම කියලා තිබුනා නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කලොත් පොලිස් පොඩ්ඩන්ට පිහිටක් නැහැ ලොක්කන්ට විතරයි පිහිට කියලා. අජිත් රෝහනත් මේ සිද්ධියේදී දේශපාලක අසුචි බුදින්න පටන් අරගෙන මේ ඝාතනය වුන තරුණයාට නඩු 2ක් තියෙනවලු. හැබැයි ඒ නඩු දෙකේම එම ඝාතනය වුන තරුණයා පැමිණිලිකරු කියලා අසුචි බුදින අසුචි රෝහණ කිව්වේ නැහැ. ඔහුත් පොලිසිපති සිහිනය නිසා අසුචි බුදින්න පටන් අරගෙන
පව් අහින්සක කොස්තාපල්වරුන් . කැරකිල කැරලිල අන්තිමට රාලහාමිලා තුන්දෙනාගෙන් ලොක්කො ගේම ගොඩ දාගන්නව. මොකා අන කලත් අඩුමගානෙ කකුල ගාවින් යන්න තියන්න තිබ්බනෙ. දැන් ඉතිං සනීපයිනෙ.
Harima asadarana wedak saamaya saha rajaye depala winasha karana thrastha wadeen ta wedi thebiema sadaranaya. Danin pahatha thabana lada wedillak wenna puluwan weradiakin duwanakota wenath thenakata wedie etha. Wedi thebiema weradinam ownta aauda denne kumakatada. Ewa pawichchi kala uthu akaraya bohoma hodaya.
හිටපු ඇමති මහීපාල හේරත් විසින් දෙන ලද විධානයක් නිසා පොලිස් ආරක්ෂකයෙකු වැරදි කරු වී කූරූ ගනින බව දන්නෙ ටික දෙනෙකි. ඔහුගේ පුතා කරන්නෙ මෙම වර්තමාන ප්රශ්නයේදී ගෑවිලාවත් නැතිනම් තාත්තා කල දේ නොකොට පුතා වොට් උගේ පුතා.
හිටපු ඇමති මහීපාල හේරත් විසින් දෙන ලද විධානයක් නිසා පොලිස් ආරක්ෂකයෙකු වැරදිකරු වී කූරූ ගනින බව දන්නෙ ටික දෙනෙකි. ඔහුගේ පුතා මෙම වර්තමාන ප්රශ්නයේදී ගෑවිලාවත් නැතිනම් තාත්තා කල දේ නොකරන පුතා නොට් උගේ පුතා.
මිනීමැරුමක් කළ කෙනෙකුට ලංකාවේ ක්‍රියාත්මක වන හෝ ක්‍රියාත්මක කරන දඬුවම කුමක්ද? දඬුවම මරණයයි.
සාධාරණ සැකයෙන් ඔබ්බට පුද්ගලයෙකු අපරාධයට වැරදිකරු බව ඔප්පු කිරීමේ වගකීම පැවරෙන්නේ නඩු පැවරීම මතය. මිනීමැරුම තහවුරු කිරීම සඳහා, කරුණු තුනක් ඔප්පු කළ යුතුය:
1) පුද්ගලයෙකු ඝාතනය කරන ලදී;
2) ඝාතනයට හේතු වූ ක්‍රියාව විත්තිකරු විසින් සිදු කරන ලදී;
3) විත්තිකරුට ඝාතනය කිරීමට අවශ්‍ය චේතනාව තිබුණි.
අපේ කාලෙ ඔය පෙලපාලි මර්දනය කල හැටි ඉගෙනගන්න…
Keerthi sir godak biwwa batticaloa iddi. Mama Jayanetthi